2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    18,293
    54,311
    113
    දෙහිවල
    football wala neethi tikak pahadili karapanko kauru hari match eka baladdi therenne na naththan.

    සරලව..

    එක පිලකට දැල් රකින්නා එක්ක ක්‍රීඩකයන් 11යි..

    හාර්ෆ් දෙකකට තරගය තියෙනවා විනාඩි 45 බැගින්..

    අතරතුර විනාඩි 20ක විවේක කාලයක්..

    පටන්ගන්න වෙලාවෙ ඉන්න එකොලහ වෙනුවෙන් ඕනම වෙලාවක ආදේශක ක්‍රිඩකයන් 5ක් ක්‍රිඩා කරන්න පුලුවන්..

    ලීග් ක්‍රමයට තරහ තියෙන නිසා, දින්නොත් ලකුනු 3යි, සම සමනම් ලකුනු 1යි..