Loku ganak athata enne ne.. capasity eka wedi solar ekakata yanna salli awulak ne nam, 3 phase karala loku solar ekak gahanna puluwan 40KW wenakan5kw ekak gahana eke margin awula da ban?
Loku ganak athata enne ne.. capasity eka wedi solar ekakata yanna salli awulak ne nam, 3 phase karala loku solar ekak gahanna puluwan 40KW wenakan5kw ekak gahana eke margin awula da ban?
depend on your location and the provider(CEB or LECO). I got approval for 7.2 KW from LECOSingle Phase නම් යන්න පුළුවන් උපරිම kw ගාන කීයද?
AMEX eken 9lak ma gewwda nathan ..මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
note :
Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
expected units per month - 1000
consumption - 300
selling units - 1000 - 300 = 700
income = 700x22 = 15400/=
credit card installment for solar = 15000/=
profit = 15400 -15000 = Rs. 400/= පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
http://www.energy.gov.lk/images/soorya-bala/rooftop-solarpower-service-providers-2019-12-20.pdf
ඔය ලිස්ටි එකේ අයගෙන් ගන්නව නමි 4% Bank ලෝන් එකකට යන්න පුලුවන්
තව විස්තර සයිටි එකේ තියනව
3 phase karanawada request karama. ekata kiyak yaidaLoku ganak athata enne ne.. capasity eka wedi solar ekakata yanna salli awulak ne nam, 3 phase karala loku solar ekak gahanna puluwan 40KW wenakan
40k wage ganak yanne..3 phase karanawada request karama. ekata kiyak yaida
meken grid eke current nathi welawata apatath current na neda? battery backup ekak okata set karanna denne na neda?මම 7.2 KW එකක් ගැහුව ලක්ස 9ක් ගියා - Everon Pvt.Ltd with Amex 60 month interest-free installment (total cost including leco charges)
6KW inverter - solis
400W jiන්ko panel - 18 nons
Leco
හොදට පායන දවසට යුනිට් 40ක් එනව.. දරුනු නියගයක් තමයි මගේ පරම පැතුම.
කඩෙන් බඩුගෙනල්ල තනියම හයි කර ගත්තොත්..
6Kw solis intverter - Rs. 200000/=
400W jiන්ko panel - Rs. 23000 X 18 = Rs. 414000/=
අනෙකුත් අඩුම කුඩුම සහ වැඩ කුලී - 50000/=
ලෙකෝ කුට්ටිය - 10000/=
මුලු වියදම = 674000/=
note :
Income is depending on consumption and the climate (I expect nothing after cover my electricity usage and loan amount)
expected units per month - 1000
consumption - 300
selling units - 1000 - 300 = 700
income = 700x22 = 15400/=
credit card installment for solar = 15000/=
profit = 15400 -15000 = Rs. 400/= පට්ට ප්‍රොෆිට් එක නෙ.. (+ electricity bill around 10000/=)
denne nalu bun mamat ahuwameken grid eke current nathi welawata apatath current na neda? battery backup ekak okata set karanna denne na neda?
Mekai ehema import karala karanawa nam sehena wiyadam saha welawa yana wedak wenawa meka..අපට චීනෙන් බඩු ගෙනල්ලා සවිකරගෙන එකට ෆුල් output, CEB දෙන්න බැරි ද?