86 ඉපදුන අනුරාධපුරේ III පියවරේ හැදුන වැඩුන කොල්ලෝ ඉන්නවද මේකේ ?

flag au:

Well-known member
  • Jun 5, 2010
    6,825
    1,194
    113
    ඔය රාජාංගනේ පැත්තේ කුඹුරු කරන්න බෙදපුවා බන්.. ගොවි ගම්මාන...

    මේ 1,2,3 පියවර කියන්නේ.. town එකේ residential areas ටික...
    MR needhn gadana oya places wala.....Aura company kiyala bullet ekak wada dana....thawa peiyan gem inawa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,277
    113
    අනුරාධපුර කෙල්ලො සෙස්සි නේද ? ඒත් දැන් බයයි අරූගේ බෙල්ල කැපුවට පස්සෙ.
     
    • Haha
    Reactions: Nanosudha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    4,120
    5,671
    113
    121
    Hogwarts
    ඒල එල, ඔයපැති වල තියෙන අර පොඩි කොල තියන ගස් වලටයි පස් වල පාටටයි මම පට්ට ආසයි. රන්ටැඹේ කෑම්ප් එක මතක් වෙනවා.
    Maila gas.. owala kola smoke karanawa neda kollo
    ekanee, thread ekak open karapanko rantambe related, experiance share karaganna puluwan meke cadets la hitiyot
    share karapan balanna
     
    • Love
    Reactions: dmsupun