අවුරුදු 18. බෑන්කුවක. රුපියල් 700/= . වෑඩිය මොකුත් කරන්න බෑරි හින්ද ගෙදරට පීසා 2ක් අරන් ගියා. දෙවෙනි මසේ ටිකක් වෑඩියෙන් හම්බකරා. ගෙදර අයට ඈදුම් අරන් දුන්නා. පුදුම සන්තෝසයක් දෑනුනේ එදානම්. මම හොරාට ඈඩුවා.
රුපියල් 500ක්. ත්රීවිල් හයර් කරන්නෙ. දවසට අමාරුවෙන් 500ක් වගේ හැමදාම හොයනවා. මේ දවස්වල කොරෝනා නිසා හයරුත් නෑ. රුපියල් 100ක් වගේ දවසට අතට එනවා. ඇඬෙන්නෙ නෑ. ඇඬුනත් කඳුළු එන්න තරම් දැන් ඇහේ කඳුළු ඇත්තෙත් නෑ.
rupiyal 5700, keells eke vada kare. manpower eken. padi ganda yanna una kotahena junction. ekkenek bike eke awilla rubber bank ekaka othala genath deela gye.. this was in 2010. Now im a software engineer
Training Rs 1500/= mathaka hatiyata maasa 3 kin eka 10000/= una thava maasa 3 kin eka 21500/= unaa.. ohoma ohoma giya.. mage pala veni salary eken nam karanna deyak thibune naa.. podi gaanak hinda..