2020 ජනපති නැවුම් නායකයෙක් ......

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2020 ජනපති නැවුම් නායකයෙක් ......

    291nojt.jpg
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    මේ ජරා දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන දුශනය බිශනය විනාශකරන අයෙක් කියල තමා විස්වාස කරන්නේ රනිල් මහින්ද ගෝටා කුමාර සන්ගක්කාර මොන පගර නැට්ටොද? අනේ මේ සන්ස්කෘතිය වෙනස් කරන්න ඔය අයට බැ ඉවසිමෙන් බලන් ඉමු මොනද වෙන්නේ කියල
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    678
    507
    93
    ගිය පාරත් නැවුම් එකෙක් ගෙනාවා, දැන් ඌ කැවුම් බදිනවා.