සැ. යු. : එ‍් කාලෙ හිටියෙ නැත්නම් එ‍් කාලෙ රටේ තිබුණ අාරක්ෂක තත්ත්වය, හමුදාවෙ සහ පොලීසිවල තිබුණ සංවිධානගත තත්ත්වය, මිනිස්සුන්ගෙ අධ්‍යාපන තත්ත්වය, රටේ අාර්ථික තත්ත්වය, සන්නිවේදන ක්‍රමවල තත්ත්වය සහ වේගය, ගමනාගමනය, ප්‍රවාහනය වගේ දේවල්වල තත්ත්වය එක්ක අැත්තටම මේ 1987 කියලා හිතාගෙන, එ‍් කාලෙට ගැළපෙන විසඳුම් විතරක් හිතන්න Try කරමු.
මොකද විශේෂයෙන්ම දැන් කාලෙ තියන communication දියුණුව එක්ක එ‍් කාලෙ අැත්තටම තිබ්බ තත්ත්වය, මොකක් හරි කරන්න කොච්චර කාලයක් යනවද වගේ දේවල් ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි.
මේක ටිකක් දිගයි වගේම මොළය වෙහෙසන්න ඕන වැඩක් වෙයි. සීනි බෝල විසඳුම් සහ අදාළ නැති දේවල් කියන එක උඹලගෙ වැඩක්. හැබැයි intelligent විදිහට මේ discussion එකට සහභාගි වෙලා, අැත්තටම තමන්ගෙ මොළය වෙහෙසලා, යම් කාලයක් වැය කරලා, තමන්ටම සතුටු විදිහට විසඳුම් තියෙනවා නම් දෙන්න බලහන් පුළුවන් අය.
මෙන්න Case Study එක. මේ 1987, උඹ මේ ශ්‍රී ලංකාව කියන රටේ නායකයා. රටේ අාර්ථිකය, අාරක්ෂාව, පරිපාලනය වගේ දේවල් හරියට තියාගෙන යන එක උඹේ වගකීම.
1. 1983 දි උතුරේ යුද්ධයක් පටන් අරන් එ‍්ක දිගටම අැදි අැදී යනවා. 1986 විතර වෙද්දි එ‍්ක සෑහෙන දුරට මැඩ පවත්වලා ඉවරයි, හැබැයි ඉන්දියාව තග දාලා එ‍්ක අනිත් පැත්ත ගස්සන්න full try. එ‍් වෙලාවෙ ඉන්දියාව එක්ක හැප්පෙන්න, ඉන්දියාව එක්ක යුද්ධයකට පැටලෙන්න තීරණයක් ගන්නවද, නැත්තම් උඹටත් රටේ නායකයා විදිහට ඉන්දියාව කියන දේ අහන්න වෙනවද? ඉන්දු ශ්‍රී ලංකා සම්මුතිය මග අරිනවද උඹ?
2. JVP එක 1987 අග භාගෙ නැගිටින්න ප්‍රධාන තුරුම්පුව කරගන්නෙ ඉන්දියාව බලෙන් plug වීමට එරෙහිව එන ජනතා විරෝධය. ඉන්දියාව handle කරගන්නෙ කොහොමද කියන එක මත මේක තීරණය වෙනවා. හැබැයි 1 ට උත්තරය එ‍්ක එ‍් විදිහට භාර ගැනීම නම් මෙතනින් එහාට JVP එකේ තර්ජනය රටට එන විදිහේ වෙනසක් වෙන් නෑ කියල මතක් කරගන්න ඕන.
3. JVP එක 1987 අග භාගයෙ රට පුරාම ප්‍රචණ්ඩ ක්‍රියා ගොඩක් පටන් ගන්නවා. උඹ රටේ නායකයා නම් එ‍්ක දකින්නෙ කොහොමද. උතුරෙ යුද්ධය දිනාගෙන එද්දි ඉන්දියාව අැවිත් තග දාල බලෙන් නවත්තලා, කොටිත් සෑහෙන වේගෙන් reorganize වෙමින් ඉන්නවා කියල අමතක කරන්න එපා. උඹ JVP නැගිටීම දකින්නෙ උතුරෙ වගේම තවත් සන්නද්ධ කණ්ඩායමක්, තවත් යුද්ධයක් පටන් ගැනීමක් විදිහට නෙවෙයිද?
4. මේ වෙලාවෙ උඹට option එකක් තියෙනවා JVP එකට බය වෙලා, රටේ පාලනය උන්ට ගන්න දීලා පලා යන්න. එ‍්ක ගන්නවද? (by extension, එහෙනම් කොටින්ටත් උතුර බාර දීල කැපෙනවද) නැත්තම් fight කරනවද? රටේ නායකයා විදිහට උතුරෙ යුද්ධය මෙහෙයවන ගමන්ම, දකුණෙ JVP එක කරන කැරැල්ල නවත්තන්න stand එක්ක ගන්නවද?
5. 4 කොටසෙන් තෝරා ගන්නෙ JVP එකට රට බාර දීලා කැපෙන එක වෙනුවට එ‍්කට මුහුණ දෙන එක, එ‍්ක පාලනය කරලා රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගන්න එක කියලා හිතමු. එහෙනම් වැඩේ කරන්න උඹලගෙ plan එක කොයි වගේද?
6. මෙතනදිත් මේ 1987, රටේ අාර්ථික තත්ත්වය මේ විදිහයි, සන්නිවේදන අංශවල තත්ත්වය මේ විදිහයි, උතුරේ යුද්ධයකුත් කරන අතරේ අාරක්ෂක අංශවල සාමාජික තත්ත්වය, පුහුණු තත්ත්වය, අායුධ සහ අනික් සම්පත්වල තත්ත්වය මේ විදිහයි කියල හරි assessment එකක් තියාගෙන කතා කරන්න try කරමු. 2005 යුද්ධෙ පටන් ගන්නකොට තිබුණා වගේ පට්ට professional හමුදාවක් හෝ පොලීසියක් රටේ තිබුණා වගේ හිතාගෙන කතා කරන්න එපා.
7. JVP එක සෑහෙන හොඳ මට්ටමකින් රටේ බොහෝ අංශවල පැතිරිලා තිබුණා. කැම්පස්වල විතරක් නෙවෙයි, රාජ්‍ය සහ පෞද්ගලික සේවා ස්ථාන වගේම පොදුවේ 80% කට වඩා පිරිසක් කෘෂිකාර්මිකව ගම්වල ජීවත් වෙන පසුබිමක එ‍් මිනිස්සු අතරෙත්. 5 කොටසට අනුව JVP එකට මුහුණ දීලා මැඩ පවත්වනවා නම් එ‍් හැම තැනකටම ගැළපෙන විදිහට කරන්න ඕන බවත් අමතක කරන්න එපා. 1971 දි වගේ එ‍්ක සාමාන්‍ය විදිහට කරලා kicking the can down the road ක්‍රමයකට ගිහින් අවුරුදු ගාණකින් අායෙමත් එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙනවාද, නැත්තම් අායෙ JVP එකට සන්නද්ධ අරගලයක් කරන එක එපා වෙන විදිහේ විසඳුමකට යනවාද කියල හිතමු.
8. 7 කොටසෙ කරුණු එක්ක අරගෙන වැඩේ කරන්නෙ කොහොමද? JVP එකේ hard liners ලා, සන්නද්ධ සාමාජිකයන් විතරක් අල්ලලා, රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩු විභාග කරලා වැඩේ කරන ක්‍රමයකට යනවාද? (1987 දි එ‍් වගේ ක්‍රියාවලියත් හරියට කරන්න හැකියාව ලංකාවෙ තිබ්බද) පැවති රජය එ‍් කාලෙ JVP කැරැල්ල විනාශ කරල දාන්න ගත්ත පියවරවලින් මොනවාට හරි එකඟ නැත්නම් එ‍්වාට ගන්න විකල්ප පියවර මොන වගේද කියලත් කියාගෙන යමු. මෙතනදිත් ඉතින් මේ 1987, එ‍් කාලෙ ලංකාව කියල මතක තියාගෙන තමන්ගෙ දැනුමට අනුව realistic, practical විසඳුම්වලට සීමා වෙන්න කියල මතක් කරන්න ඕනෙ.
9. රටේ හරි හමන් බුද්ධි අංශයක් තියා බුද්ධි සේවාවක්වත් නැතිව, තියෙන ටිකත් උතුරේ යුද්ධයට යොමු කරලා තියෙන පසුබිමක, JVP එක රට පුරාම ප්‍රචණ්ඩ ක්‍රියා කරලා ප්‍රවාහනය, සන්නිවේදන ක්‍රම, අාර්ථික කටයුතු, පරිපාලනය, අාරක්ෂාව වගේ හැම පැත්තකටම තර්ජනයක් වෙන පසුබිමක දෙක තුනම ගොඩින් බේර ගන්න සාර්ථක විසඳුමක් තිබුණද? සාකච්ඡා කරන්න විදිහක් තිබුණෙ නෑ කියල අමතක කරන්න එපා. JVP එකේ තනි ඉල්ලීම වුණේ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රජය වට්ටලා රටේ බලය ලබා ගන්න එක.
10. එදා රජය ගත්ත පියවරවලින් වැඩිම විරෝධයක් එල්ල වුණේ JVP එක කෙටි කාලයකින් සහමුලින්ම මර්දනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග ටික. එ‍්ක strategic පැත්තෙන් අති සාර්ථක වුණා කියල පැහැදිලිවම හිතන්න පුළුවන්, මොකද අායෙ කවදාවත්ම JVP එකෙන් සන්නද්ධ කැරැල්ලක් අාවෙත් නෑ, එන්නෙත් නෑ. හැබැයි වැඩේ කරපු විදිහ ගැන අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා.
11. JVP එකට සම්බන්ධයි කියල සැක කරන අය තෝරා ගැනීම, එයාල අත් අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, ඔත්තු සහ බුද්ධි තොරතුරු ලබා ගැනීම වගේ දේවල් කරන්න රටේ නායකයා විදිහට පාවිච්චි කරන ක්‍රමවේදය මොකක්ද? ලොකු professional භාවයක් නැති පොලීසියට සහ අධිකරණ පද්ධතියටම delegate කරනවද, නැත්තම් JVP එක එ‍්වාත් infiltrate කරන එක වළක්වා ගන්න තමන්ට සම්පූර්ණ විශ්වාසවන්ත අය පත් කරනවද? එයාලට වැඩේ කරගෙන යන්න දෙන නිදහස මොන වගේද?
12. 10 සහ විශේෂයෙන්ම 11 කියන කරුණු දෙකට පාවිච්චි කරපු ක්‍රමය තමයි ගොඩක් අයට අනුව මේ කාලෙ රජය පැත්තෙන් වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොඩක්ම බලපෑවේ. JVP එකට ගෑවෙන එක පවා අධෙෙර්යමත් කරවන්න කරපු තවත් දේවල් ගොඩක් තිබුණා. ටයර්වල දාලා ගිනි තියන එක, ඔලු හිටවන එක වගේ දේවල්. මේවා individual විදිහට අරන් බලද්දි අතිශයින්ම වැරදියි තමයි. හැබැයි 1988 - 1989 වගේ මේ කාලෙ big picture එක බලද්දි එ‍් වගේ තනිකරම බය පාදක කරගත් ක්‍රමයකට යන් නැතිව මේක කරන්න තිබ්බ ක්‍රමය මොකක්ද?
ඔය වගේ පැතිවලින් හිතල බලලා තමන්ට තමන්ගෙ හෘද සාක්ෂියට අනුව අවංකව, සාර්ථක වෙයි කියලා හිතලා සතුටු වෙන්න පුළුවන්, රටේ එ‍් කාලෙ හිටපු නායකයා විදිහට ගන්න, එ‍් කාලෙට අනුව Realistic සහ Practical ක්‍රියාමාර්ග කියාගෙන යමු, විශේෂයෙන්ම පැවති රජය කරාට වඩා වෙනස් විදිහට කරන දේවල්. එ‍් තීරණවල දිගු කාලීන big picture සාර්ථකත්වය ගැන තමන්ට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන කියල අමතක කරන්න එපා.
P. S. එහෙම බැලුවාම පැවති රජය කරපු දේවල් තමන්ට අනුමත කරන්න බැරි වුණත්, JVP කැරැල්ලට රටේ පාලනය භාර දීලා පැත්තකට වෙන්නෙ නැතිව, එ‍් තර්ජනය සාර්ථකව මැඩ පවත්වන්න වෙන ක්‍රමයක් තිබුණෙ නෑ කියලා හිතෙනවා නම් එ‍්කත් කියාගෙන යමු.