2014 වසරේදී මූලික සැලසුම් සකස් කල නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    7,384
    6,183
    113
    日本
    මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2021-07-04 දින උපදෙස් ලබා දෙන ලදී.

    මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.

    දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත.

    09-13 වන දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.

    මාධ්‍ය ඒකකය
    මහාමාර්ග අමාත්‍යාංශය


    242072520_1042592546476155_7262887017167083692_n.jpg

    241823656_1042592493142827_7849019234624525331_n.jpg

    241749165_1042592533142823_7142453067694776323_n.jpg

    241803442_1042592523142824_5084931773378691812_n.jpg

    241805458_1042592609809482_9074997175164818650_n.jpg

    242076380_1042592653142811_2111464768472349724_n.jpg

    241980860_1042592626476147_3189477721456675094_n.jpg

    241837248_1042592699809473_2151483831544029081_n.jpg

    241774057_1042592726476137_5223664952663765275_n.jpg

    241824184_1042592753142801_8364013007300923359_n.jpg

    241979471_1042592813142795_2851392797468005791_n.jpg

    241809115_1042592839809459_802881562478866188_n.jpg

    241748672_1042592866476123_5747004288793660560_n.jpg

    241803204_1042592913142785_7921828885564684717_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,370
    7,032
    113
    හස්තිශෛලපුර
    යහපාලුවෝ මොනවා උනත් රටට වැඩක් තියෙන දේවල් කලා..

    කැලනි පාලම පොල්ගහවෙල ගනේමුල්ල පාලම් සේරම උන්ගේ කාලේ එවා..

    මයිනා කලේ පාලම් වලට ලයිටි හයි කරපු එක විතරයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,691
    12,876
    113
    Malabe
    ඕව දැක්කම ගුපියන්ට සෑහෙනට රිදෙනව මචන් :lol: :lol:

    යහපාලුවෝ මොනවා උනත් රටට වැඩක් තියෙන දේවල් කලා..

    කැලනි පාලම පොල්ගහවෙල ගනේමුල්ල පාලම් සේරම උන්ගේ කාලේ එවා..

    මයිනා කලේ පාලම් වලට ලයිටි හයි කරපු එක විතරයි...
    ලොල් මුගෙ වැඩේම මහින්දගෙ ළමයින්ට යහපාලන උප්පැන්නෙ හදන එක, හිතන් ඇති රටේ ඉන්නෙ මුන් වගේ හරක් කියල..🤭🤭🤭🤭
    ------ Post added on Sep 15, 2021 at 8:25 AM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,370
    7,032
    113
    හස්තිශෛලපුර
    ඕව දැක්කම ගුපියන්ට සෑහෙනට රිදෙනව මචන් :lol: :lol:


    ලොල් මුගෙ වැඩේම මහින්දගෙ ළමයින්ට යහපාලන උප්පැන්නෙ හදන එක, හිතන් ඇති රටේ ඉන්නෙ මුන් වගේ හරක් කියල..🤭🤭🤭🤭
    ------ Post added on Sep 15, 2021 at 8:25 AM

    බයියෝ මේටිකේ ගිවිසුම් හොයනවා ඔකේ ෆුක ඉරාගෙන.. ලොල්..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    5,693
    6,807
    113
    අම්මෝ ...අම්මෝ ....
    අම්මෝ .....

    මෙන්නෝ :lol: :lol::lol::lol::lol:.

    ගෙවපු බදුවලට වටිනාකමක් දුන්න එකම ආන්ඩුව, සිරිසේනයා ප්‍රමුක යහපාලුවෝ විතරයි. රිදේන එවුන්ට රිදෙයි, කුහකොයෝ කටවහන් ඉදී. මොනවා උනත් රටට වැඩක් කරලා පඩිත් වැඩිකරලා ගියපු එකම ආන්ඩුව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    29,597
    1
    12,863
    113
    යහපාලුවෝ මොනවා උනත් රටට වැඩක් තියෙන දේවල් කලා..

    කැලනි පාලම පොල්ගහවෙල ගනේමුල්ල පාලම් සේරම උන්ගේ කාලේ එවා..

    2014 අත්සන් කරපු ගිවිසුම හොයාගන්න නැත්ද ?

    https://web.archive.org/web/2015083...etails&page=article-details&code_title=100567
     
    • Like
    Reactions: Spiderman.Ayya

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    320
    304
    63
    නෙළුම් කුළුණ ගැන නම් කතා කරන්නේ නැහැ හැබැයි ඔය පෑල්පත් මුඩුක්කු වල කතා ව කියන්නම් . සමහරක් විට 2014 මහින්ද පැරදුනේ නැත්නම් ඔය පැල්පත් එකක් වත් ඉතිරි වෙන්නේ නැහැ. ඔයා ඔක්කොම කඩන්න රතු ලේබල් කරලා තිබ්බේ . ආණ්ඩු පෙරලුණත් එක්කම ඒ ඔක්කොම කණපිට ගැහුවා .

    ඒ ඇයි ? ඔය මුඩුක්කු ඡන්ද ගෙඩි පිට වැටෙන්නේ රවි සජිත් ප්‍රමුඛ unp එකට . නිසා වුන්ට ඕනේ නැහැ ජීවන තත්වේ ඉහළ දාන්න .

    ඔය මුඩුක්කු වල ඉන්න බහුතරයක් කමතිත් නැහැ ඔය මුඩුක්කු කැඩෙනවා ට . වුන් දැන් ඉන්න ගේට වඩා ලොකු හොඳ ගෙයක් ලැබුණත් මුඩුක්කුව නිසා තමයි ඕකේ ඉන්න වුන් කුඩු ගහන්නේ කන්නේ සල්ලි හොයන්නෙ නිකන් ඉඳන් . මුඩුක්කු වේ ජාවාරම් වලට වෙනම ආර්ථික රටාවක් තියෙන්නේ . ජාවාරම් කාරයො එක්ක බැඳුණු . ඔය මුඩුක්කු කඩලා ගෙවල් දුන්නා කියන්නේ . ඒ පක්ෂෙට ඊළග පාර ඡන්දෙ කොහොමත් ලැබෙන්නේ නැහැ .


    ඒ නිසා unp එකකොහොමත් ඔවා කඩන්න දෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ . (දන්කොටුව කසිප්පු සින් එක පොට්ටුවේ) අන්න එක වගේ .

    ඒ නිසා නෙළුම් කුළුණයි මුඩුක්කු පින්තුරයී ගැලපෙන්නේ නැහැ

    යහපාලුවෝ මොනවා උනත් රටට වැඩක් තියෙන දේවල් කලා..

    කැලනි පාලම පොල්ගහවෙල ගනේමුල්ල පාලම් සේරම උන්ගේ කාලේ එවා..

    මයිනා කලේ පාලම් වලට ලයිටි හයි කරපු එක විතරයි...
    ඔය මිනිස්සුන්ගේ සල්ලි වලින් හදන්නේ යකුනේ ඔවා අයිති මිනිස්සුන්ට අපි දැක්කා රාජගිරියේ පාලම් නියමට හදන්නවා ගොන් කතා කියවන්නේ නැතුව හිටපන්
    ------ Post added on Sep 15, 2021 at 8:43 AM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,370
    7,032
    113
    හස්තිශෛලපුර
    නෙළුම් කුළුණ ගැන නම් කතා කරන්නේ නැහැ හැබැයි ඔය පෑල්පත් මුඩුක්කු වල කතා ව කියන්නම් . සමහරක් විට 2014 මහින්ද පැරදුනේ නැත්නම් ඔය පැල්පත් එකක් වත් ඉතිරි වෙන්නේ නැහැ. ඔයා ඔක්කොම කඩන්න රතු ලේබල් කරලා තිබ්බේ . ආණ්ඩු පෙරලුණත් එක්කම ඒ ඔක්කොම කණපිට ගැහුවා .

    ඒ ඇයි ? ඔය මුඩුක්කු ඡන්ද ගෙඩි පිට වැටෙන්නේ රවි සජිත් ප්‍රමුඛ unp එකට . නිසා වුන්ට ඕනේ නැහැ ජීවන තත්වේ ඉහළ දාන්න .

    ඔය මුඩුක්කු වල ඉන්න බහුතරයක් කමතිත් නැහැ ඔය මුඩුක්කු කැඩෙනවා ට . වුන් දැන් ඉන්න ගේට වඩා ලොකු හොඳ ගෙයක් ලැබුණත් මුඩුක්කුව නිසා තමයි ඕකේ ඉන්න වුන් කුඩු ගහන්නේ කන්නේ සල්ලි හොයන්නෙ නිකන් ඉඳන් . මුඩුක්කු වේ ජාවාරම් වලට වෙනම ආර්ථික රටාවක් තියෙන්නේ . ජාවාරම් කාරයො එක්ක බැඳුණු . ඔය මුඩුක්කු කඩලා ගෙවල් දුන්නා කියන්නේ . ඒ පක්ෂෙට ඊළග පාර ඡන්දෙ කොහොමත් ලැබෙන්නේ නැහැ .


    ඒ නිසා unp එකකොහොමත් ඔවා කඩන්න දෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ . (දන්කොටුව කසිප්පු සින් එක පොට්ටුවේ) අන්න එක වගේ .

    ඒ නිසා නෙළුම් කුළුණයි මුඩුක්කු පින්තුරයී ගැලපෙන්නේ නැහැ


    ඔය මිනිස්සුන්ගේ සල්ලි වලින් හදන්නේ යකුනේ ඔවා අයිති මිනිස්සුන්ට අපි දැක්කා රාජගිරියේ පාලම් නියමට හදන්නවා ගොන් කතා කියවන්නේ නැතුව හිටපන්
    ------ Post added on Sep 15, 2021 at 8:43 AM
    2014 මහින්ද පැරදුනේ නැත්නම් ඔය පැල්පත් එකක් වත් ඉතිරි වෙන්නේ නැහැ..

    මාර වැඩේ.. ඒ මහින්ද නෙවේද දැන් රට පාලනේ කරන්නේ බං?
     
    • Haha
    Reactions: SDCR