stripe daආපො 2checkout පට්ට ගනන්. හබැය් ඉතිං br ඔනෙ නැ එකට තාමා වාසිය.
Shopify වගෙම but ඉට වඩා ලාබ platform එකක් තිබ්බ මට නම මතක නැ නෙ දන්
Shopify does not have a payment gatewayආපො 2checkout පට්ට ගනන්. හබැය් ඉතිං br ඔනෙ නැ එකට තාමා වාසිය.
Shopify වගෙම but ඉට වඩා ලාබ platform එකක් තිබ්බ මට නම මතක නැ නෙ දන්
නැ මං කියන්න ට්‍රය් කරෙ මචංShopify does not have a payment gateway
. man kiwwe shopify lata kiyala payment gateway ekak na kiyala.නැ මං කියන්න ට්‍රය් කරෙ මචං
පෙමන්ට් ගේටවේ එකක් හොයාගන්න බැරි ම උනොත් එවගේ එකක ස්ටෝ එක දාන්ඩ කියල.
Shopify ගනන් වැඩිනේ මං කොහෙහරි දැක්ක ඉට වඩා චිප් platform එකක්. කොහෙද දන් මතක නැ නෙ.
එල එල මාගේ miscommunication එකක් උනෙ එතන. man kiwwe shopify lata kiyala payment gateway ekak na kiyala.
ඔව්. පේපෑල් ගෙවීම් පිළිගන්නත් පුළුවන්.2checkout තාම වැඩද?
ක්‍රමේ ඉතිං කැමති https://www.2checkout.com/pricing/ සැලසුමක් යටතේ ලියාපදිංචි වෙන්න. ව.ලි. තිබුණත් නැතත් මූලික ලේඛන වලට (ඔබට නම් හැඳුනුම්පත සහ ලිපිනය) අමතරව මුදල් ආපසු දෙන ප්‍රතිපත්තිය (money refund policy), බාරදෙන ප්‍රතිපත්තිය (delivery policy), අඩවිය මත ලිපිනය (address on website) පෙන්වන්න ඕන සහ ව්‍යාපාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කළ යුතුයි. මම වයර් ට්‍රාන්ස්ෆර් හරහා සල්ලි ගන්නේ හෝ පේයනර් හරහා ගන්නත් පුළුවන්. https://verifone.cloud/docs/2checkout/Onboarding/Payouts (ගතවන කාලය සහ ගාස්තු සඳහන් ව ඇත)ලෝකල් IPG දාන්න බැරි තැනක දාන්න, ක්ලයන්ට් ලන්කාවෙ. බීආර් නෑ. Less than 3 USD per product විකුණගන්න ක්‍රමයක් තියෙද?
Business registration ekak oneda mekataඔව්. පේපෑල් ගෙවීම් පිළිගන්නත් පුළුවන්.
ක්‍රමේ ඉතිං කැමති https://www.2checkout.com/pricing/ සැලසුමක් යටතේ ලියාපදිංචි වෙන්න. ව.ලි. තිබුණත් නැතත් මූලික ලේඛන වලට (ඔබට නම් හැඳුනුම්පත සහ ලිපිනය) අමතරව මුදල් ආපසු දෙන ප්‍රතිපත්තිය (money refund policy), බාරදෙන ප්‍රතිපත්තිය (delivery policy), අඩවිය මත ලිපිනය (address on website) පෙන්වන්න ඕන සහ ව්‍යාපාරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කළ යුතුයි. මම වයර් ට්‍රාන්ස්ෆර් හරහා සල්ලි ගන්නේ හෝ පේයනර් හරහා ගන්නත් පුළුවන්. https://verifone.cloud/docs/2checkout/Onboarding/Payouts (ගතවන කාලය සහ ගාස්තු සඳහන් ව ඇත)
ගෙවීම් ක්‍රම ලැයිස්තුව
https://www.2checkout.com/global-payments/
මුල දකින්න නැති දේවල් කියන්න එපැයි. ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව බොහෝ දුරට 2sell (3.5% + $0.35) සැලසුම තෝරාගනියි කියලා සිතනවා. ඔබ 10$ ට වඩා අඩුවෙන් විකුණන නිසා සුළු ගාස්තුවක් අය වෙන්නේ. උදාහරණයක් විදිහට එය තෝරා ගත්තොත් ගාස්තු මෙසේය.
- ක්ෂුද්‍ර ගනුදෙනු (Micro transactions) (10$ ට අඩු) : 0.6$
- දේශීය ගනුදෙනු (Domestic transactions) : 3.5% + 0.35$
(ඔබ සිටින රට නොව ව්‍යාපාරය තිබෙන රටේ පාරිභෝගිකයින් අදහස් වේ).
- විදේශීය ගනුදෙනු (Cross border transactions) : 5.5% + 0.35$
(ව්‍යාපාරය තිබෙන රටින් පිට පාරිභෝගිකයින් අදහස් වේ).
https://www.2checkout.com/legal/acceptance/ කියවලා බලන්න.
උදව්වක් අවශ්‍ය නම් අහන්න.
නැහැ. **ව.ලි. - ව්‍යාපාර ලියාපදිංචිය (Business registration). අපැහැදිලිව තොරතුරු දෙන්න එපා. හොරවැඩ කරන්න එපා. අහුවුනොත් ඒ සමාගම කිසිම දෙයකට උත්තර දෙන්නේ නැතිව ඉන්නවා. සමහර මාස වල දී උත්තරයක් ලැබෙන්න දවස් 2-3 ක් ගතවෙන්න පුළුවන් නැත්නම් පැය 24 න් ලැබෙනවා.Business registration ekak oneda mekata