30.06.2024 රනිල් එයි - සමගි ජනබල වේග මාතලේ දිස්ත්‍රික් රැළිය..

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,688
    15,967
    113
    ඵකම දේ තමා කියවන්නේ..ඔක්කොමල පැනල ගියා මම බාරගත්තා..IMF ගත්තා....රට බේරගත්තා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,538
    2
    48,721
    113

    ක්ලික් බේට් බ්‍රො... රනිල් මාතර කරන එක මුන් පටලවගෙන​



    David Blaine Joke GIF by First We Feast
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,557
    113
    කොහොමද මාතර බයියෝ රනිල්ට ජයවේවා කියනකොට එන ආතල් එක
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,240
    4,496
    113
    රනිල් කාන්තාවන් කොන්කරනවා නිසි තැන තියා ලැබෙන්න ඕනදේත් කාන්තාවන්ට නොදෙන කෙනෙක්.
    නීතිපති වෙන්න හිටි ඊලගට ජේශ්ටම කෙනා හිටිද්දි පහල කෙනෙක්ට නීතිපතිකම දුන්නා ඒ ඊලගට හිටි ජෙශ්ට කෙනා කාන්තාවක් වීම නිසා.අයේශා ජිනසේන මහත්ම්යට ඒ තනතුර දුන්නෑ
    රනිල් එහෙම කාන්තාවට කරනකොට සජිත් කාන්තාවන්ට දෙන ස්තානය උපරිමයි

    G L peris -news june30
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,692
    37,975
    113
    @ruchira55 ගියාද උබ?
    නැතුව නැතුව නොගිහින් කෝමැයි
    කොහොමද මාතර බයියෝ රනිල්ට ජයවේවා කියනකොට එන ආතල් එක
    බයියො මහන්සිවෙලා ස්ටේජ් ගැහුවා. යූඇන්පී කාරයො වැඩිම කතා ටික සහ කාලය අරගත්තා.
    රනිල් කාන්තාවන් කොන්කරනවා නිසි තැන තියා ලැබෙන්න ඕනදේත් කාන්තාවන්ට නොදෙන කෙනෙක්.
    නීතිපති වෙන්න හිටි ඊලගට ජේශ්ටම කෙනා හිටිද්දි පහල කෙනෙක්ට නීතිපතිකම දුන්නා ඒ ඊලගට හිටි ජෙශ්ට කෙනා කාන්තාවක් වීම නිසා.අයේශා ජිනසේන මහත්ම්යට ඒ තනතුර දුන්නෑ
    රනිල් එහෙම කාන්තාවට කරනකොට සජිත් කාන්තාවන්ට දෙන ස්තානය උපරිමයි

    G L peris -news june30
    උබ රියල් පිරිමියෙක් නම්, ෆෙමිනිසම් හුත්තියොන්ගෙ අනතුර දැකපු නායකතුමෙක් අපිටත් ඉන්නවා කියල සතුටු වෙයන්
     
    • Like
    Reactions: KadawathaKolla