2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා ...... MAGE LIFE EKE EKAMA BALAPOROTHTHUWA. LIFE LONG LANKAWE SETTLE WENNA PULUWAN

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,357
    10,044
    113
    thawa dapan , mama penne ne , modaya kiyanne oka thamai

    job.jpg
     

    aloysius

    Active member
  • Aug 19, 2007
    261
    241
    43
    යාලුවේ 2022 සැප්තැම්බර් වලට කලින් ඉතියෝපියාවේ පුරවැසිභාවය ගන්න හැටි දන්න කෙනෙක් කියා දෙන්නකො...
     
    • Haha
    Reactions: ElaBaba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,694
    9,844
    113
    @nicjosh83 ඇයි බං මේ රිදිලා පිස්සෙක් වගේ හැසිරෙන්නේ? මොකද උනේ එක පාරම?

    පිස්සොන්ට උත්තර දෙන්න ඕනේ උන්ට තේරෙන බාෂාවෙන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,264
    2,136
    113
    okata ithin astro danan inna one naha
    common sense thiyena one kenekta
    predict karanna puluwan.
    oya ponsta kawuruwek chande denne naha kiyala president wenna.

    යාලුවේ 2022 සැප්තැම්බර් වලට කලින් ඉතියෝපියාවේ පුරවැසිභාවය ගන්න හැටි දන්න කෙනෙක් කියා දෙන්නකො...
    maithripala marenawayi kiwweth mune bro.
    baya nathiwa inna Namal pons kawadawat me rate
    president or prime minister wenne naha

    Adu gane sajiya wage wipaksha nayakwath wenna baha okata.
    (ps: paksha nayakayek wennath amaruyi)
    ------ Post added on Jun 7, 2021 at 7:36 AM
     
    • Haha
    Reactions: aloysius

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    4,315
    10,724
    113
    ඕක මු කියන්න ඕනි නැහැ. මේ කතා එහෙං මෙහෙන් කතා උනා. මු ඒ පාර තමයි කේන්දරේ බලලා වගේ මේ ගැන ලියන්නේ. මු සයිකෝ උට්ටෙක්.
     
    • Haha
    Reactions: sakuntha1996

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    759
    1,073
    93
    මම ඒත් බැලුවා ටීවී එකේ නිව්ස් වලට මෙච්චර නාමල්ව පෙන්නන්නේ ඇයි කියලා..හොරේ අහු උනා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,357
    10,044
    113
    @nicjosh83 nugath moda pissa thread eke gu nala banum ahala photo ain karala. ithin pissa kawuda kiyala penawada

    @nicjosh83 ඇයි බං මේ රිදිලා පිස්සෙක් වගේ හැසිරෙන්නේ? මොකද උනේ එක පාරම?

    oka moda nugath rajapaksha wahalek kiyala uba danne nedda??
    ------ Post added on Jun 7, 2021 at 11:06 PM