30,000 අවට ගන්න හොඳ පොන් එකක්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,317
    360
    83
    කොල්ලනේ, රු: 30,000 අවට ගන්න හොඳ පොන් එකක් කොටන් යමන්කෝ.

    මල්ලිගේ ඉගෙනුම් වැඩ ටික සේප් එකේ කරගන්න තමා ඕනේ වෙන්නේ.
    (ඌ A/L කරලා ඉවරයි)

    තව කැමරාව ටිකක් හොඳ වෙන්න ඕනේ, storage නං 64 GB වගේ ඇති.

    බම්පියක් හරි ඕනේ :yes:

    ජය වේවා කොල්ලනේ :love:
     

    armanda

    Member
    Jun 8, 2021
    24
    20
    3
    redmi note 8 . rs.28000 gaththe. image qualityath awlak na.
    64gb rs 28000 th rs.30000 athara athi . 128gb rs. 32000 withara athi.
    aran 2yrs thama hodata wada.
    medawas wala online a/l wadatika karan yanawa.
     
    • Like
    Reactions: Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,447
    5,401
    113
    Kaer Morhen
    thewitcher.com
    Moto G Pro
    1 year old ned, phone ek nn awlk na, thnks
    I prefer samsung a32... (i'm a samsung fan)... xiaomi wage brand ekkin oita wda loku specs ekknm gnna plwn hbai.. ube kmththk krhn..
    A32 nn hodai wge bn. eth sammy thbbe ban kalin dekama, awlk na poddk hynne nthuw m02 ekak gttha m02s nthuw, epa wenw eka 28nm MTek chip ekk tynne epa wenw rath wenw niyameta.

    poddak baluwa me deka nn hodai wge habai, redmi note 10 pro, mi 11 lite. spec price ratio ekth hodai wge, reviews hdi.
     
    • Like
    Reactions: Solo Rider