Oka moda wadak ban kudu ehema adina ekek dagena gihin ewath ekka policiyata mattu unoth umbath amaruweමට උදේට හවසට හම්බ වෙනවා. බස්සෙකේ රු30 ඉතිරි වෙන්න උදේ හවස 3km විතර පයින් යන අය. මටනම් ඉතින් අහුවේන ඔනේ එකෙක් දාහෙන යනවා. පෙලක් උන් ඉන්නවා නගින්නේ නැ නැවැත්තුවත්.