01දා මහින්ද 2වන වරටත් අනාගනීද

adaulla

Active member
  • Jul 14, 2011
    999
    120
    43
    01දා මහින්ද 2වන වරටත් අනාගනීද

    01දා මහින්ද 2වන වරටත් අනාගනීද

    මහින්ද මහතාට වරක් හොදටම වැරදුනේය.ඉදිරි අවුරුදු2ක් තිබියදී මුග්ධ උපදෙස් හා වියාජ නැකැත්කරුවන් නිසා ඒ අනා ගැනීම සිදුවිය.
    මැයි01 දා දෙවන වරටත් අනාගනීද...

    සංවිධානයක සාමාජිකයන් 100 සිටී යයි සිතන්න..මොවුන් අතර දෙදෙනෙක් අතර නායකත්වයට සටනක් ඇත්නම් මේ සාමාජිකයන් පැහැදිලි ඉරකින් දෙකට බෙදී නොපෙන්වන තාක් මේ දෙදෙනාටම තම්න්ට ඇති බලය අධි හෝ ඌන වශයෙන් මෙච්චර මෙච්චර බව උපකල්පනය කරගත හැක.
    ඔවුන්ගේ සාමාජිකයන්ටද දෙදෙනාගෙන් වැඩි පිරිසක් ඉන්නේ කාටද කියා පිල් දෙකක් පැහැදිලිව බෙදී වෙන් වෙන තෙක් වඩා බලවතා කවුදැයි තක්කෙටම කිව නොහැක,,එනිසා සැබෑ බලවතා රහසිගතය..පවත්ත්නේ සීතල යුද්දයකි..
    මෛත්‍රී හා මහින්ද ගත්තොත් ස්මාජයේ වැඩි දෙනෙක් දැනට මහින්දට කැමැති බවක් පෙනේ,,සාමන්ය ජනයාගේත්,,මන්ත්‍රී වරුන්ගෙත් මතය මෙයයි.
    කිරුලපන රැලියට වැඩි මන්ත්‍රි පිරිසක් නැග්ගොත් මෛත්‍රී අපහසු තාවට පත්වේ
    කිරුලපන වේදිකවට මන්ත්‍රින් හිතනවට වඩා බොහෝ අඩුගානක් ආවොත් මහින්දට යන එන මන් නැතිවේ..සොරිම වේ,,
    මේ උපාය මෛත්‍රී දැන් ක්‍රියාත්මක කර ඇත,,දිගට හරහට සංවිදායකකම් අවලන්ගු කරයි,,අලුතින් දෙයි,,,මේනිසා මුලු ශීලනිප මන්ත්‍රීලා,පලා බබාලා,,ප්‍රදේශීය බබාල හොදටම අන්ද මන්ද වී ඇත,,බලයේ සිටින මෛත්‍රීගෙන් තියෙනදේ අහිමිකර නොගෙන මහින්දගේ රැලියට යන අදහස අත් හරින්නට බොහෝ ඉඩ තිබේ,,ඒ තරම් දැන් ශීලනිප මන්ත්‍රීලා බය වී ඇත.

    පේන විදිහට රනිල්-මෛත්‍රී ආන්ඩුව හිතුවට වඩා කිසි ඉලක්කයක් අරමුනක් නැතිව කලින් තිබුන ආන්ඩුවම සේ යන අයුරු ඕනෑම නිදහස් චින්තකයකුට පෙනේ.උතුරේ හා නැගෙනහිර එන්න එන්න අකිකරු පාලනයක් ඇතිවෙමින් තිබේ.රටේ හිටපු නායකයා මෙන් කොන්ද කෙලින් කෙනෙක් ඕනෑබව කියවේ,,,මහින්ද නැවත ආයුතු බව කියවේ,,නමුත් මන්ත්‍රින් බහුතරය මැයි 01 දා මහින්ද හැර මෛත්‍රී හා අකමැත්තෙන් හෝ එක් උවොත් මහින්ද දෙවන වරත් වරද්දා ගනි..පේන මානයක මැතිවරනයක්වත් නැතුව කලින්ම කරලියට ඒම උපයාකමික අවාසියකි.කලින්ම උපක්‍රම ප්‍රතිවාදින්ට හෙලිකිරිමකි.මහින්ද කෙනෙක් නැත්නම් රටක් නැද්ද..මහින්ද නැවත ඒම යලි ඉල්ලන් කා ගැනීමක්..මේවගේ බොහෝ මත වාද විවාද පවතී



    මේ මන්ත්‍රීලට මෛත්‍රි ඇති කල බය මහින්දට හොදටම අවාසිය,.නොහිතූ විරූලෙස මන්ත්‍රීවරු
    කිරුලපන නොගොස් ගෙදර සිටියොත් හෝ ගාලු ගියොත් මහින්දට විශාල පහරකි,,
    කිරිලපන රැලියක් සූදානම් කිරිම මහින්දට දුන් තවත් ලනුවක්ද..


    මැයි 01දා බලා සිටිමු..
    ඔබේ අදහස් කොහොමද
    ජරා ජීර්න වූ අපේ රටේ දේශපාලන පිල් වලට කඩේ නොයා ස්වාධීනව අදහස් පල කල හැකිනම් හොදයි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,086
    18,147
    113
    Gotland
    othana mekai wenne.

    SLFP eke bim mattame minissu inne mahinda ekka. thawa palath saba kotasak, pradeshiya saba wadi kotasak etc.
    SLFP eke M3 ekka inna amathila saha unge minissu tika inne M3 ekka.

    oya raliyen maninna ba. President enawa kivvama yana un innawa moka President unath.
     

    aragalaya

    Member
    Apr 27, 2016
    48
    7
    0
    රනිල්ගේ ගැටේට මෛතිී අහු වෙලා මහින්දත් එක්ක අවුල් යනවා රනිල් කරන්නේ රට කන එක මෛතී ගෙදර යවලා රනිල් ජනාධිපති වෙන්න තමයි ගේම් එක යන්නේ..බැට කන්නේ අහිංසක ජනතාව..
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ape ewn mara gannawa pil bedila..sulu jathin tika unta ona wade ekata ekathu wela lassanata kara gannawa...wadikal yanna kalin sinhala jathiyath thuran wela yanawa bn me loken...namata witarai sinhala...ehema nathnam sinhale kyai, mahason balakaya kiyai, bodu bala senawa kiyai, sinhala rawaya kyai...namata witarai..kisima ekamuthu kamak na..eketa hariyanawata anika irisiyai..pil bedei mara gani... :no: :no: :no:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,009
    2,567
    113
    Searching..........
    මොනවා උනත් 2020 වෙනකම් ආපහු චන්ද නැහැ..
    මහින්දට තේරුම් ගන්න බැරි දේ තමයි හන්ද පදනමක් නැති සුළු පක්ෂ මහින්දව ඉනිමගක් කරගන්නවා කියලා චන්ද දිනන්න..
    ඒ ගොල්ලො නිසා තමයි යුද්ධේ ඉවර කරලා ආයෙත් ජනාධිපති වෙච්ච මනුස්සයා පාර්මේන්තු මංත්‍රී කෙනෙක් වෙන තත්වෙට පත් උනේ..
    කවුරු උනත් වරදක් කලොත් දඩුවම් ලැබෙන්න ඕන..
    ඒක මේ ආන්ඩුවෙ අයටත් පොදුයි..

     

    adaulla

    Active member
  • Jul 14, 2011
    999
    120
    43
    මහින්ද වත් රනිලවත් මෛත්‍රී ලොක්කවත් හොද නායකයො නෙවේ..අනික් එවුන් ගැන කියල වැඩක්ම නෑ,ටයිප් කරන එකකත් පාඩුයි ජවිපෙ ආදි අනෙක් එවුන් ගැන

    පේන තෙක් මානෙක රට හදන්න පුලුවන් එකෙක් එන් නෑ

    එක අතකට මේ රටේ මිනිස්සුන්ගෙ චර්යාව,,වැඩ,,කතාව බලනකොට මේවගේ ඔල මොට්ටලපාලකයොම තමා මේවගේ ගොන් ජනතාවට ඔබින්නෙත්

    මැයි දින කේස් එක ගත්තොත් ඇත්තට මුන් මේ කම්කරු දිනේ කාබාසිනියා කරන එවුන්,,මිනිස්සුන්ට දින 365හෙම තලා පෙලන එවුන්ම මැයි දින පවත්වනවා,,අපේ ගොන් ජහමනයා කඩේ යනවා

    අබෞද්ධයො වෙසක් උත්සවේ සමරන්න ගත්තට පස්සෙ,,වෙසක් කියන පූජනීය දවසෙ ගරුත්වය කබසිනිය කලා,,නියම බෞද්ධයො පැත්තලට දාල සල්ලිකාරයො සිරස වගෙ මීඩියාකාරයො වෙසක් එකත් ෆැශන් එකක්,,උන්ගෙ වෙලද උපායක් කරගත්ත..වෙසක් එකට වෙනම අරුතත් දුන්න,,වෙසක් එක බයිස් කෝප් කලා
    ඒවගේ මේ දේශපාලුවො දුක්විදින මිනිස්සුන්ගෙ මැයි දවස උන්ට ආතල් ගන්න දවසක් කලා,,

    මහින්දගෙ කේස් එකට ආයි අවොත්,,,MP වුන් හොදට තක්බීර් වෙලා කිරුලපන නාවොත් මහින්ද වෙල මැද්දෙ තනිවෙනවා
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,360
    258
    83
    GPS is not Available!
    රනිල්ගේ ගැටේට මෛතිී අහු වෙලා මහින්දත් එක්ක අවුල් යනවා රනිල් කරන්නේ රට කන එක මෛතී ගෙදර යවලා රනිල් ජනාධිපති වෙන්න තමයි ගේම් එක යන්නේ..බැට කන්නේ අහිංසක ජනතාව..

    අගමැති ජනපතිව පාලනය කිරීම. පබයෙක් කියන්නේ නිකන්ද. :lol:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    55
    0
    මහින්ද වත් රනිලවත් මෛත්‍රී ලොක්කවත් හොද නායකයො නෙවේ..අනික් එවුන් ගැන කියල වැඩක්ම නෑ,ටයිප් කරන එකකත් පාඩුයි ජවිපෙ ආදි අනෙක් එවුන් ගැන

    පේන තෙක් මානෙක රට හදන්න පුලුවන් එකෙක් එන් නෑ

    එක අතකට මේ රටේ මිනිස්සුන්ගෙ චර්යාව,,වැඩ,,කතාව බලනකොට මේවගේ ඔල මොට්ටලපාලකයොම තමා මේවගේ ගොන් ජනතාවට ඔබින්නෙත්

    මැයි දින කේස් එක ගත්තොත් ඇත්තට මුන් මේ කම්කරු දිනේ කාබාසිනියා කරන එවුන්,,මිනිස්සුන්ට දින 365හෙම තලා පෙලන එවුන්ම මැයි දින පවත්වනවා,,අපේ ගොන් ජහමනයා කඩේ යනවා

    අබෞද්ධයො වෙසක් උත්සවේ සමරන්න ගත්තට පස්සෙ,,වෙසක් කියන පූජනීය දවසෙ ගරුත්වය කබසිනිය කලා,,නියම බෞද්ධයො පැත්තලට දාල සල්ලිකාරයො සිරස වගෙ මීඩියාකාරයො වෙසක් එකත් ෆැශන් එකක්,,උන්ගෙ වෙලද උපායක් කරගත්ත..වෙසක් එකට වෙනම අරුතත් දුන්න,,වෙසක් එක බයිස් කෝප් කලා
    ඒවගේ මේ දේශපාලුවො දුක්විදින මිනිස්සුන්ගෙ මැයි දවස උන්ට ආතල් ගන්න දවසක් කලා,,

    මහින්දගෙ කේස් එකට ආයි අවොත්,,,MP වුන් හොදට තක්බීර් වෙලා කිරුලපන නාවොත් මහින්ද වෙල මැද්දෙ තනිවෙනවා

    ඇත්ත මචං, කම්කරු දිනය දේශපාලඥයන්ට අයිති නෑ. දැන් වෙලා තියෙන්නේ ඒක කම්කරුවගෙන් උදුරගෙන දේශපාලඥයන් රැළි පවත්වනවා. උන්ගේ කථා අහගෙන ඉදල කම්කරුවො ගෙදර යනවා.