16 Days in Vietnam

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,011
    2
    5,528
    113
    Albuquerque, New Mexico, United States
    harald baldr ත් මේ දවස්වල Vietnam වල ඉන්නේ මිනිහා මූනදෙන ලොකුම අවුල තමයි ඒ මිනිස්සු කාටවත් English කතාකරන්න බරුවීම නිසා අදහස් ප්‍රකාශනය සීමා වෙනවා ඒ අතින් අපේ මිනිස්සු yes no come go කියලා හරි ජාතිය බේර ගන්නවා. :P:P
     
    • Like
    Reactions: jmzsl

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,194
    333
    83
    Kottawa
    harald baldr ත් මේ දවස්වල Vietnam වල ඉන්නේ මිනිහා මූනදෙන ලොකුම අවුල තමයි ඒ මිනිස්සු කාටවත් English කතාකරන්න බරුවීම නිසා අදහස් ප්‍රකාශනය සීමා වෙනවා ඒ අතින් අපේ මිනිස්සු yes no come go කියලා හරි ජාතිය බේර ගන්නවා. :P:P

    :yes::yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    5,115
    731
    113
    34
    kandy

    harald baldr ත් මේ දවස්වල Vietnam වල ඉන්නේ මිනිහා මූනදෙන ලොකුම අවුල තමයි ඒ මිනිස්සු කාටවත් English කතාකරන්න බරුවීම නිසා අදහස් ප්‍රකාශනය සීමා වෙනවා ඒ අතින් අපේ මිනිස්සු yes no come go කියලා හරි ජාතිය බේර ගන්නවා. :P:P

    patta machan ...dakkama asa hithuna yanna .. try ekak denna ona yanna ..




    niyamai machan hondata explain karala thiyenawa

    REP+



    Thanks +++
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,525
    1,683
    113
    අතීතයට යන ට්‍රේඩ් එකක් මම Mekong Delta ඉන්න කාලේ මේකට කමෙන්ට් එකක් දැම්ම ..අද මේක ආයේ බම්ප් වෙලා තියනවා දෑක්කහම මාර ෆීලින්ග් එකක් එන්නේ
     
    • Love
    Reactions: tha123