2023 පලාත්පාලන මැතිවරණය -හම්බන්තොට අනුමාන ජන්ද ප්‍රතිඵලය මෙන්න..

2023 පලාත්පාලන මැතිවරණය -හම්බන්තොට අනුමාන ජන්ද ප්‍රතිඵලය මෙන්න..

  • මෙහෙම වෙන්න පුලුවන්

    Votes: 47 68.1%
  • මෙහෙම වෙන්න බෑ

    Votes: 22 31.9%

  • Total voters
    69
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    10,372
    12,873
    113
    Ampara
    මුන්ටනම් පිස්සු යකෝ ඉස්සෙල්ල රනිල් චන්දෙ තියන්න දෙන්න එපැයි ඔක්කොටම කලින්..ඊලගට තියන්න දුන්නත් මාර් තු 9 සාධාරන ඉලෙක්ශන් එකක් තියෙන්නෙ ඉඩදෙන්න එපැයි රනිල්...එදා දවසෙ චන්දෙ තියන්න රනිල් ඉඩදුන්නත් චන්දෙ ගනන් කොරන වෙලාවට කරන්ට් එක නොකප ඉන්න එපැයි රනිල්..කොටින්ම රනිල්ට ජේ ආර් නොවී ඉන්න පුලුවන් වෙන්නෙ එපැයි
    :lol: :lol: :lol:
    :yes: :yes: :yes: :oo:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,879
    4,191
    113
    චන්දෙ පවත්වන්නෙ මාලිමාවෙ චන්ද පදනම අඩු කලායින් පස්සෙලු එතකන් ඇදන් යයි😂😂😂
    RanilnBasil logic
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,610
    58,332
    113
    මාලඹේ
    අමතක කරන්න එපා මේ මහින්දලාගේ බලකොටු ඒ වගේම සජිත්ටත් කොළඹට පස්සේ හොඳටම තරඟ කරන්න පුලුවන් දිස්ත්‍රික්කය. ඒකෙත් මෙහෙමනම් අනිත් එව්වල 50% කට වැඩි ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයට ගන්න පුලුවන් ගේමක් නැතුව

    View attachment 195820
    3% ක් තියෙන පක්ෂයක් 50% ක් ගන්නවා කියලා හිතන්න මොලේ විකාර වෙන්න ඕනේ🤣🤣🤣
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,879
    4,191
    113
    මේ ප්‍රකාශය කරන්නට ඇති නායකයා නම් කරන්න..

    චන්දෙ දින්නට පසු මම බස් එකක් එලවගෙන ඔබෙ ගෙදරටම එනවා ඇවිත් ඔබෙ දෙපතුල් ලෙවකනවා..ඔබෙ මුවකමල චුම්බනය කරනවා
    💏
    🚎
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,827
    3,764
    113
    3% ක් තියෙන පක්ෂයක් 50% ක් ගන්නවා කියලා හිතන්න මොලේ විකාර වෙන්න ඕනේ🤣🤣🤣
    50 ද කියද කියන එක නෙමේ දිනන්නේ NPP එක තමයි මේ පාර එක ශුවර්
     
    • Like
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,610
    58,332
    113
    මාලඹේ
    50 ද කියද කියන එක නෙමේ දිනන්නේ NPP එක තමයි මේ පාර එක ශුවර්
    ඔව් ඉතින් ජෙප්පොන් ට අනුව හැම ඡන්දෙකට ම කලින් කියන්නේ ඕක නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,827
    3,764
    113
    ඔව් ඉතින් ජෙප්පොන් ට අනුව හැම ඡන්දෙකට ම කලින් කියන්නේ ඕක නේ
    ජන්දෙන් පස්සෙම මන් මේකට රිප්ලයි එකක් දන්නම්කෝ. ජන්දේ දවසේ උදේට මේක Bump කරන්නම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,750
    78,253
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම අඩුවෙන්න පුලුවන් නිසා තමයි "ස්වාධීන කණ්ඩායම්" කියල බලුපූට්ටුවෙ එවුන් වෙස් වලාගෙන එන්නෙ. 👌🤣🤣

    ඒකෙන් අනාගතයෙ ඇත්තටම "ස්වාධීන" කණ්ඩායම් ගැන තියෙන විශ්වාසය නැති කරන එකත් එක අරමුණක් වෙන්න ඕන.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    ධනවත් රටවල ප‍්‍රාදේශීය සභා එක්ක යාළු වෙලා අපේ ප‍්‍රාදේශීය සභාවලට සල්ලි ගේනවා..Sajith

    අපිත් රට ගිහිල්ල එහෙ නාකි සුද්දියො එක්ක යාලුවෙලා ගෙදරට අවශ්ය හාල් තෙල් පොල් ඉල්ලගන්නවා

    අපේ ගෑනු අරාබි යවල එහෙ සුල්තාන්ල එක්ක යාලු කොරෝල රියාල්, රටඉදි, බොරතෙල් ගෙන්න ගන්නවා
     

    bada1

    Active member
  • Jul 28, 2012
    662
    93
    28
    අනුර දින්නට වැඩක් නැති වෙයි වගේ. සජිත්ලා, රනිල්ලා, මහින්දලා සෙට් එකම එකතු උනාම බහුතර ප්‍රතිශතය උන්ගේ. අනිවාර්යයෙන් උන් එකතු වෙනවා. උන් බලය ලේසියෙන් දෙන්නේ නෑ .හොරු, හොරු රකිනවා.
     
    • Like
    Reactions: IMMuhandiram