86 ඉපදුන අනුරාධපුරේ III පියවරේ හැදුන වැඩුන කොල්ලෝ ඉන්නවද මේකේ ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    436
    397
    63
    එකෙක් නම් බෙල්ල කපාත්තා නේද එකෙක්ට කියල...
    ඒ ඇලයාපත්තුවේ බන් . පුරේ ඉදනුත් 25 km විතර එහා

    anuradapura stage 3 kiyanne mokakda. yapahuwa rajadaniyada
    පුරේ පාරවල් තියනවා බන් ඔහොම නම් තියන

    තුන්වන පියවර
    දෙවන පියවර
    ------ Post added on Nov 24, 2021 at 10:35 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,637
    4,012
    113
    Kandy
    ඒ ඇලයාපත්තුවේ බන් . පුරේ ඉදනුත් 25 km විතර එහා


    පුරේ පාරවල් තියනවා බන් ඔහොම නම් තියන

    තුන්වන පියවර
    දෙවන පියවර
    ------ Post added on Nov 24, 2021 at 10:35 PM

    ඒල එල, ඔයපැති වල තියෙන අර පොඩි කොල තියන ගස් වලටයි පස් වල පාටටයි මම පට්ට ආසයි. රන්ටැඹේ කෑම්ප් එක මතක් වෙනවා.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    436
    397
    63
    ඒල එල, ඔයපැති වල තියෙන අර පොඩි කොල තියන ගස් වලටයි පස් වල පාටටයි මම පට්ට ආසයි. රන්ටැඹේ කෑම්ප් එක මතක් වෙනවා.
    ඉපිල් ගස් ද
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,061
    1
    3,860
    113
    එතකොට මචන් යාය 1 / යාය 2 කියන්නෙත් ඕවටද?
    ඔය රාජාංගනේ පැත්තේ කුඹුරු කරන්න බෙදපුවා බන්.. ගොවි ගම්මාන...

    මේ 1,2,3 පියවර කියන්නේ.. town එකේ residential areas ටික...
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,159
    5,991
    113
    Heaven :p
    ඒල එල, ඔයපැති වල තියෙන අර පොඩි කොල තියන ගස් වලටයි පස් වල පාටටයි මම පට්ට ආසයි. රන්ටැඹේ කෑම්ප් එක මතක් වෙනවා.

    මයිල කොලද? උබ රන්ටැඹේ හිටියනම් ඕක දන්නවා:P:lol:
     
    • Haha
    Reactions: dmsupun and Luvis