2025 නාමල් එනවා ඒක කාටවත් නවත්තන්න බැහැ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    47,199
    48,491
    113
    මිනිස්සු වැඩිපුර ආදරය කරන කෙනෙක් තමයි කොහොමත් චන්දෙකින් ජනාදිපති වෙන්නේ. නාමල්ට ඒ ආදරය තියනව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,013
    14,377
    113
    සාරියක් පස්සේ බයියො යන්නෙ ඒක තමා😅