A drama was acted by XXX

niyomax

Well-known member
  • Sep 24, 2014
    5,005
    7,123
    113
    ඉන්ධන මිල වැඩවුන එකයි , ආණ්ඩුවේ ආතලුයි සම්පූර්ණයෙන්ම වැරදි තමා. එහෙමයි කියල අනික් හැමදේම මිඩියා වලින් නොපෙන්ව ඉන්න ඕනද? ඒ පෙන්වන ඒව කරන්නේ අරව වහගන්නද? ඇයි බං ඔච්චර ගොං පටු විදියට හිතන්නේ උබල. මිඩියා කරන්නේ සමාජ සුබ සිද්ධියට නෙමේ අනිවා හම්බකරන්න (මේ විඩියෝ එක මිඩියා ට්‍රික් එකක් ද නැද්ද මම දන්නේ නෑ).
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,693
    3,919
    113
    Unkown
    x.com

    100% agreed :yes:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,693
    3,919
    113
    Unkown
    x.com
    Machan Advisor la inawa, eka eka drama ennawa...
    emotional vedihata game eka play kara..ethokata saba ?ya amatakai....22km payin geya luu...camera karanawa lasanata...Uba kawruwath dana Rajapaksha family eka funeral eka...oka balance kara Piumi hansamali+ Chamodithai
    ඔව් ඔයා කියන එකත් වෙන්න පුලුවන් මචන් (y),

    එත් ඉතින් මේ ජරා දේශපාලුවො :frown: කරන දේවල් වහන්න නම් මේ වගේ පොඩි නිව්ස් එකක් නම් මදි වෙයි.

    මේවගේ සංවේදී කතා හොදයි හිරු එකට විවුස් ගන්න සහ ෆේස්බුක් එකේ ඉන්න සත්ය ප්‍රේම අයියලට රචනා ලියන්න :lol:.

    ඔන්න අද ඉදලා ගෙදරටම මත්පැන් ඔන්ලයින් ඕඩර් කරන්න දුන්නොත් නම්, සින්හලුන්ට පැට්‍රොල් ලීටරේ 1000 උනත් අව්ලක් නැතිවෙයි. දැක්කනේ අද කිරියේ ගියපු ත්‍රෙඩ් ගොඩ ? :lol::lol:..

    (මම බයියෙක්, ටොයියෙක් හෝ ජෙප්පෙක් නොවෙමි :cool:)
     
    • Like
    Reactions: KDH

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,892
    5,709
    113
    In the eyes of my girl
    ඉන්ධන මිල වැඩවුන එකයි , ආණ්ඩුවේ ආතලුයි සම්පූර්ණයෙන්ම වැරදි තමා. එහෙමයි කියල අනික් හැමදේම මිඩියා වලින් නොපෙන්ව ඉන්න ඕනද? ඒ පෙන්වන ඒව කරන්නේ අරව වහගන්නද? ඇයි බං ඔච්චර ගොං පටු විදියට හිතන්නේ උබල. මිඩියා කරන්නේ සමාජ සුබ සිද්ධියට නෙමේ අනිවා හම්බකරන්න (මේ විඩියෝ එක මිඩියා ට්‍රික් එකක් ද නැද්ද මම දන්නේ නෑ).
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,733
    1,129
    113
    Normal condition yatathe 1Km ewidinna 12 minutes.

    22KM -> 12*22/60 = 4.4 hours

    me condition ekata peya keeyak yanna edda. ane manda.
    එක තමා මම කිව්වේ....camera men ඉන්නවා each position ......මගේ කෙල්ල කුව්වා ඔයා එහෙම නැ කියලා....මම ඊට පසේ මේ drama එක study කරේ...හොද emotional script එකක්...දවස් 3ක් හතරක් ඇද ගන්න පුළුවන්....

    fake ID මාව dislike කරලා ......
     
    • Like
    Reactions: nlasasatha