7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

knight1

Well-known member
  • Jan 24, 2016
    426
    312
    63
    මු ලොකු සින් එකෙන් තමා ඉන්නේ. මම මුගෙන් Router connection දෙකක් අරන් තියෙනවා . දෙකේම අඩුපාඩු තියෙනවා. පළවෙනියට ගත්ත SLT package එකට මම දාන්න කිව්වේ 500 එක මු 24000 රෙන්ටල් එන එකක් active කරලා. හදලා දෙන්නම් කිව්වට මු හැදුවේ නෑ. අපිම දෙපාරක් නුගේගොඩ SLT ගැටල තම හදා ගත්තේ .
    dan hondatama athi wage..
    awasana nigamanaya thamunge arakshawata branch outlet ekakin ganeema wadath sudusui..

    thamunge namata nathi connection ekak use karanawata wada thamunge namin wena ayata connection deela un aparada karoth thamanta thamai windawanna wenne..
    safety is better than number of problems and disappointments
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,370
    1,787
    113
    මු ලොකු සින් එකෙන් තමා ඉන්නේ. මම මුගෙන් Router connection දෙකක් අරන් තියෙනවා . දෙකේම අඩුපාඩු තියෙනවා. පළවෙනියට ගත්ත SLT package එකට මම දාන්න කිව්වේ 500 එක මු 24000 රෙන්ටල් එන එකක් active කරලා. හදලා දෙන්නම් කිව්වට මු හැදුවේ නෑ. අපිම දෙපාරක් නුගේගොඩ SLT ගැටල තම හදා ගත්තේ .

    Customer is King & King Never Bargain කියලා මූම දාලා තියෙනවා දැක්කෙ නැද්ද. ඒ නිසා 2400 පැකේජ් එක අඩු කරන්න ඉල්ලන්න එපා හුත්තෝ. මූ දෙන එක ගනින්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    3,756
    1,517
    113
    Heaven :p
    මම @7778 න් එක රවුටර් එකක් ගත්තා. ආපහු අවුරුදු දෙක තුනකට පස්සෙ තව රවුටර් එකක් ගත්තා. කියපු විදිහට වැඩේ කරලා දුන්නා. දෙපාරම කිසිම අවුලක් උනේ නෑ.

    @7778 කස්ටමර් කම්ප්ලේන් එකක් ආපුවම ඔයිට වඩා ප්‍රොෆෙෂනල් විදිහට handle කරපන් බන්.

    @Nadun26 කියන මෙම්බර්ගෙ ප්‍රශ්නෙදිත් මම හිටියෙ නදුන්ගෙ පැත්තෙ. ඌට ලැබුන ඩොන්ගල් එකේ අවුල ඌ ලිහා ගන්න ගිහාම ෆේක් වලින් ඇවිල්ලා ඌව කෑවා. ඊට පස්සෙ අනිත් මෙම්බර්ස්ලත් ඒ රැල්ලට ඌට දොස් කිවුවා.

    දෙකේම තියෙන්නෙ කස්ටමර් කෙයා සීන් එක ප්‍රොෆෙෂනල් නැති කම.

    ප.ලි කම්පැනි එකෙන් ගන්නෙ නැතුව මුන්ගෙන් ගන්නෙ කම්පැනි එකේ නැති ඩීල් මුන් දෙන හින්දා.

    එහෙම කම්පණ් එකේ නැති ඩීල් වෙන උන් දෙන්නෙ කොහොමද මචන්?
    මට ඒක හෙන ප්‍රශ්නයක්..

    සමහර පැකේජ්, සිම් අනම් මනන් හම්බානට තියෙනව දැකල තියේ.. ඒත් කම්පණි එකේ එහෙම පැකේජ් , සිම් නෑනේ..

    එතකොට පිට උන් කොහොමද දෙන්නෙ බන්.ම්
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    1,716
    460
    83
    මට මතක නෑ!
    එහෙම කම්පණ් එකේ නැති ඩීල් වෙන උන් දෙන්නෙ කොහොමද මචන්?
    මට ඒක හෙන ප්‍රශ්නයක්..

    සමහර පැකේජ්, සිම් අනම් මනන් හම්බානට තියෙනව දැකල තියේ.. ඒත් කම්පණි එකේ එහෙම පැකේජ් , සිම් නෑනේ..

    එතකොට පිට උන් කොහොමද දෙන්නෙ බන්.ම්
    company walin thamai ban owa denne eth hama customertama denne naha un owa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,769
    385
    83
    මම අවුරුදු 2-3 කලින් වගේ 4g රවුටර් එකක් ගත්තා පොරගෙන්.ඇක්ටිවේට් වෙන්න දවස් 2-3 ක් ගියා.
    මන් 2-3 පාරක් කතා කළා මගේ පලවෙනි 4g ඩිවයිස් එක ඒ හන්දා ප්‍රශ්න වගයකට ඒ කාලේ මට ස්මාර්ට් ෆෝන් එකක්වත් ත්බ්බේ නැ
    මමත් පොලයිට් කතා කරේ උත් එහෙමයි කතා කරේ.වැල් වටාරම් නැතුව අදාළ කාරනාව විතරක්.

    මේ දැන් සතියකට කලින් වගේ ආයි දෙපාරක් කතා කරා මම ෆයිබර් ගත්ත හින්දා ඒ 4g එක රිටර්න්/ඩිස්කනෙක්ට් කරන්න,.
    එකත් අවශ්‍ය තොරතුරු බාගයක් slt 1212/රීජනල් බ්‍රාන්ච් හරහා මම දැනගෙන.වැඩේ 100% උගෙන් දැනගන්න.
    උ අවස්ථා දෙකෙහිදීම අවශ්‍ය දේ පැහැදිලි කරලා දුන්නා.
    මමත් මගේ වැඩේ මේ සතියේ කරගත්තා.කිසි කරදරයක් නැහැ.

    මම කෝල් කරන්න කලින් මැසේජ් එකක් දල තිබ්බා ෆුල් ඩිටෙල් වැඩේ ගැන අහලා.රිප්ලයි තිබ්බේ නැ.ප්‍රශ්ණයක් නැහැ.
    බිසී වැඩි වුනහම මැසේජ් රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්.

    මට තේරිච්ච දෙයක් තමා ලංකාවේ මිනිස්සු විශේහයෙන් සිංහලු දෝලාවෙන් පොඩ්ඩක් පොලවට පය ගහලා අවශ්‍ය වැඩේ කරගන්න ඕනා විදිය හොයන්නෙත් නැහැ.අනිකා එක්ක මනුස්ස විදියට කතා කරලා පුරුද්දකුත් නැහැ.කුණුහරුප නොකීවට අනිකා පුළුවන් තරම් පහත කරලා කතා කරන්න බලන්නේ.හැමදේම පහල වෙනකන් ඉන්න සීන් එකක් තියෙනවා බොහෝ දෙනෙක්ගේ.

    තම්බිස් ලා දන්නවා මේ සීන් එක.ඒ හන්දා තමයි උන් අපිට නොවදිනා වැදුම් වදින්නේ.ගොඩක් එවුන් සර්විස් හොදයි කියා කියා ඉතින් උන් පස්සෙන් යනවා.

    නුවමනා මාන්නය හින්දා තමා සිංහලයට කෙලවෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: IMMuhandiram

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    261
    203
    43

    manussakamin thamai yako apith katha kare apita pake line dammata.
     
    vckeranda

    Active member
  • Nov 12, 2013
    270
    154
    43
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    oken mcn sinhala kadwalata minusu yan natha, e athin muslium un patta ma hodai bussiness waladi.
     
    • Like
    Reactions: KrishanL89

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,379
    1,136
    113
    Kelaniya
    ane manda bun. mama nam package ekak gatta gedaratama ghin. uge friendly ho upset gathiyen apita wadak nane eka uge hati wen athi. mata wen one mage wadene. eka karagatta