1700$ නොමිලේ දෙනවලු -රෙජිස්ටර් වෙයල්ලා

blackheart

New member
Apr 30, 2019
29
8
3
මචන් සැප්තැම්බර් වල පටන් ගන්න් අයන් අළුත් කොයින් එකක් ඊසි කොයින් කියලා ඊකෙ රෙජිස්ටර් උනාම 1700$ නිකන් දෙනව මොකක්දො හුට පටයක් තියෙනව බන්.
ඔන්න ලින්ක් එක https://yobit.net/free-dollars/?start

telegram තියෙන්න ඔන. ඒකෙ ගෘප් එකෙ විස්තර වීඩියෝ තියෙනව. බලල කරල දාමු. මමත් රෙජිස්ටර් උනා නිකන් ඉන්න එකෙ, ආවොත් එහෙමයි නැත්නම් එහෙමයි.
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    4,638
    1,485
    113
    Colombo
    මම සැහෙන ෆෝරම් වල ඉන්නවා එලකිරි එකේ තරම් වෙන කිසිම ෆෝරම් එකක cryptocurrency ගැන ත්‍රෙඩ් දැකල නැහැ
    මොකක් හරි cryptocurrency එකක් සයිට් එක අප් කරපු ගමන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තියනවා. සමහර කාල වලට මේක cryptocurrency ෆෝරම් එකක් වගේ වෙනවත් දැකලා තියනවා
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    4,916
    1,321
    113
    Always remember that " There ain't no such thing as a free lunch "
    But if you do bit coin mining you can make some money - if someone foots your electricity bill. If not, the energy cost estimate for SL is about $11,000 to mine ONE BitCoin. Currently a bit coin trades at $10,800.
    But the bitcoin is tipped to go up in value.
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Active member
  • Dec 31, 2015
    856
    85
    28
    Always remember that " There ain't no such thing as a free lunch "
    But if you do bit coin mining you can make some money - if someone foots your electricity bill. If not, the energy cost estimate for SL is about $11,000 to mine ONE BitCoin. Currently a bit coin trades at $10,800.
    But the bitcoin is tipped to go up in value.
    kohomada karanne
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    832
    574
    93
    Internet
    Welcome to the Internet, bro!

    For Your Information, and safety:
    1. Avoid anything too good to be true.
    2. No one is giving you 1700$ for sitting on a fucking chair and registering to a fucking site. That is not how the Internet works.
    3. Create a new, separate email to use for registering for something you are not sure about.
    4. Learn how everything works, first.
    5. Do not trust anyone.
    6. Use your common sense.