2021/09/14 දින වැඩිම ආසාදිතයින් මොනරාගලින් ආසාදිතයින් තණමල්විලින්

Wellassa New

Member
Sep 14, 2021
1
2
3
Covid Update 09.14

මොණරාගල දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත ගණන 16891 දක්වා ඉහළ ගොස් තිබේ .මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ද නව ආසාදිතයින් 252ක් හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිත මරණ තුනක් වාර්තා වේ
වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ ගණන 2971 වෙයි පිළිවෙළින් වැල්ලවායෙ 2229ක්ද බුත්තලින් 1889ක් ද වාර්තා වේ .
මේ අතර නිවෙස් වල නිරෝදායනය වන රෝගීන් ගණන 2790ක් වේ . නිරෝදායන මධ්‍යස්ථාන තුල සිටන ‌ආසාදිතයින් ගණන 200කි. රෝහල් තුල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණය 49කි. නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු පවත්වාගෙන යන්නයි සෞඛ්‍ය අංශ කියා සිටී.
 
  • Like
Reactions: hodakolla and NRTG