7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

aggregate

Well-known member
  • Jun 8, 2011
    6,293
    1,302
    113
    මොකද්ද මෙහ් පාරෙ අයිනෙ ඉන්න අපතයන්ගෙනුයි කම්පනි එකෙන් ඩිරෙක්ට් ගන්න එකෙයි වෙනස?
     
    • Haha
    Reactions: vito

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,187
    1,310
    113
    https://elakiri.com/threads/mobitel-500-min-any-network.1888253/page-4#post-24214008

    uba free gatta vidiya dakka...me wage un thamai hama thanama innne....lankawe gobbayo ekka mona kathada bn...atta kiyapan..ubama 2019 gatta eka dan free lu.....ubama dapu post ekak....ane hapoi ...meke inna unuth e wage.....sira unuth innawa..mama 750 rental master unlimited eka pita unta dunne nathi una ekata adath sathuthui...danna unta witharai.... :lol: anith dee me wage un thamai ba a deshana karanna enne.. Me wage un post danawa... Eda idan. Mama Buss nawattalath Na, ganna eka Kohomath gannawa... Labana avurude janu unath ape Buss yanawa... Mamath reply dala meke ungen arthal gannawa... :😂 ubala kagahana vidiyata mahinda, Ranil, anura deshapalanaya nawaththanna ona.. But ehema wenne Na bn..


    View attachment 108867
    ඒ කියලා තියෙන්නේ තියන prepaid SIM එක postpaid කරලා package activate කරපු විදිහ. මට original replay එකේ වැරදුන.

    ඔය මම කීවෙ 1,000 minutes prepaid package එක ගැන. ඒක free activation. උඹ සල්ලි ගත්තා ට.
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,060
    175
    63
    Borella Junction
    7788

    මුගේ හොද කියද්දී පට්ටම සුපිරි ඌට. බැරි වෙල්වත් උ කරපු වැරද්දක් ප්‍රසිද්දියේ කිව්වාම කපල් සිම් ගත්තු අයගේ විස්තර ටික ටික එලියට දල නොන්ඩි කරන සින් එකක මු කරන්නේ මුගේ වැරැද්ද වහගන්න.
    යකෝ කපල් සිම් ඕනේ වෙන්නේ බැඳපු නැති උන්ටම නෙවේ. අපිත් කැමති කියක් හරි කෝල් වලින් ඉතුරු කර ගන්න. හැම එකම රටේ කොහෙන් හරි ගසා කනවා. එකෙන් බේරෙන්න තම උබල වගේ මෙතන බොරුවට රගන උන්ට අහුවෙලා අපිත් නොන්ඩි වෙන්නේ.

    කපල් සිම් එකක ඉල්ලුවම එකේ කෙල්ලෙගේ හෝ බැදපු කෙනාගේ විස්තර දෙනවා කියන්නේ ඇත්තටම් මු නම් නපුන්සකයෙක්මයි. 7788 උබ හම්බ කරන කන ඒවා ඇත්තටම උබට යදෙනවද. හදවතින් කතා කරලා අහපන්.

    යකෝ අවුරුදු 12ක් එළකිරියේ මම. මේ වගේ ගොබ්බ සෙට් ටිකක් දැන් දැන් මේක චෝර කරන්න එනවා. ඉතා ඉක්මනට මෙතන මේ එක එක බඩු විකුණන උන් ගැන සෙවිල්ලක් දන්නා වෙනවා.

    ප්‍රශ්නයක් තියනවනම් ප්‍රශ්නේ අදාල කෙනා එක්ක කතා කරන්න ඕනේ. උබේ ගෙදර ඉන්න අක්ක නැඟී අම්මා වගේ තම අනිත් උන්ගේ. උබට හම්බෙන අවසන් අවස්ථාව. උබ කිව්වේ 94 කෙල්ල කියල විතරයි, ආයේ කිසිම කෙනෙකුගේ ID වල විස්තර ප්‍රසිද්ද කලොත් කොනකින් හරි. උබට විරුද්දව යන්න පුළුවන් ඉහලම තැනට යනවා.

    මුව විශවාස කරලා මේක ඉන්න උන් පදිංචි ලිපින දුරකථන අංක, හැඳුනුම්පත් අංක ඒ හැම දෙයක්ම දෙනවා. මුට වුරුද්දව කතා කලාම මු ඒවා ප්‍රසිද්ද කරනවා.

    මේකේ ඇඩ්මින් මේ සම්බවද ක්‍රියා කරයි කියල හිතෙනවා.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,635
    85
    48
    Bellanwila
    Ane bn mechchara rate service providers lage companies thiyeddi me lapai sipain gen SIM ganna ai bn ochchara dangalanne. Genuine dealer shop ekakata giyanam deiyane kiyala hora boru wancha, oya wage ID publish karana case mukuthma nane. danwath rupiyal 100 kata 200kata loba nove hariyata ganna thanakata palayaw
     
    • Like
    Reactions: KrishanL89

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    4,633
    1
    3,459
    113
    යකෝ තමන්ගෙ අයිඩෙන්ටිටි කාඩ් එක එලියට වැටිච්ච එවුන් ඉන්නවනම් කෙලින්ම පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාපන්. කැරිවැඩ කරන්න දෙන්න බෑනෙ. ඕවලින් මොනවා කරන්න බැරිද.

    මම නම් කස්ටමර්ස්ලට සලකන්නෙ නැති කිසි එකෙක්ගෙන් මලාට කිසිම දෙයක් ගන්නෙ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    1,155
    254
    83
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ මගේ නම කියලා තියෙනවා මම කොහේද Customer ගේ විස්තර එලියට දුන්නේ ? මගෙන් විශාල පිරිසක් බිස්නස් කරගෙන තියෙනවා කිසි කෙනක් ගේ විස්තර පිටට දීලා නෑ. එළකිරි එකේ ගිය සති වලත් දෙන්නෙක් මගෙන් සයිට් හැදුවා තව දෙන්නෙක් ට මේ සති වල හදනවා.

    මගෙන් සයිට් එකක් හදා ගන්න ආපු එකෙක් මම ගැන පොස්ට් එකක් දාලා තිබ්බ. ඌට ඕනේ විදියට මාව නවා ගන්න බැරි වෙලා ඌට විතරද ? එහෙම මම ගැන පොස්ට් එකක් දාන්න අයිතිය තියෙන්නේ. යකෝ ඌ උගේ සයිට් එකේ Public උගේ නම ගම ගහලා තිබ්බේ එළියේ මම ඒවා එලි කරේ නෑ මම උගේ සයිට් එකේ ලින්ක් එක විතරයි එළකිරි එකේ දැම්මේ. ඌගේ සයිට් එක කවදා හරි එළියට යනකොට උගේ ඔය විස්තර රටම දැනගන්නවා නැතුව මම ඌගේ විස්තර ස්ක්‍රීන්ෂොට් ගහලා 7788 වගේ තිඩ් වල Share කරේ නෑ.
    ai bn giya dawas tike thread dada customerlawa chater kare. Site eka public unama cotact details public wenne wena widyakata. umba kale wenama logic ekak. Site eka unath umbata ohoma public danna ayithiyak na. buisiness ethic igenaganin.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    7,929
    3
    1,793
    113
    32
    Anuradhapura
    lktips.com
    ai bn giya dawas tike thread dada customerlawa chater kare. Site eka public unama cotact details public wenne wena widyakata. umba kale wenama logic ekak. Site eka unath umbata ohoma public danna ayithiyak na. buisiness ethic igenaganin.

    එතකොට ඌට අයිතියක් නෑ මට බයින්න ඔය Order එකෙන් පස්සේ මම Order දෙකක් කලා එළකිරි එකේ අයට මේ දවස් වල තව දෙකක් කරනවා. ඉස්සර ගොඩක් කරලා දීලා තියෙනවා මේකේ අයට ඒ කිසි කෙනක් ගෙන් එහෙම වෙලා නෑ ඕක සයිට් එක හදා ගන්න ආපු එකාගේ වැරැද්ද ඌට මානසික ලෙඩක් තියෙනවා ඉතාමත් බරපතල විදියේ
     
    • Haha
    Reactions: KrishanL89

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    3,527
    3,443
    113
    එතකොට ඌට අයිතියක් නෑ මට බයින්න ඔය Order එකෙන් පස්සේ මම Order දෙකක් කලා එළකිරි එකේ අයට මේ දවස් වල තව දෙකක් කරනවා. ඉස්සර ගොඩක් කරලා දීලා තියෙනවා මේකේ අයට ඒ කිසි කෙනක් ගෙන් එහෙම වෙලා නෑ ඕක සයිට් එක හදා ගන්න ආපු එකාගේ වැරැද්ද ඌට මානසික ලෙඩක් තියෙනවා ඉතාමත් බරපතල විදියේ

    හොඳටම ෂුවර්ද උට කියලා ?

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Aki992

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    1,155
    254
    83
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට ඌට අයිතියක් නෑ මට බයින්න ඔය Order එකෙන් පස්සේ මම Order දෙකක් කලා එළකිරි එකේ අයට මේ දවස් වල තව දෙකක් කරනවා. ඉස්සර ගොඩක් කරලා දීලා තියෙනවා මේකේ අයට ඒ කිසි කෙනක් ගෙන් එහෙම වෙලා නෑ ඕක සයිට් එක හදා ගන්න ආපු එකාගේ වැරැද්ද ඌට මානසික ලෙඩක් තියෙනවා ඉතාමත් බරපතල විදියේ
    uuta thiyenna puluwan manasika ledak. ehema naththam machn pissan kotuwe idan deal eka karanawa athi. umba umbe paththa professional widiyta hadaganin. customersla okkogenma hondama balaporoththu wenna ba apita.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    7,929
    3
    1,793
    113
    32
    Anuradhapura
    lktips.com
    uuta thiyenna puluwan manasika ledak. ehema naththam machn pissan kotuwe idan deal eka karanawa athi. umba umbe paththa professional widiyta hadaganin. customersla okkogenma hondama balaporoththu wenna ba apita.

    professional විදියට තමා කරන්නේ මචන් හැබැයි සමහර උන් ඉන්නවා හොදින් කතා කරන්න කරන්න කරේ යන්න එන එවුන්.......
     

    TheNotoriousMMA

    Active member
  • Jul 13, 2017
    264
    130
    43
    Maath mugen 2019 gatta dialog tv ekak gaanath Rs 1000k wadiyen gatte me dawas wala me package eka na arawa mewa kiyala thaama mage namata harawala na. Call karala msg karala qwama kiyanwa dialog arcade ekata decoder eka aran yannalu. Ai yako dialog ekata aran yanna one nam mugen ganna one na ne. Very poor customer service.
    Mekama matath una. Thama mage namata na. Dialog tv remote ena ekata ena battery deka parana dekakata maru karala tibbe. Arcade tiyeddi giyapu gonkama kiyala hitha hadagatta.
     
    • Like
    Reactions: udithshan

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,335
    2,400
    113
    Earth
    මිනිහගේ සර්විස් එක හරියට අර චයිනිස් බඩු වගේ තමා.
    හරියට සෙට් උනොත් වැඩේ ගොඩ.
    මොනා හරි අවුලක් ආවොත් ඉතින් සොරිම තමා.
    ආයේ කතා කරලා ගොඩ දාගන්නවා බොරු.
    100%
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    8,805
    1,730
    113
    එක තැනක නෑ
    යකෝ තමන්ගෙ අයිඩෙන්ටිටි කාඩ් එක එලියට වැටිච්ච එවුන් ඉන්නවනම් කෙලින්ම පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාපන්. කැරිවැඩ කරන්න දෙන්න බෑනෙ. ඕවලින් මොනවා කරන්න බැරිද.

    මම නම් කස්ටමර්ස්ලට සලකන්නෙ නැති කිසි එකෙක්ගෙන් මලාට කිසිම දෙයක් ගන්නෙ නෑ.

    Aniwa personal details public leak karana unta nam anuwa police complaint karanna one.


    Anith eka me business threada kiriyen ayin kara nam hari.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,335
    2,400
    113
    Earth
    මට මේ tread එකට අවසානයට දාන reply එක....

    මම කිසි කෙනෙක්ට බලෙන් දෙයක් විකුනන්නේ නෑ . කොටින්ම කිව්වොත් ගන්න ඇහුව එකෙක්ට වත් ගන්නවද ? ගන්න අහල මම කෝල් එකක් දිදී වාත වෙන පොරක් නෙවේ මම . ඕන එක ගන්නවා , නැති එක ගන්නේ ණෑ . ඕකයි සරලම කතාව.....

    මගෙන් මේ එළකිරි එකේ උනත් ගොඩක් උන් ජාති ගොඩක් අරන් ඇති...මම කිව්ව විදියට වැඩේ හරියට කරලා ඇති . මේකේ චේන් එකක් , මේකේ වැඩ වෙද්දී උඩින් delay එන , ගැටළු එනවා. නමුත් කොහොම හරි වැඩේ ගොඩ දල ඇති...කවදාවත් කතාවක් බොරුවක් , වංචාවක් මම කරලා නෑ .

    මේ පොස්ට් එක දාපු එකටනම් මානසික අවුලක් තියෙනවා...අර පොඩි දේත් මහා ලොකු කරගන්න....මම රු 5කට ගණන් ගන්නවද මේවා . මට වැඩකුත් න....මම එකෙක්ට බොරු කරලා , සල්ලි අරන් නෑ . මුගේ නමට බිල් එකක් ගෙවන්න තිබිල , මු 94 වෙන id එකක් දීල එකත් කරලා දුන්න දවස් 3ක් ඇතුලට....මේ ලබ්බ සතියකට වඩා ගියාලු....මු ඒ පාර whatapp මාව block කලා . මු වගේ මන්දමානසික එකෙක් එක්ක කතා කරලා වැඩක් ණෑ . මේකෙම ඉන්නවා මු වගේම එකෙක් . මම නම කියන්නේ නෑ

    මට එළකිරි එකේ GT මුල් කලේ ඉදන් විශාල සහයෝගයක් දුන්න මේකේ ඉන්න....මම දැන් සැහෙන්න කල් ඉදන් මේකේ හුගක් උන් දන්නවා....එකට ස්තුති , සහ පින් ....මට අවසානයෙන් කියන්න තියෙන්නේ customer is king - king never ask for discount කියල....

    අපේ උන් උගේ වාසියට හදාගත්ත customer is king ලොජික් , මම පිළිගන්නේ නෑ - customer is king king never ask for discount .

    නමුත් සිරා උන් ගොඩක් එක්ක අප්සට් ජෝකියොත් ඉන්නවා....කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුරුෂයෙක් ලෙස මට කෝල් එකක් දීල එක විසදගන්න 0788 88 88 88 / 0777 777 217 මම ඕනෑම දෙයකදී කාටවත් නයත් නෑ / බයත් නෑ .

    මේ පිස්සන්ට අයි reply මම දන්නේ නෑ . ඕන එකෙක් කෝල් එකක් දීපන් . මගේ ගාව චාටු කතා , ෆ්රෙන්ලි සීන් කොහොමත් නෑ . මේකේ උන් ට ඕන මගෙන් වැඩේ කරගන්න . මම ඒ වැඩේ කරලා දුන්න එච්චරයි . හුරතල් වෙවී බොරු කරන්න මට ඕන නැ . මම එදත් මේ theory එකේ , හෙටත් මේ theory එකේ .


    ගූඩ් ලක්

    View attachment 108814
    Discount denne nattam uben ganne mokatada? Kelinma company eken gannawane.
     
    • Like
    Reactions: amila256

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    456
    609
    93
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,


    Mekata uththarayak deela na neda thaama?