2026 ඉඳන් සාමාන්‍ය පෙළ වෙනස් වෙයි; විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, IT හා ඉතිහාසය පමණයි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    4,946
    3,717
    113
    ranil bossa hityot education improve wei anit un nam ol wat paasda manda booru putano ehema :geek: lapayata kadda wachanyakwat baa hadai education
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    889
    813
    93
    මට නම් හිතෙන්නෙ ඔය ඉතිහාසය සිංහල ආගම පුරවැසි අධ්‍යනය වගේ ගොබ්බ විශයන් ඔක්කොම අරන එක විශයක් හදන්න ඕනේ ඊට අමතරව අර ප්‍රාතාකු කියල තිබ්බ එක දියුණු කරල ලමයින්ට එදිනෙදා ගෙදර ඩොරේ වැඩ උයන විදිය හරියට වතුර බටයක් හදා ගන්නව වගේ තනිව කර ගන්න පුළුවන් සරල වැඩ කර ගන්න හැකිවෙන විදියට ප්‍රායෝගික ඉගැන්වීමක් කරල ඒකෙන් ඇගයීම් ක්‍රමයකට ලකුණු දෙන්න ඕනෙ මේකෙන් ගිරව දාන ගොබ්බ සාප අයින් කරලම දාන්න පුළුවන් තව coding කියන දේ ලමයින්ට උගන්වන්න ඕනෙ ඒක තෝරාගැනිමක් විදියට තිබ්බ නම් හරි මොකද හැමෝගෙම මොල එක වගේම නැති නිසා ඒත් හැම එකාටම උගන්නන්න ඕනෙ Hack නොවී කාටවත් අහු නොවී අන්තර්ජාලය පාවිච්චි කරන විදිය. විශයන් ඉංග්‍රීසි මාධ්‍යයේ වෙනව නම් හොදයි ගණිතය විද්‍යාව IT වගේ ඒව
    Politicians want to keep the masses as asses. If the people get the right kind of progressive education, it will not be easy to buy their vote for a buth packet and arakku bottle. Hence politicians like to keep stupid subjects like religion, history and civics
     
    • Like
    Reactions: zid2021

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,926
    1
    41,754
    113
    ආගම හා සාරධර්ම අධ්‍යාපනය optional කරානං හරි

    සාරධර්ම අධ්‍යාපනය my ass 😹😹😹😹

    මම මොකක්ද මේකට කියන්නෙ කියල ආයෙත් මතක් කරන්න ඕන නෑනෙ @tharakaf බයියෝ 😹
    ඕකෙන් තමයි බයියො නිශ්පාදනය වෙන්නෙ. මුන්ගෙ චන්ද පදනම තියාගන්න බයියො එපායෙ. කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දාලා :sorry:
     
    • Like
    Reactions: shenat and zid2021

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,253
    17,431
    113
    බොරු වැඩ. අපේ උන්ට මොන අධාපනය ද . කෝ ආර්ථිකය විද්යාව සහ දේශපාලන විද්යාව . ඕනම දෙක නෑ .
    Law
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,115
    1,206
    113
    Good subjects like eng literature, art music, geography have been taken off while the bullshit subjects like religion, civics, history, sinhala remain - none of this will ever be used after OLs. We will remain stuck in stone age while rest of the world takes off
    Eng lit. Nm maruu .
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,477
    1,900
    113
    Nugegoda
    සෞන්දර්ය අධ්‍යාපනය කියන්නෙ වැදගත් දෙයක්, ළමයින්ගේ නිර්මාණශීලිත්වය හදන්න.