80% ක් පොසිටිව්.." - ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

dreamzd

Well-known member
  • Dec 10, 2009
    569
    253
    63
    Sri Lanka
    ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

    මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (මැයි 14) පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම ‘පොසිටිව්’ වී ඇති අතර මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරනවා.

    මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මගහරවා ගැනීමට වහා සැලසුම් සකස් කළ යුතුව ඇතැයි සඳහන් කරන වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි සඳහන් කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් දෛනිකව තොරතුරු වාර්තා ලබා ගැනීමට තම සංගමය ඊයේම පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

    උද්ගත වෙමින් පවතින මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 14) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කරන බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.
    උපුටා ගැනීම - මව්බිම පුවත්පත

    https://mawbima.lk/news-more/84211
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,857
    5,594
    113
    සේදවත්ත
    ඔක්කම කඩා වැටිල කෙල වෙලා යනවනම් මරු . අපේ උන් ඒත් හැදෙන් නෑ 😂😂😂. මේ වෙලා තියන හරිය මදි මටනම් පාඩමක් ඉගෙනගන්න මීටත් වඩා වෙන්න ඕනේ. යුද්ධ කරා , 70+ දේසපාලුවන්ට දුන්නා , දැන් කොරෝනා. තාම හැදෙන් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,819
    12,947
    113
    Malabe
    ඔක්කම කඩා වැටිල කෙල වෙලා යනවනම් මරු . අපේ උන් ඒත් හැදෙන් නෑ 😂😂😂. මේ වෙලා තියන හරිය මදි මටනම් පාඩමක් ඉගෙනගන්න මීටත් වඩා වෙන්න ඕනේ. යුද්ධ කරා , 70+ දේසපාලුවන්ට දුන්නා , දැන් කොරෝනා. තාම හැදෙන් නෑ
    බයිල කියන්ඩ එපා බන් වද රනිලගෙන් පස්සෙ වද සජිය උස්සන් ආව උබලටයි පිස්සු..වදයො උස්සන් ඇවිල්ල මිනිස්සුන්ගෙන් පච වෙලා බුරා පැනල වැඩක් නැ,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,857
    5,594
    113
    සේදවත්ත
    බයිල කියන්ඩ එපා බන් වද රනිලගෙන් පස්සෙ වද සජිය උස්සන් ආව උබලටයි පිස්සු..වදයො උස්සන් ඇවිල්ල මිනිස්සුන්ගෙන් පච වෙලා බුරා පැනල වැඩක් නැ,
    අනේ නිකං පල යන්න හැම මගුලටම යූන්පීයක් උස්සන් එනවා. දැන් 1994 ඉදන් 75% වඩා මෑත ඉතිහාසේ ආන්ඩු කරේ උබලගෙ ජුන්ටාව මෙතන වැඩේ රීල දැන් පාර්ලිමේන්තුවේ එක පුටුවක් තියන උන්ට බැන බැන ඉබාගාතේ ඇවිදිනවා. අතීසාරෙට අමුඩයක් ගහලා බෑ බොක බේරෙනව උබලගේ දැන් ගදයි හොදටම . ගිහින් මැදමුලනේ පිලේ තෙල් කූබී වහන මස් නැති කට්ටක් සූප්පු කරන් ඉදපන් නිකං. ආව මෙතන පුක්ශණය වෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,819
    12,947
    113
    Malabe
    අනේ නිකං පල යන්න හැම මගුලටම යූන්පීයක් උස්සන් එනවා. දැන් 1994 ඉදන් 75% වඩා මෑත ඉතිහාසේ ආන්ඩු කරේ උබලගෙ ජුන්ටාව මෙතන වැඩේ රීල දැන් පාර්ලිමේන්තුවේ එක පුටුවක් තියන උන්ට බැන බැන ඉබාගාතේ ඇවිදිනවා. අතීසාරෙට අමුඩයක් ගහලා බෑ බොක බේරෙනව උබලගේ දැන් ගදයි හොදටම . ගිහින් මැදමුලනේ පිලේ තෙල් කූබී වහන මස් නැති කට්ටක් සූප්පු කරන් ඉදපන් නිකං. ආව මෙතන පුක්ශණය වෙන්න
    අනේ නිකන් ඉදපන් වේස මායම් නොදා, තොපි මේ හැමදාම පරදින බල්ලො ඒක කියාගන්ඩ බැරි හින්ද එනව 1948 ඉදන් අරක මේක අනික කියාගෙන 🤣🤣🤣🤣

    ඔව් අපේ ආණ්ඩුතාමා තිබ්බෙ ඉස්සරහටත් එහෙමයි , තොපි මේ කොහෙ හරි ඉන්න දාර පො%නයෙක් උස්සන් ආවම රටේ උන් චන්දෙ දෙන්නෙ නැ තමයි, 🤣🤣🤣ඒකට බුරල වැඩක් නැ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,857
    5,594
    113
    සේදවත්ත
    අනේ නිකන් ඉදපන් වේස මායම් නොදා, තොපි මේ හැමදාම පරදින බල්ලො ඒක කියාගන්ඩ බැරි හින්ද එනව 1948 ඉදන් අරක මේක අනික කියාගෙන 🤣🤣🤣🤣

    ඔව් අපේ ආණ්ඩුතාමා තිබ්බෙ ඉස්සරහටත් එහෙමයි , තොපි මේ කොහෙ හරි ඉන්න දාර පො%නයෙක් උස්සන් ආවම රටේ උන් චන්දෙ දෙන්නෙ නැ තමයි, 🤣🤣🤣ඒකට බුරල වැඩක් නැ..
    හරි හරි ඔයාල තමා හොදටම කරේ , දැන් කට පුක වහන් ආව දේවාලෙක පලයන් . අප්පෝ ලැට් වලක් ඇරිය වගේ සික්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,579
    19,941
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වත් හරි විදිහට ක්‍රමයක් හදන්න වෙයි වැක්සින් එක ගහන්නවත් ,අඩුම ගානේ පෝලිම් වල නොතියා දෙන්න
    Okawath hadaganna bari palakayonta rate un mokata kade yanawada kiyala mata nan terenne na.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,486
    688
    113
    Dubai
    ඔක්කම කඩා වැටිල කෙල වෙලා යනවනම් මරු . අපේ උන් ඒත් හැදෙන් නෑ 😂😂😂. මේ වෙලා තියන හරිය මදි මටනම් පාඩමක් ඉගෙනගන්න මීටත් වඩා වෙන්න ඕනේ. යුද්ධ කරා , 70+ දේසපාලුවන්ට දුන්නා , දැන් කොරෝනා. තාම හැදෙන් නෑ
    Sinhalu wada wena red book eke inne
     
    • Love
    Reactions: Don GasCan