dan wesak kudu tikak hadanna patan gamuKudu wenuwata gewal.new style
ow..ea unata bomba case ekai covid nisai wesak godak adu une2018 ganwathurak awith kela una kiyala mathakai
ඒවත් එක්ක බැඳුන සංස්කෘතියක් තියෙනවනෙ බං. නැත්නම් ඔය උත්සව එකක්වත් ඕන නෑ නෙ. උඹ කියල තියෙන ඒව කරන්න.ඇත්තටම වෙසක් කියන්නෙ දන්සල් තියෙන එක ගේම වැහෙන්න ලයිට් දාන එක නෙමෙයි නේද? පන්සල් ගිහින් බුදුහාමුදුරුවො අපිට දුන්න ධර්මය වෙනුවෙන් මලක් පූජ කරල කෘතගුණ සලකන එකනෙ ඇත්තටම අපි කරන්න ඕන.
සංස්කෘතියක් තියෙන එක ඇත්ත.හැබැයි බුදුහාමුදුරුවො ඉදියනන් මන් හිතන් නෑ මේව කරන්න ඉඩ දෙයි කියල. මන් වැරදි වෙන්නත් පුලුවන්. හැබැයි මට අවන්කව හිතෙන දෙයක් තමා සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.මගුල අවමගුල වෙසක් පොසොන් අවුරුදු ඔය දේවල් සමරන විදිහ සින්හල අපි වෙනස් කරගන්න ඕන.මන් පෞද්ගලිකව වෙනස් කරන් තියෙන්නෙ.දැනට නම් වාසි මිස අවාසියක් උනේ නෑ.ඒවත් එක්ක බැඳුන සංස්කෘතියක් තියෙනවනෙ බං. නැත්නම් ඔය උත්සව එකක්වත් ඕන නෑ නෙ. උඹ කියල තියෙන ඒව කරන්න.
kalayak ekka minissu agamata badila hitiye sanskruthiyath ekka nattan meka nathi wela alu wela godak kalඇත්තටම වෙසක් කියන්නෙ දන්සල් තියෙන එක ගේම වැහෙන්න ලයිට් දාන එක නෙමෙයි නේද? පන්සල් ගිහින් බුදුහාමුදුරුවො අපිට දුන්න ධර්මය වෙනුවෙන් මලක් පූජ කරල කෘතගුණ සලකන එකනෙ ඇත්තටම අපි කරන්න ඕන.
budu hamuduruwo hitiya num mokatada bn uthsawa ,inna thanaka ghn danayak deela ena okkotama kanna bonna deela yanawanawa .ochchara patu widiyata hithanna epa practical widiyata hithapan.සංස්කෘතියක් තියෙන එක ඇත්ත.හැබැයි බුදුහාමුදුරුවො ඉදියනන් මන් හිතන් නෑ මේව කරන්න ඉඩ දෙයි කියල. මන් වැරදි වෙන්නත් පුලුවන්. හැබැයි මට අවන්කව හිතෙන දෙයක් තමා සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.මගුල අවමගුල වෙසක් පොසොන් අවුරුදු ඔය දේවල් සමරන විදිහ සින්හල අපි වෙනස් කරගන්න ඕන.මන් පෞද්ගලිකව වෙනස් කරන් තියෙන්නෙ.දැනට නම් වාසි මිස අවාසියක් උනේ නෑ.