7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

knight1

Well-known member
  • Jan 24, 2016
    426
    312
    63
    පාරෙ යද්දී කුඩයක් අටවන් ඉන්න උන්ගෙන් කවදාවත් සිම් ගන්න එපා උන් අපිට සිම් එක දුන්නට පස්සෙ අපේ අඩීන්ටියට තව උන්ට සිම් දෙනව මම නම් කියන්නෙ සිම් එකක් ගන්නව නම් ගන්න තියන හොඳම ක්‍රමය අදාල ආර්කේඩ් එකෙන් ගන්න එක. මොකද එහෙම ගත්තොත් කරදර අඩුයු. මොන දේ කියුවත් මට මේ පොස්‍ට් බලද්දී එක දෙයක් අවුල් සල්ලි දීල බඩුගන්න කස්ටමර් ව බල්ලො ගානට දාල කතා කරන පොරක් වගේ පේන්නේ මේ යකා. එහෙම උන්ගෙන් සිම් ගන්ම එක මෝඩ කමක් දැන් ඉතින් කරන්ට දෙයක් නෑ. මේ වගේ කෙනෙක් ගෙන් සිම් ගන්නව නම් ඒ සිම් එක ඇක්ටිවේට් උනාට පස්සේ තමයි සල්ලි දෙන්න ඕන.
    meke dala thiyena ewa kiyewwama eka therenawa.. samaharun connection aran thiyenawalu, wadalu, awulak nalu, habai connection eka thamange namata nalu.. ekiyanne salakiya yuthu thathwayak...
    hondama de thamai adala company outlet ekakin ganna eka.. labeta gannawa kiyala prashna walaka patalila randu wenna one nane
     

    vito

    Well-known member
  • May 5, 2008
    5,928
    1
    1,117
    113
    අදාළ නෑ නේ
    මට මේ tread එකට අවසානයට දාන reply එක....

    මම කිසි කෙනෙක්ට බලෙන් දෙයක් විකුනන්නේ නෑ . කොටින්ම කිව්වොත් ගන්න ඇහුව එකෙක්ට වත් ගන්නවද ? ගන්න අහල මම කෝල් එකක් දිදී වාත වෙන පොරක් නෙවේ මම . ඕන එක ගන්නවා , නැති එක ගන්නේ ණෑ . ඕකයි සරලම කතාව.....

    මගෙන් මේ එළකිරි එකේ උනත් ගොඩක් උන් ජාති ගොඩක් අරන් ඇති...මම කිව්ව විදියට වැඩේ හරියට කරලා ඇති . මේකේ චේන් එකක් , මේකේ වැඩ වෙද්දී උඩින් delay එන , ගැටළු එනවා. නමුත් කොහොම හරි වැඩේ ගොඩ දල ඇති...කවදාවත් කතාවක් බොරුවක් , වංචාවක් මම කරලා නෑ .

    මේ පොස්ට් එක දාපු එකටනම් මානසික අවුලක් තියෙනවා...අර පොඩි දේත් මහා ලොකු කරගන්න....මම රු 5කට ගණන් ගන්නවද මේවා . මට වැඩකුත් න....මම එකෙක්ට බොරු කරලා , සල්ලි අරන් නෑ . මුගේ නමට බිල් එකක් ගෙවන්න තිබිල , මු 94 වෙන id එකක් දීල එකත් කරලා දුන්න දවස් 3ක් ඇතුලට....මේ ලබ්බ සතියකට වඩා ගියාලු....මු ඒ පාර whatapp මාව block කලා . මු වගේ මන්දමානසික එකෙක් එක්ක කතා කරලා වැඩක් ණෑ . මේකෙම ඉන්නවා මු වගේම එකෙක් . මම නම කියන්නේ නෑ

    මට එළකිරි එකේ GT මුල් කලේ ඉදන් විශාල සහයෝගයක් දුන්න මේකේ ඉන්න....මම දැන් සැහෙන්න කල් ඉදන් මේකේ හුගක් උන් දන්නවා....එකට ස්තුති , සහ පින් ....මට අවසානයෙන් කියන්න තියෙන්නේ customer is king - king never ask for discount කියල....

    අපේ උන් උගේ වාසියට හදාගත්ත customer is king ලොජික් , මම පිළිගන්නේ නෑ - customer is king king never ask for discount .

    නමුත් සිරා උන් ගොඩක් එක්ක අප්සට් ජෝකියොත් ඉන්නවා....කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුරුෂයෙක් ලෙස මට කෝල් එකක් දීල එක විසදගන්න 0788 88 88 88 / 0777 777 217 මම ඕනෑම දෙයකදී කාටවත් නයත් නෑ / බයත් නෑ .

    මේ පිස්සන්ට අයි reply මම දන්නේ නෑ . ඕන එකෙක් කෝල් එකක් දීපන් . මගේ ගාව චාටු කතා , ෆ්රෙන්ලි සීන් කොහොමත් නෑ . මේකේ උන් ට ඕන මගෙන් වැඩේ කරගන්න . මම ඒ වැඩේ කරලා දුන්න එච්චරයි . හුරතල් වෙවී බොරු කරන්න මට ඕන නැ . මම එදත් මේ theory එකේ , හෙටත් මේ theory එකේ .


    ගූඩ් ලක්

    View attachment 108814

    sim , router nam mama thamai bn.,..me tread ekama ganin. hama ekama mokak hari aran. :D nodanna ekek na :lol dan mama heta aluth pkg ekak awith dunnoth 750 rental , mobitel unlimited + any network 2000min + 2gb ekak...banina un thama bn mulinma magen ganne...balapan boru nam.......dialog / slt / hutch offial page wala balapan , ape unta kochchara sewrvice ekak dunnath un eke baninawa....bana bana ewama use karanawa....deranata bana bana uge mokak hari ekak balanawa....meka lankawa bro...banina ekata uge arthal eka gannath denna ona...apith arthal ekak ganna ona......

    oya banina un dtv new pkg ekak mage thiyenawa 599 rental , channel 102k free - Hd tikath ekka.... thama pending...damma gaman balamu ganna aya kauda kiyala.... lankawe un ekka mama purudu wenna wada karanawa newe ne...... :lol: waiting bro...lankawe supirima marketing buwa la denna mahinda lokka / ranil lokka....e aya lankawata ona vidiyata wada karanne....pita rata toolls meheta hariyanne na...meka siri lankawa bn....munata hina wela , bana bana yanne...ehema un ekka api wada karanne.....


    ai nam reply danne na bn...ubala adan palayalla....mata me buss hodatama athi :LOL:



    :lol: magen mona hari aragannawa bn normally......
    උබ ආයෙ මේ ත්‍රෙඩ් එකේ රෙප්ල්යි දාන්නෙ නැහැ කිව්ව නේද? :lol::lol::lol::lol:
    උබ හිතන් ඉන්නෙ එලකිරියට එන හැම එකාම උබේ සිම් එක නැතුව ජීවත් වෙන්න බැරුව ඇති කියල
    උන් කීයක් හරි ඉතුරු කරගන්න හිතන් උබෙන් ගත්තට උබ නිකන් ලෝඩ් පකීර් වෙන්න හදන්න එපා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    2,189
    1,757
    113
    @GTRZ scam karana unta meke business karanna denna epa

    Pora scam karanne na.
    Math poragen router ekak aran thiyanawa kisima issue ekak na.
    ekama de okkoma smoothly set wenna ona habai.
    Hariyata signal awilla, thamange nama register wela hariyata kathandare unoth goda.
    Mokak hari bakalak set unoth minihage support eka gana trust karanna ba. :D
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    155
    93
    28
    Mamath sim dekak gaththa,

    sim deka ikmanata active karala dunna, mama kalubowila gihin sima gaththe

    sim deke mage name waradi, mama habayi eka wenas karanna giyeth na
     

    Jalthara Malli

    Well-known member
  • meke dala thiyena ewa kiyewwama eka therenawa.. samaharun connection aran thiyenawalu, wadalu, awulak nalu, habai connection eka thamange namata nalu.. ekiyanne salakiya yuthu thathwayak...
    hondama de thamai adala company outlet ekakin ganna eka.. labeta gannawa kiyala prashna walaka patalila randu wenna one nane
    ekane ban aul nathi unath godak unge connections vena unge namata thiyenne dan ape namatath thiyanavada danne na vena un use karana eva. anthinata nikan bill gevanna vei
     
    • Like
    Reactions: knight1

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    261
    203
    43
    ekane ban aul nathi unath godak unge connections vena unge namata thiyenne dan ape namatath thiyanavada danne na vena un use karana eva. anthinata nikan bill gevanna vei
    Connection namata nathi ewa witharak neme ban muge thawa awul thiyenawa. Proof ekka unath mata penwanna puluwan. Meke thawa unuth owa gana reply dala thibba
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    5,370
    1,787
    113
    මම නම් මේ පොන්ස් ගෙන් කිසිම දෙයක් අරගෙන නෑ. එහෙම ගන්නත් මම බංකොලොත් නෑ.. මේ වගේ ඔන්ලයින් ගිඟන සිපයියන්ගෙන් ඔව්වා ගන්න උන්ට ගහන්න ඕනෙ මඩු වල්ගෙකින්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,049
    1,468
    113
    sim , router nam mama thamai bn.,..me tread ekama ganin. hama ekama mokak hari aran. :D nodanna ekek na :lol dan mama heta aluth pkg ekak awith dunnoth 750 rental , mobitel unlimited + any network 2000min + 2gb ekak...banina un thama bn mulinma magen ganne...balapan boru nam.......dialog / slt / hutch offial page wala balapan , ape unta kochchara sewrvice ekak dunnath un eke baninawa....bana bana ewama use karanawa....deranata bana bana uge mokak hari ekak balanawa....meka lankawa bro...banina ekata uge arthal eka gannath denna ona...apith arthal ekak ganna ona......

    oya banina un dtv new pkg ekak mage thiyenawa 599 rental , channel 102k free - Hd tikath ekka.... thama pending...damma gaman balamu ganna aya kauda kiyala.... lankawe un ekka mama purudu wenna wada karanawa newe ne...... :lol: waiting bro...lankawe supirima marketing buwa la denna mahinda lokka / ranil lokka....e aya lankawata ona vidiyata wada karanne....pita rata toolls meheta hariyanne na...meka siri lankawa bn....munata hina wela , bana bana yanne...ehema un ekka api wada karanne.....


    ai nam reply danne na bn...ubala adan palayalla....mata me buss hodatama athi :LOL:




    :lol: magen mona hari aragannawa bn normally......
    තමුසෙගෙ තියන පඩ හාන්ස් විජේසුරියගේ වත් නෑ අයිසේ :rofl:

    මුගේ ටෝක්ස් නිකන් පැකේජ් මූ කියල හදවල දෙනවා වගේ :lol:
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    426
    312
    63
    Connection namata nathi ewa witharak neme ban muge thawa awul thiyenawa. Proof ekka unath mata penwanna puluwan. Meke thawa unuth owa gana reply dala thibba
    ewa meke danna.. thawath minissu gon wada karanna kalin... samahara minissu moda kamata hoyanne balanne nathuwa wada karanawa. eka nisa prashna walaka patalenawa..

    mathakada eka paarak lama apyojanayakin passe e lamayawa marala dapu case ekak giya.. call recordings balala investigation karanakota kohetawath nathi pitakotuwe natami kenekwa thamai mattu wune.. case eka darunuwata giya nisa aththa aparadakaraya hoya gaththa.. eth natamiyath parippuwak kanna athine uge namata ara call gaththa sim eka register wela thibba nisa...

    eka nisa branch outlet ekakinma ganna eka hondai.. nikan aduwata wada karagannawa kiyala leda daganne nathuwa
     

    schathuranga

    Junior member
  • Feb 24, 2007
    52
    39
    18
    mama muge dakina hama thread ekema muge horakam gana kiyanne oka hinda thamai. ponnayek mu nam. gedara asse shortak gahan ata deka kaha kaha inn sim eka ganna yaddith. :LOL:

    sim eka gannaka location ekata pawa enna para kiyanawa call kara kara :lol: salli gaththata passe customerwa mathakath na muta.thorala deela awa number eka neme denne. ahuwama wena bailayak gahala kiyanawa kohoma hari package eka active wenawane number eka moka unath moko kiyala. kiyana features package eke nathuwa active karala dennai kiwwama muta mala paninawa. karala dennam kiyala wade une nathikota api aye kochchara call karalath mu answer nam karanne na.

    dan GTwa gawagena reply daala shape wenna hadanawa mal ponnaya
    ara bijja kaha kaha innawa kiyana kathawa nam aththa oi. nodakin muta preethi kasanada koheda. sim tika denna kalin oka kaha kaha katha karanneth. thama gaththa sims mage namata harola dunne na lontha pakaya
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,421
    1,149
    113
    හීන ලෝකෙක
    මූ අන්තිමට දාල තියෙන reply එකෙන්ම තේරෙනවා මූ මොන ජාතියෙ ඩයල් එකක් ද කියලා:LOL:
    ඒක දැකපු මොලයක් කියල එකක් තියෙන එකෙක් නම් ජීවිතේට මූත් එක්ක business එකක් කරන්නෙ නෑ😑
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    4,226
    954
    113
    tracing Geo-location.. ... ...
    math sim 2k aran thiyei sahena kalekata kalin. mata nam awlak une na. eth mu customersla ta katha karana widiya dakkama nam epa una. ohoma katha karana minissu ekka business karanna mama nam kamathi na. sallith dila eka ekage loku line balannath asa un innawa nam badu ganilla.

    Salli tikak athagawama mama thamai pora kiyala hithana dial ekak wage.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    3,179
    227
    63
    ===() කියන්න බෑ () ===
    මු ලොකු සින් එකෙන් තමා ඉන්නේ. මම මුගෙන් Router connection දෙකක් අරන් තියෙනවා . දෙකේම අඩුපාඩු තියෙනවා. පළවෙනියට ගත්ත SLT package එකට මම දාන්න කිව්වේ 500 එක මු 24000 රෙන්ටල් එන එකක් active කරලා. හදලා දෙන්නම් කිව්වට මු හැදුවේ නෑ. අපිම දෙපාරක් නුගේගොඩ SLT ගැටල තම හදා ගත්තේ .
     
    • Like
    Reactions: AdamColeBayBay