~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    RJvAEdA.jpg

    මොකක්ද යාලු මේ ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    අමුවෙන් බාන්න හොද නෑ නේ, ගරුත්වය තියා ගන්න ඕන හින්දා Singapore ලොකේශන් එකෙන් VPN එක හැදුවහම වැල එන්නේ ලිස්සලා. ත්‍රිපලා පෙති 100ක් විතර එකට ගිලලා, ලැට් ගියා වගේ!!!
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    මම හිතන්නේ තියෙන්නේ ගිගාබිට් කනෙක්ශන් එකක්. :oo: LAN පෝට් එකේ තමා bottleneck එක තියෙන්නේ :(
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    ජන්ජාලෙට නම් කිසි රෙස්ට්‍රික්ශන් එකක් නෑ. එත් ඉතින් ගරුත්වය තියා ගන්න ඔන හින්දා සින්ගා වීපීන් එකක් හදා ගෙන ඉන්නේ. වෙන රටවල් වල වගේ නෙමෙයි, සින්ගා හින්දා බස බස ගාල වැල එනවා. ලන්කාවට හොදටම සී-කේබල් දාල තියන රට නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    මම ඇත්ත කියනවද බොරු කියනවද කියල තොපි කොහොමද දන්නේ? හූ හූ!!!

    ඒක නෙමෙයි උබලා ස්කයිප් / වට්සැප් වලට සෙට් වෙලා මාව එලවන හැටි එහෙම කතා කරනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,249
    113
    Kurunegala

    :rofl::rofl::rofl:
     
    ජොබ් ප්ලේස් එකේ අයිටී ඇඩ්මින්ලා නැද්ද වීපීඑන් වලින් එනකොට නෙට්වර්ක් බ්ලොක් කරන්න???
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    මම ඇත්ත කියනවද බොරු කියනවද කියල තොපි කොහොමද දන්නේ? හූ හූ!!!

    ඒක නෙමෙයි උබලා ස්කයිප් / වට්සැප් වලට සෙට් වෙලා මාව එලවන හැටි එහෙම කතා කරනවද?

    ඇයි එහෙම කරන්නේ??:confused::confused:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    mamath oka kalpana kala, mul kaale. why these buggers gave us unrestricted internet access ? even we can download torrents without any VPN.

    but then i understand, limit කරන්න උත්සහ කරනව, ඒ දේ කරනවා වැඩි. මිනිස්සුන්ගේ යටි හිතෙන් එනවා මේ හුට්ටලා පොර වගේ බ්ලොක් කලාට අපි හොරෙන් බානවනේ බස බස ගාලා කියල. ඒ දේට යොමු වෙනවා වැඩි. ඒත් මුකුත් ලිමිට් එකක් දාල නැති උනහම නිකන්ම පාලනය වෙනවා.

    උදාහරනයකට නෙස්ට්කැෆේ මැශින් දාල තියනවා හැමොටම බොන්න, ලිමිට් නැතුව. එත් කවුරුත් දැන් නෙස්ට්කැෆේ බොන්නේ නෑ, තේ හදාගෙන බොනවා!!!

    හැබැයි නෙස්ට්කැෆේ බොන්න දෙන්නේ දවසට එක වේලයි නම්, අන්න මිනිස්සු හොරෙන් බොන්න පටන් ගන්නවා. හිතේ අමුතු කික් එකක් එනවා, අහ් අදත් හොරෙන් නෙට්කැෆේ 2ක්ම බිව්ව කියල. ලිමිට් එකක් දැම්මහම, දැන හෝ නොදැන ඒ දේ කරන්න යනවා වැඩි.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,151
    113
    Planet Earth
    mamath oka kalpana kala, mul kaale. why these buggers gave us unrestricted internet access ? even we can download torrents without any VPN.

    but then i understand, limit කරන්න උත්සහ කරනව, ඒ දේ කරනවා වැඩි. මිනිස්සුන්ගේ යටි හිතෙන් එනවා මේ හුට්ටලා පොර වගේ බ්ලොක් කලාට අපි හොරෙන් බානවනේ බස බස ගාලා කියල. ඒ දේට යොමු වෙනවා වැඩි. ඒත් මුකුත් ලිමිට් එකක් දාල නැති උනහම නිකන්ම පාලනය වෙනවා.

    උදාහරනයකට නෙස්ට්කැෆේ මැශින් දාල තියනවා හැමොටම බොන්න, ලිමිට් නැතුව. එත් කවුරුත් දැන් නෙස්ට්කැෆේ බොන්නේ නෑ, තේ හදාගෙන බොනවා!!!

    හැබැයි නෙස්ට්කැෆේ බොන්න දෙන්නේ දවසට එක වේලයි නම්, අන්න මිනිස්සු හොරෙන් බොන්න පටන් ගන්නවා. හිතේ අමුතු කික් එකක් එනවා, අහ් අදත් හොරෙන් නෙට්කැෆේ 2ක්ම බිව්ව කියල. ලිමිට් එකක් දැම්මහම, දැන හෝ නොදැන ඒ දේ කරන්න යනවා වැඩි.

    ඕක සදාතනික සත්‍යයක්.....
    ගෑනුත් ඔහොමනෙ....:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,420
    113
    9
    කටුකරෝලගම

    හරියට ලොල් සීන් පන්නමු කියල හැමෝම කියද්දී තව තව මේකෙම ඉන්න හිතෙනව වගේ :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    711
    0
    ඒකත් හරියට ටෙලිකොම් එකෙන් ජනවාරි පලවෙනිදා නිකන් ඉන්ටනෙට් ඩ්හෙනවා වගේ. අනිත් දවස් ව්අල ලිමිට් හින්දා එදාට හැමෝම බස බස ගාල බාන්න පටන් ගන්නව. ඉට පස්සෙ පොර් ටොක් දෙනවා මෙච්චර බෑවා, අච්චර බෑව කියල.

    එත් හැමදාම කිසිම ලිමිට් එකක් නැත්නම්, නිකන්ම කොන්ට්‍රෝල් වෙනවා. අන්තිමට මිනිස්සුන්ට බාන්න දේවල් නැතුව යනවා. එහෙම නැත්නම් බාන්න හාඩ් එකේ ඉඩ නෑ. මොකක් හරි හේතුවක් හින්දා නිකන්ම කොන්ට්‍රෝල් වෙනවා.

    උදාහරනයක් විදිහට මම ජනවාරි පලවෙනිදා, ඉන්ටනෙට් නිකන් දුන්න ඩ්හවසේ ගිගාබයිට් කිහිපයකට ව්අඩා බන්න නැතුව ඇති. මොකද මට එච්චර වැදගත්කමක් නෑ. ඒකත් හරි අමුතු හැගීමක්. අනිත් උන් බාල පොර ටෝක් දෙනකොට, මම හිතින් හිතනවා, බාන්න ඩ්හෙයක් නෑ නේ කියල:sorry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,249
    113
    Kurunegala
    ඒකත් හරියට ටෙලිකොම් එකෙන් ජනවාරි පලවෙනිදා නිකන් ඉන්ටනෙට් ඩ්හෙනවා වගේ. අනිත් දවස් ව්අල ලිමිට් හින්දා එදාට හැමෝම බස බස ගාල බාන්න පටන් ගන්නව. ඉට පස්සෙ පොර් ටොක් දෙනවා මෙච්චර බෑවා, අච්චර බෑව කියල.

    එත් හැමදාම කිසිම ලිමිට් එකක් නැත්නම්, නිකන්ම කොන්ට්‍රෝල් වෙනවා. අන්තිමට මිනිස්සුන්ට බාන්න දේවල් නැතුව යනවා. එහෙම නැත්නම් බාන්න හාඩ් එකේ ඉඩ නෑ. මොකක් හරි හේතුවක් හින්දා නිකන්ම කොන්ට්‍රෝල් වෙනවා.

    උදාහරනයක් විදිහට මම ජනවාරි පලවෙනිදා, ඉන්ටනෙට් නිකන් දුන්න ඩ්හවසේ ගිගාබයිට් කිහිපයකට ව්අඩා බන්න නැතුව ඇති. මොකද මට එච්චර වැදගත්කමක් නෑ. ඒකත් හරි අමුතු හැගීමක්. අනිත් උන් බාල පොර ටෝක් දෙනකොට, මම හිතින් හිතනවා, බාන්න ඩ්හෙයක් නෑ නේ කියල:sorry:

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,420
    113
    9
    කටුකරෝලගම
    තට්ට කිලර්, පැපොල් පුඩිං, නාකියා, ඊ කේ කිලර්, අපි කාලය කා දමමු, අපි හොඳ ළමයි, අසූචි කුක්කා, ආදරනීය සරා, ටැග් හොරා, පඳුරු ක‍ටුස්සා, වල් කුමරා456, සෝබන සරා, asahana killer, cedric is here, ithika mithika ela kollek, katu, malbabata :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,363
    113
    කුරුණෑගල
    මොකෝ වෙන්නේ...... ?
    කිතුල් පැණි සහ හිමකිරම :love:
    Eating an ice cream with Kithul honey..... :cool:

    හම්මෝ මාත් පට්ට ආස කම්බිනේශන් එකක්. එක්කො වැනිලා එක්ක. නැත්ත චොක්ලට් එක්ක. නැත්තං ෆෘට් ඇන්ඩ් නට් එක්ක පට්ට රහයි:love: