ලංකාවේ ප්‍රධාන ගැටළුව පාලනය පිළිබඳව එකක් වන නිසා දැනටමත් ව්‍යවස්ථානුකූලව ඇති දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් ආර්ථික සංවර්ධනය ලබාගත හැකි බව සමග ජන බලවේග පාර්ලිමේන්තු එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
ජනතාව පිළිගන්නා පාලන ක්‍රමයක් නැතිනම් ආර්ථිකයක් සකසා ගැනීමට නොහැකි අයට ව්‍යවස්ථාවට ගරු නොකර ආර්ථිකයක් හදාගැනීමට නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
විධායකය වෙත අසීමිතව බලය එක් කිරීමෙන් රටක ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත් පවසන ඔහු පරිපාලන බලතල බෙදා දී පාලනය පහසු කළ යුතු බව පෙන්වා දෙයි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට නම් ව්‍යවස්ථාවට අනුව මෙම බලතල ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.