5000න් පවුලක් මාසයක් කන්නෙ කොහොමද යකෝ‍?මිනිස්සු පාරට අැවිත් මොර දෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,537
    113
    කන්ඩ නැතිව මිනිස්සු මැරෙනවා සර්..මාස එක හමාරක් ලොක් ඩවුන් කරලා
    පන්දාහක් දුන්නම හරියනවද..?

    මෝදර ඉබ්බගේ වත්තේ මිනිස්සු.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,589
    5,612
    113
    අර විල්සන් කරූ ඉන්නේ ඕකෙද
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,039
    16,174
    113
    තාම ලන්කාවේ
    විමලයා කියන්නේ 5000 සතියෙන් ඉවර කරන් කියලා. ඌ හිතන් ඈති පන්දාහකින් ලොරියක බඩු ගන්න පූලුවන් කියලා. ගම් වල මිනිස්සුන්ට වගේ නෙමේ කොළඹ එවුන්ට පන්දාහා සතියටත් මදි


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,005
    11,099
    113
    Malabe
    කරන්ඩ දෙයක් නැ ඉතින් දවස ගානෙ 5000 ගානෙ දෙන්ඩැයි,
     
    • Like
    Reactions: Voltage

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,625
    113
    මාලඹේ
    10 000 ක කියලා බඩු මල්ලක් දෙනවා එකේ 13 000 ක විතර බඩු තියෙනවා . නිරෝධායනය වෙන අයටයි LockDown වෙච්ච පැති වලට බෙදලා දෙනවා . කොරෝනා මුන්ට දැන් ආදායම් මාර්ගයක් වෙලා LockDown වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ ආණ්ඩුව ගානේ කන්න 🤣🤣
     

    rama_d

    Active member
  • Nov 28, 2014
    337
    221
    43
    Ai yako lede bo wenne nati wenna lock down karala 5000kuth dunnama mun thawa enawa baila gahanna. Ehema nokara okkotama bo wela thamange wayasaka amma tatta achchi seeya wage kattiya marenna ariyanan hari. Munta karala wadak na. Lede control wenakan mona hari poddak kala jiwath wenna bari hatinmunta. Yako deweni loka yudda kale minissu awrudu ganan hitiya hariyata kanna bonna natuwa. Munta masayak inna bane
     
    • Like
    Reactions: erozan

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,958
    5,012
    113
    ඇයි එන්නද ?
    5000න් මාසයක් කන්න කියපු එකාගේ ඒ කාලේ මාසේ ලයිට් බිල....😂😂

    K31HIIA.png
     

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    138
    115
    43
    තමන් ඉඳ ගන්න පුටුවට ලක්ශ ගනන් වියදම් කරපු එවුන් කියනවා රු5000න් සතියට වඩා කන්න පුලුවන් කියලා. අපිට ගහන්න ඕනෙ කොළඹින් මුන්ව පාර්ලිමන්ට් යැව්වට.

    අපි හම්බ කරොත් අපි කනවා කිව්වට අපිට දැන් හම්බ කරන් කන එකත් නැතිවෙලා තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,287
    4,987
    113
    Lakwan
    10 000 ක කියලා බඩු මල්ලක් දෙනවා එකේ 13 000 ක විතර බඩු තියෙනවා . නිරෝධායනය වෙන අයටයි LockDown වෙච්ච පැති වලට බෙදලා දෙනවා . කොරෝනා මුන්ට දැන් ආදායම් මාර්ගයක් වෙලා LockDown වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ ආණ්ඩුව ගානේ කන්න 🤣🤣

    maha ekage passa lowana tho wage pohottu ponnayanta nam 10k newi 20k ma denawa athi lowana widihata. pohottu wesige putha