2014 වසරේදී මූලික සැලසුම් සකස් කල නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

ML1987

Well-known member
  • Mar 31, 2018
    1,361
    1
    1,888
    113
    Matale
    කුලුනට, පාලමට ලයිට් හයි කරල රෑට බල්බ් නිවෙන පත්තුවෙන දිහා බලාගෙන වේලක් කාල දෙවේලක් නොකා නොබි ඉතිරි ජිවිත කාලයත් මේ විදිහට ආතල් එකේ ජිවත් වෙමු.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    374
    380
    63
    2014 මහින්ද පැරදුනේ නැත්නම් ඔය පැල්පත් එකක් වත් ඉතිරි වෙන්නේ නැහැ..

    මාර වැඩේ.. ඒ මහින්ද නෙවේද දැන් රට පාලනේ කරන්නේ බං?
    අහනකම් තමයි හිටියේ ? දැන් කඩන්න සල්ලි නැහැ අඩු ආදායම් ලාභී නිවාස හදන්න ගෙනාපු පලන් අයින් කරේ මෝකා ද කියලා හොයලා බලන්න ?
    ඔය පාලම හදුවාත් එක්කම සමහර ක් විට කඩයි මොකද ඉඩම් ගණන් යන නිසා ? තව අවුරුදු තුනක් යයි ද දාන්නේ නැහැ. එල්වෙටඩ් හයි වේ එක එන අවුරුද්දේ . අතුරුගිරිය එක 2023 නේ ඉවර වෙන්න තියෙන්නේ .

    සමහරක් විට ඉකමන් කරයි චාටර් වැඩ කරන්න පුළුවන් එකෙක් තමයි නිවාස අධිකාරියේ සභාපති කරලා ඉන්නේ 💀💀
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,849
    1
    15,052
    113
    රිදුනා නේද? කෝ ගිවිසුම නෑනේ
    https://web.archive.org/web/2015083...etails&page=article-details&code_title=100567

    https://web.archive.org/web/2015031...ed-up-traffic-to-sri-lanka-capital/1499937830

    https://web.archive.org/web/2015040...lk/?q=local/six-lane-bridge-over-kelani-river

    Japan signs Rs. 45.5 b deal to finance new bridge over Kelani River

    Saturday, 29 March 2014​

    Japan yesterday committed Rs. 45.5 billion worth of concessionary financing to build a new bridge over the Kelani River. The signing of Exchange of Notes pertaining to the Yen loan package took place yesterday at the Ministry of Finance and Planning. Ambassador of Japan in Sri Lanka Nobuhito Hobo signed the Exchange of Notes on behalf of the Government of Japan while Ministry of Finance and Planning Secretary Dr. P.B. Jayasundera signed on behalf of the Government of Sri Lanka.

    The Loan Agreement was signed by Dr. Jayasundera and JICA Sri Lanka Office Chief Representative Kiyoshi Amada on behalf of the Government of Sri Lanka and JICA respectively.​




    https://www.ft.lk/Front-Page/japan-...inance-new-bridge-over-kelani-river/44-274350
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    7,081
    4,607
    113
    Kandy
    ජපානෙන් සල්ලි අරන් චීනගෙ පෝට් සිටියට පාර හදාගන්න එකත් පොඩි ගේමක් තමා.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    1,361
    1
    1,888
    113
    Matale
    with 0.1% p.a. interest and 40 year repayment period

    ‍යහපාලනය හොදයි ඒ අතින් ඔය වගේ වැඩ නතර නොකර ඉස්සරහට අරන් ගියා.
    මුන් මේ විදිහටම යහපාලනය කාලෙ පටන් ගත්ත (with 0.1% p.a. interest and 40 year repayment period) LRT ප්‍රොජෙක්ට් එක නතර කරල දැම්මනෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,148
    1,160
    113
    Sohon hora LRT project eka nathara kare ai?
    Dakune ewun kohomath kuhakama jathiyane
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    1,928
    777
    113
    with 0.1% p.a. interest and 40 year repayment period

    ‍යහපාලනය හොදයි ඒ අතින් ඔය වගේ වැඩ නතර නොකර ඉස්සරහට අරන් ගියා.
    මුන් මේ විදිහටම යහපාලනය කාලෙ පටන් ගත්ත (with 0.1% p.a. interest and 40 year repayment period) LRT ප්‍රොජෙක්ට් එක නතර කරල දැම්මනෙ.
    port city eka nathara karala billon ganak gewala apahu patan gaththe kauda dan na :D :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    29,971
    31,570
    113
    ආශ්චර්යමත් රටක
    නෙළුම් කුළුණ ගැන නම් කතා කරන්නේ නැහැ හැබැයි ඔය පෑල්පත් මුඩුක්කු වල කතා ව කියන්නම් . සමහරක් විට 2014 මහින්ද පැරදුනේ නැත්නම් ඔය පැල්පත් එකක් වත් ඉතිරි වෙන්නේ නැහැ. ඔයා ඔක්කොම කඩන්න රතු ලේබල් කරලා තිබ්බේ . ආණ්ඩු පෙරලුණත් එක්කම ඒ ඔක්කොම කණපිට ගැහුවා .

    ඒ ඇයි ? ඔය මුඩුක්කු ඡන්ද ගෙඩි පිට වැටෙන්නේ රවි සජිත් ප්‍රමුඛ unp එකට . නිසා වුන්ට ඕනේ නැහැ ජීවන තත්වේ ඉහළ දාන්න .

    ඔය මුඩුක්කු වල ඉන්න බහුතරයක් කමතිත් නැහැ ඔය මුඩුක්කු කැඩෙනවා ට . වුන් දැන් ඉන්න ගේට වඩා ලොකු හොඳ ගෙයක් ලැබුණත් මුඩුක්කුව නිසා තමයි ඕකේ ඉන්න වුන් කුඩු ගහන්නේ කන්නේ සල්ලි හොයන්නෙ නිකන් ඉඳන් . මුඩුක්කු වේ ජාවාරම් වලට වෙනම ආර්ථික රටාවක් තියෙන්නේ . ජාවාරම් කාරයො එක්ක බැඳුණු . ඔය මුඩුක්කු කඩලා ගෙවල් දුන්නා කියන්නේ . ඒ පක්ෂෙට ඊළග පාර ඡන්දෙ කොහොමත් ලැබෙන්නේ නැහැ .


    ඒ නිසා unp එකකොහොමත් ඔවා කඩන්න දෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ . (දන්කොටුව කසිප්පු සින් එක පොට්ටුවේ) අන්න එක වගේ .

    ඒ නිසා නෙළුම් කුළුණයි මුඩුක්කු පින්තුරයී ගැලපෙන්නේ නැහැ

    හම්මට එහෙමද? දැන් කඩාවි නේද එහෙනං.කඩලා තව ආදායම් නැති ණය කුලුණක් ගැහුව නං තමයි ලස්සන 🤭
     
    • Like
    Reactions: Rankira

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    3,621
    3,866
    113
    ගෑස් නිධියෙන් පස්සෙ මෙන්න රත්තරන් නිධියක් හම්බවෙලා
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    374
    380
    63
    හම්මට එහෙමද? දැන් කඩාවි නේද එහෙනං.කඩලා තව ආදායම් නැති ණය කුලුණක් ගැහුව නං තමයි ලස්සන 🤭
    රිදුනද රිදුණානම් කරන්න දෙයක් නැහැ සොරි
     
    • Love
    Reactions: shenat