40 ලක්ෂයක් අලුතින් දුප්පත් වේ.. දැන් දුප්පතුන් ලක්ෂ 70යි.. නවතම සමීක්ෂණය මෙන්න…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    ගතවූ වසර හතරක කාලය තුළ අලුතින් ලක්ෂ 40 ක ජනතාවක් දී දිලින්දන් බවට පත්වී ඇතැයි හෙළි වී ඇත.

    මුළු දිවයිනම නියෝජනය පරිදි ‘ලර්න් ඒෂියා’ ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.

    ඒ අනුව 2023 වසර වනවිට මෙරට සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන හතක් එනම් ජනගහනයෙන් 31%ක් බව සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත.

    දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් 81%ක් ග්‍රාමීය ජනතාව වන අතර 2019 දී 15%ක් වූ එය මේ වන විට 32%ක් තෙක් දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

    2019 දී 6%ක පැවති නාගරික දරිද‍්‍රතාවය 18% දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබේ.

    nandasenage saw bage thamai ithin
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    30,439
    167,396
    113
    Colombo, Sri Lanka
    පොඩ්ඩක් ඔය ඈත පලාතක කඩයක් ගාවට ගිහින් බලන්න ඕනේ මිනිස්සු දැන් බඩු ගන්න විදිහ. කනවා නෙවෙයි ලෙව කන්නත් මදි. පව් ඉතින් අනුන්ගේ කරුම අපි බෙදාගෙන ගෙවනවා :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    60,379
    49,637
    113
    පොඩ්ඩක් ඔය ඈත පලාතක කඩයක් ගාවට ගිහින් බලන්න ඕනේ මිනිස්සු දැන් බඩු ගන්න විදිහ. කනවා නෙවෙයි ලෙව කන්නත් මදි. පව් ඉතින් අනුන්ගේ කරුම අපි බෙදාගෙන ගෙවනවා :(
    Boru kiyanna epa ehema ne

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    13,027
    27,559
    113
    Mz6jkaY.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,200
    24,849
    113
    කෑගල්ල
    මට උදේට හවසට හම්බ වෙනවා. බස්සෙකේ රු30 ඉතිරි වෙන්න උදේ හවස 3km විතර පයින් යන අය. මටනම් ඉතින් අහුවේන ඔනේ එකෙක් දාහෙන යනවා. පෙලක් උන් ඉන්නවා නගින්නේ නැ නැවැත්තුවත්.
     
    • Like
    Reactions: NRTG and Cypress

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    13,274
    10,287
    113
    ඵහෙම තමා මේක අමුතුම රටක්..මේ රටේ දේශපාලුවෝ රටේ තියෙන ටිකත් කාල බංකොලොත්ම කරල තමා අායෙත් මේ කාලෙදී රට දියුණු කරනව කියල පාරම් බාන්නේ..මෝඩ මිනිස්සුත් ඉතිං ඒවට අහු වෙනව..මේකෙත් ඔය ඉන්නේ තාමත් ඒ කථා විශ්වාස කරන උන්..ඉතිං ගොඩේ බයියො ගැන මොන කථාද.

    6tjaGXF.jpeg
     

    Similar threads