15 හැවිරිදි සිසුවෙකුට පහර දී අඩන්තේට්ටම් කළ හිටපු විදුහල්පතිනියට රු.ලක්ෂ 10ක දඩයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,966
    34,745
    113
    වොන්ඩර් ලැන්ඩ්
    15 හැවිරිදි බාලවයස්කාර සිසුවෙකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩන්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසළකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්.අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළේය.

    දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනිය වූ සරෝජිනී නිර්මලා කොතලාවල නමැත්තියකට මෙසේ දඩ නියම කෙරිණි.

    ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500/ ක් ගෙවන ලෙසත්, නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් මාස තුනක සුළු වැඩ සහිත සිර දඬුවමක්ද,
    වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

    2013 ජූනි මස 26 හෝ ඊට ආසන්න දිනයකදී දොඩන්ගොඩදී එවකට බාල වයස්කාර දරුවෙකු වූ තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජගත් නම්වූ සිසුවා කෲරත්වයට පත් කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

    දොඩන්ගොඩ පොලීසිය මගින් එම වසරේ පොසොන් උත්සවය නිමිතිකොට තුඩුගල හංදියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත්, දොඩන්ගොඩ නවෝද්‍යා විද්‍යාලය නියෝජනය කරමින් මෙම සිසුවා ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී ඇති බවත් නඩු විභාගයේදී අණාවරණය විය.

    එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබා ගත් පසු එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් කියමින් විදුහල්පතිනිය තෑගි එම ස්ථානයේදීම ලබාගෙන තිබිණි.


    ඉන්පසු ඇය තමාට එම ජයග්‍රාහී තිළිණ ලබා ගැනීමට ඉඩ නුදුන් බව පවසමින් පාසැලේදී ප්‍රසිද්ධියේ පහරදී ඇති බවත්, සෙසු ගුරු මහත්ම මහත්මීන් පවා නොසලකා හැර ඇති බවත්,තමා කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළට ඉදිරිපත් වීමට ඔහුට නොහැකිවූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

    මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29ක සේවා කාලය තුළදී සිදු කර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවටවූ පොරොන්දුව සළකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

    අනතුරුව විදුහල්පතිනිය 14දා විනිසුරුවරිය ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.


    රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.
    කළුතර සුනිල් එස් .තන්ත්‍රිආරච්චි
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,166
    1
    8,248
    113
    kandy
    මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29ක සේවා කාලය තුළදී සිදු කර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවටවූ පොරොන්දුව සළකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

    1702980359426.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    දඩ මුදලුත් උද්දමනය එක්ක වැඩි වෙන්න ඕනේ. කොල්ලගෙ අනාගතේම කාලා. ඕකුන්ට දරුවො හම්බෙන්න නරකයි. ජරා ගෑනු.
     
    • Like
    Reactions: Hyperx99

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,917
    2,381
    113
    අපි ඉතාලි වෙශිගේ තන දෙකට කලින් හැමදාමත් @todd2231048 shemale ගේ පුක දිහා මයි බැලුවේ .........//
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,631
    2,506
    113
    දඩ මුදල එපා සිරගතකරන්න කියලා වින්දිතය ලෙස ඉල්ලන්න බැරිද .
    දඩ මුදල අය කරන්නේ රජයට නේද වන්දි මුදල නේද වින්දිතයට හම්බවෙන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,924
    43,938
    113
    සේදවත්ත
    ඔව්
    මම ඇහුවේ වන්දි ලක්ශ 10 එපා ඒ වෙනුවට සිර දඩුවමක් දෙන්න කියලා ඉල්ලන්න බැරිද කියලා . එම පුලුවන් නම් විදුහල්පති හිරේ, ජොබත් නෑ, ජිවිතේම ඉවරයි 🤣🤣
     
    • Haha
    Reactions: asanka+++

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,631
    2,506
    113
    මම ඇහුවේ වන්දි ලක්ශ 10 එපා ඒ වෙනුවට සිර දඩුවමක් දෙන්න කියලා ඉල්ලන්න බැරිද කියලා . එම පුලුවන් නම් විදුහල්පති හිරේ, ජොබත් නෑ, ජිවිතේම ඉවරයි 🤣🤣
    වින්දිතයට එහෙම ඉල්ලන්න බෑ මම හිතන්නේ ඒත් නඩු තීන්දුවල තියෙනවා නේද වන්දි මුදල නොගෙවන්නේ නම් අමතරව සිරදඬුවම දික්වෙන කාලය මේ ආර්ට්කල් එකේ නැති උනාට මේ තීන්දුවෙත් එහෙම එකක් ඇති ඒ නිසා මම හිතන්නේ වන්දි මුදල ගෙවනවාද ඒකට හරියන්න තව කාලයක් හිරේ ඉන්නවද කියන එක විත්තිකාරයගේ චොයිස් එකක් වෙන්න ඕන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,924
    43,938
    113
    සේදවත්ත
    වින්දිතයට එහෙම ඉල්ලන්න බෑ මම හිතන්නේ ඒත් නඩු තීන්දුවල තියෙනවා නේද වන්දි මුදල නොගෙවන්නේ නම් අමතරව සිරදඬුවම දික්වෙන කාලය මේ ආර්ට්කල් එකේ නැති උනාට මේ තීන්දුවෙත් එහෙම එකක් ඇති ඒ නිසා මම හිතන්නේ වන්දි මුදල ගෙවනවාද ඒකට හරියන්න තව කාලයක් හිරේ ඉන්නවද කියන එක විත්තිකාරයගේ චොයිස් එකක් වෙන්න ඕන
    ගෑනී එක ගෙවල බන් . ලක්ශ 10ක් මොකද්ද බන් දැන් කාලේ . මම නම් ඔය 10න් ලක්ශයක් පතාලෙට දීලා පිනාට හොදට සලකන්න ගෙමක් සෙට් කරනවා මාස 7-8 ඇරලා . ඔය වැන් එක්කට දාල හොදට නෙලලා ගෑනිට චුටි ඇගිලි දෙක කඩලා පාරට දාල යන්න ඕනේ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,631
    2,506
    113
    ගෑනී එක ගෙවල බන් . ලක්ශ 10ක් මොකද්ද බන් දැන් කාලේ . මම නම් ඔය 10න් ලක්ශයක් පතාලෙට දීලා පිනාට හොදට සලකන්න ගෙමක් සෙට් කරනවා මාස 7-8 ඇරලා . ඔය වැන් එක්කට දාල හොදට නෙලලා ගෑනිට චුටි ඇගිලි දෙක කඩලා පාරට දාල යන්න ඕනේ
    ලක්ෂ 10 නම් අද කාලේ හැටියට හොඳටම මදි අවුරුදු 10ක් නඩු කියන්න ලෝයර්ලටම යන්න ඇති හොඳ ගානක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,924
    43,938
    113
    සේදවත්ත
    ලක්ෂ 10 නම් අද කාලේ හැටියට හොඳටම මදි අවුරුදු 10ක් නඩු කියන්න ලෝයර්ලටම යන්න ඇති හොඳ ගානක්
    එකයි අනිවාර්යයෙන් ගෑනිට පිටදි සොට් එක දෙන්නම ඕනේ , ඇසිඩ් පාරක් හරි යවන්න ඕනේ බයික් එක්ක ඇවිත් පාරෙදි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,027
    5,971
    113
    ලක්ෂ 10 නම් අද කාලේ හැටියට හොඳටම මදි අවුරුදු 10ක් නඩු කියන්න ලෝයර්ලටම යන්න ඇති හොඳ ගානක්
    පොලිසියෙන් වෙන්න ඇති නඩුව දාන්න ඇත්තෙ. රජයේ අධිනීතීඥ කියල නෑ තියෙන්නෙ ලමයගේ පැත්තෙන් කතා කරපු ලෝයර්ට
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,631
    2,506
    113
    පොලිසියෙන් වෙන්න ඇති නඩුව දාන්න ඇත්තෙ. රජයේ අධිනීතීඥ කියල නෑ තියෙන්නෙ ලමයගේ පැත්තෙන් කතා කරපු ලෝයර්ට
    පොලිසියෙන් නඩුව දැම්මම පැමිණිලි පාර්ශවයේ අය ලෝයර්ට ගෙවන්න ඕන නැද්ද