2022 ලැබිල! දැනට අවුරුදු කීයකින් වෙසක් උත්සවයක් තිබිල නැද්ද?

nimcha55

Well-known member
  • May 4, 2014
    268
    385
    63

    kolla boss

    Active member
  • May 5, 2022
    161
    100
    28
    ප්‍රාර්තනා කරමු ඉස්සර වගේ පන්සලට ගිහින් වැදලා එන ගමන් දන්සල් වලට ගිහින් එන්න පුලුවන් කාලයක් ආයි එන්න කියලා!!!
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    286
    358
    63
    ඇත්තටම වෙසක් කියන්නෙ දන්සල් තියෙන එක ගේම වැහෙන්න ලයිට් දාන එක නෙමෙයි නේද? පන්සල් ගිහින් බුදුහාමුදුරුවො අපිට දුන්න ධර්මය වෙනුවෙන් මලක් පූජ කරල කෘතගුණ සලකන එකනෙ ඇත්තටම අපි කරන්න ඕන.
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    4,686
    11,956
    113
    ඇත්තටම වෙසක් කියන්නෙ දන්සල් තියෙන එක ගේම වැහෙන්න ලයිට් දාන එක නෙමෙයි නේද? පන්සල් ගිහින් බුදුහාමුදුරුවො අපිට දුන්න ධර්මය වෙනුවෙන් මලක් පූජ කරල කෘතගුණ සලකන එකනෙ ඇත්තටම අපි කරන්න ඕන.
    ඒවත් එක්ක බැඳුන සංස්කෘතියක් තියෙනවනෙ බං. නැත්නම් ඔය උත්සව එකක්වත් ඕන නෑ නෙ. උඹ කියල තියෙන ඒව කරන්න.
     
    • Like
    Reactions: Tharaka25

    kj1

    Well-known member
  • Nov 10, 2015
    286
    358
    63
    ඒවත් එක්ක බැඳුන සංස්කෘතියක් තියෙනවනෙ බං. නැත්නම් ඔය උත්සව එකක්වත් ඕන නෑ නෙ. උඹ කියල තියෙන ඒව කරන්න.
    සංස්කෘතියක් තියෙන එක ඇත්ත.හැබැයි බුදුහාමුදුරුවො ඉදියනන් මන් හිතන් නෑ මේව කරන්න ඉඩ දෙයි කියල. මන් වැරදි වෙන්නත් පුලුවන්. හැබැයි මට අවන්කව හිතෙන දෙයක් තමා සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.මගුල අවමගුල වෙසක් පොසොන් අවුරුදු ඔය දේවල් සමරන විදිහ සින්හල අපි වෙනස් කරගන්න ඕන.මන් පෞද්ගලිකව වෙනස් කරන් තියෙන්නෙ.දැනට නම් වාසි මිස අවාසියක් උනේ නෑ.
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    268
    385
    63
    ඇත්තටම වෙසක් කියන්නෙ දන්සල් තියෙන එක ගේම වැහෙන්න ලයිට් දාන එක නෙමෙයි නේද? පන්සල් ගිහින් බුදුහාමුදුරුවො අපිට දුන්න ධර්මය වෙනුවෙන් මලක් පූජ කරල කෘතගුණ සලකන එකනෙ ඇත්තටම අපි කරන්න ඕන.
    kalayak ekka minissu agamata badila hitiye sanskruthiyath ekka nattan meka nathi wela alu wela godak kal

    සංස්කෘතියක් තියෙන එක ඇත්ත.හැබැයි බුදුහාමුදුරුවො ඉදියනන් මන් හිතන් නෑ මේව කරන්න ඉඩ දෙයි කියල. මන් වැරදි වෙන්නත් පුලුවන්. හැබැයි මට අවන්කව හිතෙන දෙයක් තමා සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.මගුල අවමගුල වෙසක් පොසොන් අවුරුදු ඔය දේවල් සමරන විදිහ සින්හල අපි වෙනස් කරගන්න ඕන.මන් පෞද්ගලිකව වෙනස් කරන් තියෙන්නෙ.දැනට නම් වාසි මිස අවාසියක් උනේ නෑ.
    budu hamuduruwo hitiya num mokatada bn uthsawa ,inna thanaka ghn danayak deela ena okkotama kanna bonna deela yanawanawa .ochchara patu widiyata hithanna epa practical widiyata hithapan.
    ------ Post added on May 11, 2022 at 9:12 AM
     
    • Like
    Reactions: Tharaka25