5000න් පවුලක් මාසයක් කන්නෙ කොහොමද යකෝ‍?මිනිස්සු පාරට අැවිත් මොර දෙයි

saturn

Well-known member
  • Mar 21, 2015
    3,143
    3,120
    113
    Sky
    බන්දුලට අනුව එදා මාසයක් ජීවත්වීමට රු:2500 ක් ප්‍රමාණවත් සේ
    අද විමල්ට අනුව මාසයක් ජීවත්වීමට රු: 5000ක් හොදටම ප්‍රමාණවත්ය.

    කැටගොඩ ඒ කතාවට පුළුවන් නම් මොනවා හරි කරමුද ?.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    1,657
    608
    113
    සාමාන්ය මනුස්සයෙක්ට රු 5000න් කන්න කියල මුන් ලක්ශ ගනන් ගන්නෙ රත්තරන් කන්නද
     
    Last edited:

    black master

    Member
  • Jul 10, 2014
    220
    17
    18
    moratuwa
    10 000 ක කියලා බඩු මල්ලක් දෙනවා එකේ 13 000 ක විතර බඩු තියෙනවා . නිරෝධායනය වෙන අයටයි LockDown වෙච්ච පැති වලට බෙදලා දෙනවා . කොරෝනා මුන්ට දැන් ආදායම් මාර්ගයක් වෙලා LockDown වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නේ ආණ්ඩුව ගානේ කන්න 🤣🤣
    දන්න දෙයක් කියපන් මචන්. අපිවත් ලොක් ඩවුන් කරල තියෙන්නෙ. මෙලො මගුලක් නැ දෙන්නෙ.අර 5000 විතරයි. එකෙන් බඩු ගන්නත් කඩ කො. 5000 ගෙදර උන් ඉරල කන්නද..?? අර බඩු මල්ල දෙන්නෙ නිරොදයනයට දාලා තියෙන ගෙවල් වලට විතරයි.ානිත් උන්ට නෑ. අපින්ම් කියන්නෙ අපිට හම්බ කරන් කන්න අපිට පුලුවන් ලොක් ඩවුන් එක අයින් කරන්න කියල විතරයි. මෙහෙ කොවිඩ් ලෙඩ්ඩු ඉන්නෙ එක හරියක විතරය්. මුලු ගමක්ම වහලා එ නිසා. ඇත්තටම ඒක බොරු වැඩක්. උන් ඉන්නෙත් ෆ්ලැට් එකක.
     
    • Like
    Reactions: psmmelectrician

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,143
    3,120
    113
    Sky
    126060195_153437499802208_2221523344046255463_n.jpg

    අර මාවරමන්ඩියේ පොඩි කඩේ ඉන්න කාලේ ජීවත්වුනු හැටි මතක්වෙලා ඔහොම කියන්න ඇත්තේ ආයිබෝං.