2027 ලෝක කුසලානය දිනන්න ක‍්‍රිකට් ආයතනයෙන් ප‍්‍රබල සැලැස්මක්.. මාධ්‍ය කැදවා රටට කියන්න සූදානම්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    53,422
    52,217
    113
    2027 වසරේ දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සැලැස්මක් දැන්ම සිටම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන මෙම නව වැඩපිළි ක‍්‍රියාත්මක කරන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

    ඒ අනුව නුදුරේදීම මාධ්‍ය කැදවා නව සැලැස්ම පිලිබදව රටට හෙලි කිරීමට සූදානමින් සිටී.

    මෙවර ලෝක කුසලාන තරගාවලි පරාජය සම්බන්ධයෙන් දැනටමත් ක‍්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණ පරීක්ෂණයක් කැඳවා ඇත.

    එහිදී ප්‍රධාන පුහුණුකරු සහය පුහුණු කරුවන් හා තේරීම් කමිටු සාමාජිකයන් ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

    මෙවට ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ හා ක‍්‍රිකට් ආයතනයේ සංශෝධන කිහිපයක්ම සිදුවනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,056
    1,107
    113
    Despicable Me Lol GIF
     
    • Haha
    • Love
    Reactions: Asmodeus and lilman

    Amos

    Well-known member
  • Jun 8, 2016
    390
    373
    63
    නැගිටින නැගිටින පාරට වැටෙන එක, ඒක තමයි අපේ මැජික් එක, හික්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,046
    2,686
    113
    Malabe
    2027 වසරේ දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සැලැස්මක් දැන්ම සිටම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන මෙම නව වැඩපිළි ක‍්‍රියාත්මක කරන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

    ඒ අනුව නුදුරේදීම මාධ්‍ය කැදවා නව සැලැස්ම පිලිබදව රටට හෙලි කිරීමට සූදානමින් සිටී.

    මෙවර ලෝක කුසලාන තරගාවලි පරාජය සම්බන්ධයෙන් දැනටමත් ක‍්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණ පරීක්ෂණයක් කැඳවා ඇත.

    එහිදී ප්‍රධාන පුහුණුකරු සහය පුහුණු කරුවන් හා තේරීම් කමිටු සාමාජිකයන් ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

    මෙවට ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ හා ක‍්‍රිකට් ආයතනයේ සංශෝධන කිහිපයක්ම සිදුවනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

    Giya paarath paradila okama kivva. A kiyanne anik cricket tournaments vadak nadda? Apey bowlersla fit nathi kama thamai prashne IMO.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,994
    33,462
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2027 වසරේ දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම සඳහා සැලැස්මක් දැන්ම සිටම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන මෙම නව වැඩපිළි ක‍්‍රියාත්මක කරන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

    ඒ අනුව නුදුරේදීම මාධ්‍ය කැදවා නව සැලැස්ම පිලිබදව රටට හෙලි කිරීමට සූදානමින් සිටී.

    මෙවර ලෝක කුසලාන තරගාවලි පරාජය සම්බන්ධයෙන් දැනටමත් ක‍්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණ පරීක්ෂණයක් කැඳවා ඇත.

    එහිදී ප්‍රධාන පුහුණුකරු සහය පුහුණු කරුවන් හා තේරීම් කමිටු සාමාජිකයන් ගෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

    මෙවට ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ණ්ඩායමේ හා ක‍්‍රිකට් ආයතනයේ සංශෝධන කිහිපයක්ම සිදුවනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
    Ane hukapla
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,033
    12,579
    113
    පෝරියල් එක හම්බවෙන එක ටිකක් ෂේප් කරගන්න ට්‍රයි එකක් දෙනවා වගේ
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,422
    52,217
    113
    පෝරියල් එක හම්බවෙන එක ටිකක් ෂේප් කරගන්න ට්‍රයි එකක් දෙනවා වගේ

    ow, ara pahu giya dawas wala okunge case eliyata eddi, shape wennath ekka ara gold medal gaththu tharushi kellata 10 million dila shape una