5KW On Grid Solar එකක් ගහන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    5,702
    6,703
    113
    Huawei , solis , deye වගේ hybrid inverter දානව නම් ඔයාගෙ requirement එක වෙනව..


    LECO branch එකයි account number එකයි pm එකක් දාන්න. support එකක් දෙන්න බලන්නම්
    ------ Post added on Feb 26, 2024 at 12:44 PM


    බැටරි තමයි ඉතිං..
    ------ Post added on Feb 26, 2024 at 12:45 PM
    මම බැලුවේ මචන් hybrid inverter එකක් ගහලා, පස්සේ බැටරි එකක් සෙට් කරගන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    off grid giyoth oya voltage prob ekak enne ne needa?
    නෑ.. මෙහෙමයි.. voltage අවුලක් තියනව ද බලන්ම මුලින්ම..

    මම බැලුවේ මචන් hybrid inverter එකක් ගහලා, පස්සේ බැටරි එකක් සෙට් කරගන්න
    ඒ අදහස නියමයි. කොහොමත් power outage සැරට නොයන කාලෙක battry දාල බොරුවට battery degrade කරගන්න ඕනෙ නෑනෙ. අවශ්‍ය කාලෙක දාගන්න පුල්වන්. එහෙම අවුලක් නෑ
    ------ Post added on Feb 26, 2024 at 1:29 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,702
    6,703
    113
    Structure එකක් ගහන්න පුලුවන්

    Structure
    මචන් 5KW එකකට මේවගේ Structure එකක් ගහන්න වියදම කීයක් වගේ යනවද ? වහලට බර එන්නේ නැතුව බිත්ති වලට බර යන විදියට හදාගන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    මචන් 5KW එකකට මේවගේ Structure එකක් ගහන්න වියදම කීයක් වගේ යනවද ? වහලට බර එන්නේ නැතුව බිත්ති වලට බර යන විදියට හදාගන්න
    visit එකක් දාලම බලන්න ඕනෙ ඒක නම්..
    දල වශයෙන් ලක්ශයක් වගේ හිතාගන්න.

    වහලෙ පරනයි ද structure එකකට යන්න හිතන්නෙ?

    මේ structure එකට 275,000 වගේ ගියා.
    3" 1.5" 2mm thickness box bar වලින් මේක කලේ. මෙතන හුලග ටිකක් සැරයි. පැනල් 21ක් සේරම. 5kw නම් පැනල් 10නෙ.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    811
    812
    93
    Pluto
    dekopower.lk හරි dialcom.lk හරි බලන්න.. ලඟදි මගේ යාලුවෙක් ගත්ත කිවුව. Euronet කියල brand එකක්..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,489
    23,587
    113
    මේක නැගලා යනවා වගේ

    image.gif
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    මේක නැගලා යනවා වගේ

    image.gif
    මම පොඩ්ඩක් ඇදන් යනව අහන ඒවට උත්තර දිදී

    කමක් නෑ නේද.. සෙට් එක බනීද දන්නෙ නෑ මේකෙත් මාකටින් කරනව කියල
     
    • Like
    • Love
    Reactions: mazza and CorD SaC

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,423
    4,470
    113
    මම පොඩ්ඩක් ඇදන් යනව අහන ඒවට උත්තර දිදී

    කමක් නෑ නේද.. සෙට් එක බනීද දන්නෙ නෑ මේකෙත් මාකටින් කරනව කියල
    කමක් නෑ මේක වැදගත්, දැනුමකුත් ලබාදෙනවනෙ.
     
    • Love
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,489
    23,587
    113
    කමක් නෑ නේද.. සෙට් එක බනීද දන්නෙ නෑ මේකෙත් මාකටින් කරනව කියල
    හරි මගුලක්නෙ, හැබැයි මේකෙන් සෙට් වෙන හැම බිස්නස් එකෙන්ම කමිශන් එකක් මට එන්න ඕනි :P
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    කමක් නෑ මේක වැදගත්, දැනුමකුත් ලබාදෙනවනෙ.
    Thanks bro කොහොමත් මම දන්න දෙයක් දෙන එකයි බලාපොරොත්තුව. මමත් මේකෙන් අම්බානක දේවල් අරන් තියන නිසා..

    sales එකක් ආවොත් ඒක වෙනම දෙයක් ඉතිං.. 😅 advertising නම් කොහොමත් කරනව social media වල..
     
    • Like
    Reactions: kingcapton

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,579
    6,632
    113
    6KW da maximum residential denne?
    5KW gahana ekada 6 gahana ekada laaba?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    හරි මගුලක්නෙ, හැබැයි මේකෙන් සෙට් වෙන හැම බිස්නස් එකෙන්ම කමිශන් එකක් මට එන්න ඕනි :P
    යසට තියෙයි..

    direct sales නම් සිරාවටම 1% commision දෙනව ඉතිං අපි කෝමත් 😁
     
    • Haha
    Reactions: CorD SaC

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,055
    11,844
    113
    6KW da maximum residential denne?
    5KW gahana ekada 6 gahana ekada laaba?
    6kw දෙන්නෙ LECO area වල විතරයි (single phase)

    6kW generation වැඩි ඉතිං.. inverter price එකේ ලොකු වෙනසක් නෑ. පැනල් ගානෙන් price වැඩි වෙන්නෙ

    Mama heduwe gi bata walin shed ekak wage gahala pannel tika udin daanna. CEB eken approve karanna behe kiwwa "structure erected from ground not allowed" kiyala circular eke thiyenawa kiyala.
    ground mounted කියල අරන් තියෙන්නෙ CEB එකෙන්.. GI යන්නෙ පොලවෙ ඉදල නේද.. roof top වලට තමයි ලේසියෙන් approval ලැබෙන්නෙ.
    ------ Post added on Feb 26, 2024 at 2:19 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,579
    6,632
    113
    6kw දෙන්නෙ LECO area වල විතරයි (single phase)

    6kW generation වැඩි ඉතිං.. inverter price එකේ ලොකු වෙනසක් නෑ. පැනල් ගානෙන් price වැඩි වෙන්නෙ
    CEB eke maximum denne keeyada?