මැනුවල් ඔටෝ දෙකම තියෙනවා. වර්ග දෙකෙන්ම ගෙන්නනවා United Motors එකෙන්. CS1 1300CC තමයි වැඩිපුර මැනුවල් වාහන තියෙන්නෙ, මේක (CS3) 1600CC Auto
CS3 natiwa kelinma EX ekakata giyoth narakada
http://ikman.lk/en/ad/mitsubishi-lancer-2008-for-sale-colombo-102
Wahana osthar aiyalagen podi udauwak ona. Mage gawa 33Lks thiyanawa.ita wada kiyakwath wiyadam karanna be.
Daily padin naththan Nissan Ekakta Palayan. Daily use karanawanan Toyota
අනික ඉන්ෂුවරන්ස් අරව මේවට, ඔක්කොම Fluids replace කරන්න, බ්‍රේක් පෑඩ් වගේ ඒවා චෙක් කරලා රීප්ලේස් කරන්න, ෆුල් මේන්ටෙනන්ස් සර්විස් එකකට එහෙමත් කීයක් හරි තියාගන්න ඕන නේ
Find A mint Toyota 240...
Find A mint Toyota 240...
Bit over priced. (Bargain)
Good Looking
Comfy
Reliable
Fuel's good
Resale value's good
Roomy
Bigger
කෑප්ටන් Jack Sparrow;21152123 said:අවුරුදු ගණන් පරණ ඒවා ගන්න එපා බන් අලුත් එකක් ගනින් පුළුවන් නම්.
මේ ජපන් වාහන අලුතෙන්ම ලක්ෂ 30-35 අතර තියෙනවා.
All 240s in this price range are pre-2003, 13 years old by now so they're hardly "mint"
ado mokakda ban me pixis kiyanne.
Every vehicle here in Sri lanka is either in ''mint condition'' or in ''Showroom condition'' regardless what the YOM is. Thats a fact.
You have to find a good one.
It doesn't hurt to throw few extra bucks on a good ride that has a good resale value.
But 1st, bargain. As i said it's ''overpriced''
owa use karana genuine owner kenek hoya ganna eka thama amaru.
ඒක ඇත්ත මචන්, ඇක්සියෝ, 121 තරම් ම නැතත් මේකත් ටැක්සි දිව්වා. ඒත් සමහර ටිකක් වයසක අන්කල්ලා ගාව ගෙවල් ඇතුලේ දාගෙන ඉන්න හොඳ ඒවත් තියනවා. ලංකාවේ ඉතින් කාර් සේල් වලින් ගන්න අන් රෙජිස්ටත් ෂුවර් නැතිකොට මේවා ඉතින් ටිකක් කට්ටක් කන්න වෙනවා.
ado mokakda ban me pixis kiyanne.