Congrats akke
එලස් ජයවේවා තවත් කාලයක් ඉන්න වාසනාව ලැබේව
congratz...matath Song ekak hoyala deela udaw karala tiyenawa....
අාචිචි කෙනෙක් නේද? එනිවේ කන්ග්රෑට්ස් හොඳේ..
Congratz..!
btw school? Aththatama oya akkiyek da? Ehema nm meke inna ekama kella oya wenna athi. Anyway onna rep+
naha thawa girls la innawa....
oyage wayasa nodena kiyanna ba ne akka kenekda nangi kenekda kiyala neda..
thanks bro
මම නම් අක්කාව දන්නෙ නැතියෝ....මම ජොයින් උනෙ 2011 උනාට මේ පැත්තේ ආවේ නෑනෙ...
ඒත් ඉතින් Congratz අක්කා
hehehe thanks malliya