|2017 ICC Champions Trophy | Discussion Thread |

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    මාලිංග මුලින් ඕවර් 8 වගේ දාලා බලන කතාවක් කලින් කියලා තිබුනා :D:D ඒක නිසාද දන්නේ නෑ බෝල් කරන්නේ නැත්තේ
    Mulin 8 nam danne nea 41 43 ehema nam damma:dull:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,494
    1,383
    113
    වයබ පාලාතේ
    avatar182056_9.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇයි බන් ප්‍රැක්ටිස් එකක්වත් දිනුවා කියන්න හිතුවා...
    ඒත් මාව සප්‍රයිස් උනා
    They won

    දින්නා වගේ තමයි බං මාලිංග අන්තිම ඕවර් බෝල කලා නම් අනිවා වෙනසක් වෙනවා අවුලක් නෑ ;););)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ayi ban ehema? apita podi hari chance ekak tyenne warm up match saha pakkonge match eka witarane:(

    ඌ ඉන්ජර් වෙලා ඉදලා ගොඩක් කාලෙකින් ඕවර 50 සෙල්ලම් කරලා නැති නිසා වැඩිය මහන්සි වෙන්නේ නැතිව රිදම් එකට එන්න ඕවර 7-8 වගේ දාලා ප්‍රධාන තරඟ වලට ෆිට්නස් තියාගන්න සෙල්ලම් කරන කතාවක් කියලා තිබුනා ඒක අවුලක් නෑ බං
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    ඌ ඉන්ජර් වෙලා ඉදලා ගොඩක් කාලෙකින් ඕවර 50 සෙල්ලම් කරලා නැති නිසා වැඩිය මහන්සි වෙන්නේ නැතිව රිදම් එකට එන්න ඕවර 7-8 වගේ දාලා ප්‍රධාන තරඟ වලට ෆිට්නස් තියාගන්න සෙල්ලම් කරන කතාවක් කියලා තිබුනා ඒක අවුලක් නෑ බං
    :( ha.