200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම 4G රවුටර් කනෙක්ශන් එක මොකක්ද?

27ROX

Junior member
  • Oct 26, 2008
    41
    80
    18
    මචං, 200GB වගේ මාසෙකට පාවිච්චි කරන්න හොඳම රවුටර් කනෙක්ශන් එක මොකක්ද?
    ෆයිබර් නං එපා..
    මම දැනට ලංකාබෙල් එකක් පාවිච්චි කරන්නෙ.. සතියට දෙවතාවක් වත් ටවර් ඩවුන් කියනව..
    ඊයෙ දවල් නැවතුනු එක හවස හයත් පහුවෙලා හදද්දි.. ඒත් හරියට වැඩකරේ රෑ... වැඩක් කරගන්නම බෑ..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,332
    4,715
    113
    dialog data rollover hoda digatama use wenawanam. masa kipekata nam prepaid workand learn 80gb ewen wage combination ekak daganna
     
    • Like
    Reactions: 27ROX