1926 දී ධර්මපාලතුමා දිවැසින් දුටු 2020 ධම්මික කාලි පැණිය...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    දිවැසින් දැක පොත්වල සටහන් වූ වාර්තා..:o:o:o🙏

    300px-Anagarika_Dharmapala.jpg

    18519785_1506365516075318_2382679204714799593_n.jpg

    බෑලූ බැල්මටම කොරෝනා සම්පූර්නෙන් සුව කරන කාලි පැණිය තියාගෙන කලු සුද්දන්ට යටත් අපි අපේ අම්මලා ,තාත්තලා , උපදින්න ඉන්න දියසෙන්ලා මැරෙද්දි ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ සුද්දගේ එන්නත එනකම් නියෝගෙන ඉමු පෙබරවාරි වෙනකම්.... :cool: :cool: :cool: 🙏

    අටමස්ථනාධිපතිලටත් ඉනාබේත් කවලා තියෙන්නේ.. ඒකනේ උඩමලුවට යන්න දුන්නේ නැත්තේ වෙදමහත්තයට.ආයුර්වේදේ අනුමැතියත් හම්බුනා නේද ? ආන්ඩුවට කොන්ද පණ නැතිනම් මේ බෙහෙත දෙන්න සල්ලි වලට හරි වෙදාගෙන් බෙහෙත් ගන්න ඉඩ දෙන්න ඔනේ.. එහෙම බැරිනම් කොරෝනා මරණවල වගකීම බාරගන්න ඔනේ .🙏

    වෙදමහත්තය බෙහෙත ජනතාවට දෙන කොට ඩොක්කු ටික ඒක වැළැක්කුවා.. කිව්වේ අධික ජන ගග හින්දා කොරෝනා හැදෙයි කියලා..අදටත් ඒ කිසි කෙනෙක්ට කොරෝනා හැදුනයි කියලවත් ධම්මික පොකුරක් ගැනවත් ආරoචියක් නෑ...🙏

    වතුපිටිවල ඉස්පිරිතාලේ කොරෝනා හැදුනෙත් පැණිය බීපු නැති අයට..තවත් මොන ටෙස්ට්ද ? පැණියෙන් මේස හැදි2 ගානේ දවස් 2ක් බිව්වම සාදික්කා අධිසාණ්ද්‍රණයක් ශරීරගත වෙන්නේ කොහොමද ? මේක සාදික්කා පැනියක් නෙමේ ..🙏

    අපි පස්පගුව බිව්වේ බටහිර ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ.. ඒවගේම අද පරිප්පු වලට විස ගහන්නෙත්,අරක්කු,සිකරට්, කොකාකෝලා,විස සුප්කැට,අජිනමොටෝ ,විස අදික හාල්,ආසනික් පිරිච්ච සැමන් දරුවොත් බොන කිරිපිටි,ටොෆි,ඩයි දාපු බීම කන්නෙත් ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ .🙏

    තව ඩොකෙක් කියනවා සාදික්කා රජකාලේ තිබ්බේ නෑ කියලා.. රජකාලේ අද සෑර් කරනවා වගේ අපනයන විතරක් නෙමේ තිබුනේ..අනුරාධපුර යුගයේ ඉදන් ආනයනත් තිබුනා. මේ රටේ නැති බෙහෙත් ඒ කාලේ ඉදන් පිටරටින් ගෙන්නෙව්වා..

    දේශිය වෙළඳාමෙහි නිරව සිටි ප‍්‍රධාන වෙළෙන්ඳෙකු ලෙස දුටුගැමුණු රජු දවස සිටි කුණ්ඩල බමුණා පෙන්වාදිය හැකිය’ වංසකතාවට අනුව මොහු සතුව විදෙස් රටවලින් ගෙන්වන ලද කපුරු” සඳුන් යනාදි ද්‍රව්‍ය තිබුණ බව සඳහන්ය’ - සදුන් කියන්නේ බේතක් කියලා කවුරු කවුරුත් දන්නවා ඇතිනේ..ඒකියන්නේ බෙහෙතුත් ගෙන්නෙව්වා..ඒ කියන්නේ ඒ ඩොකාගේ කතාවත් අතේ පත්තු වන ටොම් පචයක්..🙏

    ඇටිකෙහෙල් කාලා ඉන්නවද නැද්ද? තීරණය ඔබ සතුයි .... :yes:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,537
    3,161
    113
    කහටගස්දිගිලිය
    ඇටිකෙහෙල් කාලා ඉන්නවද නැද්ද? තීරණය ඔබ සතුයි .... :yes:

    ඇටිකෙහල් කැවත් රෙන්නේ මගෙ පුකෙන්නේ.. ඉතින් උබ පාන්ඩුවේ නිලලත් වෙසියක් වී කුණු පරිප්පුයි සාඩිනුයි ගිලපිය! පරයා!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,922
    1
    5,547

    ඇත්ත කියපන්. උඹ නේද පැනි ධම්මික?
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    ඇටිකෙහල් කැවත් රෙන්නේ මගෙ පුකෙන්නේ.. ඉතින් උබ පාන්ඩුවේ නිලලත් වෙසියක් වී කුණු පරිප්පුයි සාඩිනුයි ගිලපිය! පරයා!
    Ridilaa.... :lol: :cool::cool::cool:
     
    • Like
    Reactions: Lankaputhra16
  • Apr 15, 2014
    4,151
    3,065
    113
    ඇටිකෙහල් කැවත් රෙන්නේ මගෙ පුකෙන්නේ.. ඉතින් උබ පාන්ඩුවේ නිලලත් වෙසියක් වී කුණු පරිප්පුයි සාඩිනුයි ගිලපිය! පරයා!
    ඇටි කෙහෙල් කෑවාම රෙන්න බෑනේ :D