3D ඇනිමේෂන් කරන ගුපියන්ට අල බතල හිටවන්න වෙන සීන් එකක් තියෙන්නේ..

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,048
    1,508
    113
    3D designersnlata kesewethath, stock videos sites walatanm loweth hik gawena seen ekak thiyenne
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    255
    340
    63
    Gaming Industry ekatanm lokuwata aulk wenne na oken.
    complete 3D model ekak denna bari nisa thawama AI walin.

    music video & commercials krna set ekatanm shot eka hambei wage. :no:
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,535
    113
    3d animate කරන උන් කරන දේ ඔය tool වලට තාම කරන්න බෑ බන්..
    මොකක් හරි result එකක් ගන්න වගේ හොදයි.. තමන්ට ඕන දේ නෙවෙයි
    Prompt වලින් කැරැක්ටර් කන්සිස්ටන්සි එක, තමන්ට ඔ්න විදිහට කැමරා මූමන්ට් එහෙම ගන්න පුලුවන් වෙයි බං
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,281
    113,496
    113
    එකමත් එක රටක
    Prompt වලින් කැරැක්ටර් කන්සිස්ටන්සි එක, තමන්ට ඔ්න විදිහට කැමරා මූමන්ට් එහෙම ගන්න පුලුවන් වෙයි බං
    තමන්ට ඕන ඕන විදියට ගන්න බෑ නෙ බන්. ඕන හැමදේම ලියන්න පුලුවන් දේවල් නෙවෙයි.

    animation කියන්නේ මොකක් හරි move වෙන එකක් නම් ඕක හරි.
    හැබැයි animation වලදී කරන්නේ script එකේ විදියට story board එකක් හදාගෙන key position තිරනය කරලා ඒවා අතර හිස් පුරවන එක.
    මොකක් හරි result එකක් ඕකෙන් ගන්න පුලුවන් උනාට animtion කරන උන්ව replace කරන්න බෑ . මොකක් හරි animation එකක් ඕන උන්ට තමන් ට satis වෙන්න පුලුවන් result හදාගන්න ඕක හොදයි කාටහරි වියදම් නොකර. අර ෆිල්ම් වගේ ඒව replace වෙයි කියලා හිතන්න බෑ .ඒවා වෙනම හිතල අලුතෙන් හිතල කරන දේවල් මිසක් දැනට තියන දෙයක් , දැනට define කරපු විදියකට animate කරන ඒවා නෙවෙයි..

    ඔන්න ඔය AI පාවිච්චි කරල අපේ key positions වල inbetweens හදාගන්න පුලුවන් වගේ නම් නියමයි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,110
    5,498
    113
    Gaming Industry ekatanm lokuwata aulk wenne na oken.
    complete 3D model ekak denna bari nisa thawama AI walin.

    music video & commercials krna set ekatanm shot eka hambei wage. :no:
    danuth podi podi 3d model generate karana AI tiyenwa bn. tika dwasakin ewwath advance wei.
    Godakma kela wenne stock video hadana untayi youtube karana untayi

    Animation walata direct kela wenne nathi wei kiyala hithanawa :D
    Matte painting, storyboard artist lata nam case wei. danatama lankaweth storyboard gahanne AI walin.

    China wala tv series ekakuth release karala tibba AI walin.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,906
    6,864
    113
    Ohio, USA
    000_1J13HY.jpg
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    255
    340
    63
    danuth podi podi 3d model generate karana AI tiyenwa bn. tika dwasakin ewwath advance wei.
    Godakma kela wenne stock video hadana untayi youtube karana untayi

    Animation walata direct kela wenne nathi wei kiyala hithanawa :D
    models haduwata thamwa optimized model ekk ganna ba. lagaima ekath krla dei :no:

    Youtube video hadana untanm wasi, stock video ganna oni na. :lol: hithena eka type kara dmma.
     
    • Like
    Reactions: Amila llll and NRTG