22 හැවිරිදි කෙල්ල ඵක්ක උපන්දිනය සමරන්න ජංගල් බීච් ගිය 16 හැවිරිදි කොල්ලා අතුරුදහන්..☹️

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,254
    15,073
    113


    උණවටුන ජංගල් බීච් ප්‍රදේශයට ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    සිසුවා එම ප්‍රදේශයට ගොස් ඇත්තේ පෙම්වතිය ද සමග වන අතර සිසුවාට සිදු වූ දේ ඇගේ පාර්ශ්වයෙන් වසන් කිරීමට උත්සාහ දරන බවටයි සිසුවාගේ මව චෝදනා කරන්නේ.ගාල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සෙනුක දේශාන් නමැති මෙම සිසුවා ඉකුත් මාර්තු 18 වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ මව පවසනවා.

    ඔහු එදින උදෑසන නිවසින් පිටව ගොස් තිබුණේ උපකාරක පංතියකට යන බව පවසමින්.එදින පස්වරුවේ මවට දුරකථන ඇමතුමක් ලබාදී අයෙකු පවසා ඇත්තේ සෙනුක සහ ඇගේ 22 හැවිරිදි පෙම්වතිය හබරාදූව පොලිසියේ සිටින බවයි.ඒ අනුව මව පොලිස් ස්ථානයට ගිය නමුත් පුත්‍රයා පොලිසියේ සිට නොමැති අතර එහි සිට ඇත්තේ පෙම්වතිය සහ පෙම්වතියගේ මව්පියන් ඇතුළු ඥාතීන් පමණයි.මෙහිදී පෙම්වතිය පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ සිය උපන්දිනය සැමරීම සඳහා මල් සහ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් ද ගෙන සෙනුක සමග තමන් උණවටුන ජංගල් බීච් ප්‍රදේශයට ගිය බවයි.

    සෙනුක සහ තමන් මත්පැන් පානය කර අනතුරුව සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දෙදෙනාම මුහුදට වැටුණු බව ඇය පොලිසියට පවසා තිබෙනවා.එහිදී එම ස්ථානයේ සිටි පිරිසක් ඇයව බේරාගෙන ඇති නමුත් සෙනුකගේ සිරුර දින 15ක් ගතව ඇතත් තවමත් හමුවී නැහැ.මේ හේතුවෙන් සෙනුකගේ මව සහ ඥාතීන් පවසන්නේ මෙම සිද්ධි දාමය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවයි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,424
    93
    බලපන් එළකිරි අනාථ uncle ලා වගේද කියලා 16 - 17 කොල්ල. එකම දේ මැරුම් කාල වගේ bro.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,254
    15,073
    113
    බලපන් එළකිරි අනාථ uncle ලා වගේද කියලා 16 - 17 කොල්ල. එකම දේ මැරුම් කාල වගේ bro.

    මුහුදට වැටිල අැති බං..පොලිසියේ හිටියනම් පොලිසිය වග කියන්න ඕන නේ උෟ ගැන..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,122
    1
    58,650
    113
    Kaduwela
    Challenge Thumbs Up GIF

    Nat Geo Fish GIF by National Geographic Channel
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,629
    2,088
    113
    Nugegoda
    මහින්ද ක්‍රිකට් ටීම් එකේ කොල්ලෙක් වගේ
     
    • Like
    Reactions: neyohk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,541
    113
    Gotham City
    කොල්ල පේන විදියට හොඳට කලර්ස් පෙන්නපු කොල්ලෙක් ,ගාල්ලෙ රිච්මන්ඩ් එකට ගිහින් තියෙන්නෙ ?
    මොන ප* ට ද වැඩිමල් අක්කා පාරවල් සෙට් කරගන්න ගියෙ ?
    සමහරක් විට මූට සල්ලි එහෙම ඇටිහ් ,සල්ලි කඩාගන්න අරකි කරාද දන්නෙ නැහැ ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,499
    15,213
    113
    ඊයෙ තිබුනෙ කොල්ලට 17යි කෙල්ලට 21 යි කියල :-D :-D



    kellage bday eka ada wennathi bn

    ඔහු එදින උදෑසන නිවසින් පිටව ගොස් තිබුණේ උපකාරක පංතියකට යන බව පවසමින්.එදින පස්වරුවේ මවට දුරකථන ඇමතුමක් ලබාදී අයෙකු පවසා ඇත්තේ සෙනුක සහ ඇගේ 22 හැවිරිදි පෙම්වතිය හබරාදූව පොලිසියේ සිටින බවයි.
    elakiriye inna ekek wenna ona muu
    ------ Post added on Apr 3, 2024 at 12:12 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,106
    11,960
    113
    Milagiriya
    කොල්ල පේන විදියට හොඳට කලර්ස් පෙන්නපු කොල්ලෙක් ,ගාල්ලෙ රිච්මන්ඩ් එකට ගිහින් තියෙන්නෙ ?
    මොන ප* ට ද වැඩිමල් අක්කා පාරවල් සෙට් කරගන්න ගියෙ ?
    සමහරක් විට මූට සල්ලි එහෙම ඇටිහ් ,සල්ලි කඩාගන්න අරකි කරාද දන්නෙ නැහැ ?
    පිස්සුද බං රිච්මන්ඩ් එකේ නෙවෙයි, මහින්දේ කොල්ලෙක්
     
    • Like
    Reactions: waca and bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,244
    871
    113
    කොල්ල පේන විදියට හොඳට කලර්ස් පෙන්නපු කොල්ලෙක් ,ගාල්ලෙ රිච්මන්ඩ් එකට ගිහින් තියෙන්නෙ ?
    මොන ප* ට ද වැඩිමල් අක්කා පාරවල් සෙට් කරගන්න ගියෙ ?
    සමහරක් විට මූට සල්ලි එහෙම ඇටිහ් ,සල්ලි කඩාගන්න අරකි කරාද දන්නෙ නැහැ ?
    Mahinde bn