A/L වලින් පස්සේ මොනවද කරන්න පුලුවන්?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,499
    1,004
    113
    මචන්ලා A/L 2nd shy එකත් down වෙච්ච කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් මොනවද ලංකාව ඇතුලේ තියෙන්නේ? IT වලට කැමැත්තක් නැහැ.
    තව ඉගෙන ගෙන උපාධි මට්ටමට යන්න පුලුවන් අවස්තා මොනවද තියෙන්නේ IT නොවන පැති වලින්?

    මේ ත්‍රෙඩ් එක මේ දවස් වල ගොඩක් අයට වැදගත් වේවි. ඒක නිසා මේ ගැන අත්දැකීම් තියෙන අය පුලුවන්නම් අදහස් එකතු කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,900
    28,742
    113
    එකමත් එක රටක
    AL දෙපාරක් ඩවුන් කියන්නේ කරන්න උන නිසා අකමැත්තෙන් කරල.. දැන්වත් එක එක්කෙනා දිහා බලලා කරන්න වෙනවට අකමැත්තෙන් දේවල් නොකර වැඩියෙන්ම කැමති දේකින් ඉස්සරහට යනවනම් AL අදාල නෑ..ඕනතරම් සාර්තක වෙන්න පුලුවන්.. වඩු වැඩ හරි කමක් නෑ.. ඕව හරියට කරල කෝටි ගනන් හම්බ කරන උන් ඉන්නවා
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business
    මචන්ලා A/L 2nd shy එකත් down වෙච්ච කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් මොනවද ලංකාව ඇතුලේ තියෙන්නේ? IT වලට කැමැත්තක් නැහැ.
    තව ඉගෙන ගෙන උපාධි මට්ටමට යන්න පුලුවන් අවස්තා මොනවද තියෙන්නේ IT නොවන පැති වලින්?

    මේ ත්‍රෙඩ් එක මේ දවස් වල ගොඩක් අයට වැදගත් වේවි. ඒක නිසා මේ ගැන අත්දැකීම් තියෙන අය පුලුවන්නම් අදහස් එකතු කරන්න.

    down kiyanne Fail kiyala mama hithanawa
    IT kemathith ne
    ehema ekak ta NVQ walin yanna kiyanna

    apo ona tharam dewal thiyenawa :yes:
    monawage dewal walatada asa? degree ekak nam ona kamathi field eka thoragena karapan. salli thiyenawa nam private ehema nathnam OUSL eke. lankawe medicine hera anith serama keruwa heki AL nathuwa ubata uwamanawa thama ona :yes:

    AL pass wenna beri ekawa thawa degree walata danna kiyanna thota pissuda
    uta NVQ karanna kiyanna one. boruwata degree karala wedak ne okata
    ------ Post added on May 4, 2021 at 9:07 PM
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    313
    461
    63
    මචන්ලා A/L 2nd shy එකත් down වෙච්ච කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් මොනවද ලංකාව ඇතුලේ තියෙන්නේ? IT වලට කැමැත්තක් නැහැ.
    තව ඉගෙන ගෙන උපාධි මට්ටමට යන්න පුලුවන් අවස්තා මොනවද තියෙන්නේ IT නොවන පැති වලින්?

    මේ ත්‍රෙඩ් එක මේ දවස් වල ගොඩක් අයට වැදගත් වේවි. ඒක නිසා මේ ගැන අත්දැකීම් තියෙන අය පුලුවන්නම් අදහස් එකතු කරන්න.
    Okata generic uththrayak denna bane...
    eka ekkenage kamaththa, talent eka thiyenne eka eka side walata.

    Kiyanna puluwan ekama de, thaman kamathi field ekak hoyagena, eke thiyena courses, training opportunities monawada kiyala balanna. Oya courses, programs meeta kalin karapu aya dan inne koy wage than walada kiyalath poddak hoyala balanna.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,713
    1
    28,303
    113
    හද්ද පිටිසර
    දෙපාරක්ම ඩවුන් නන්, ආයෙ කරන්න ගට්ස් නැත්නන්

    1. ජර්මන් ටෙක් / ජපන් ටෙක් ( මේකට ආසාව තියෙන්නෙ ඕනෙ )
    2. ඇක්වයිනාස් එකෙ ඇග්‍රි ඩිප්ලෝමා වගය්ක් තිබ්බ, හොයල බලන්න
    3. ඕප්න යුනි එකෙ, ෆවුන්ඩේසන් කරල, ඩිග්‍රි කරන්න පුලුවන්
    4. සිටි & ගිල්ඩ්ස් එකේ එක එක ඩිගිරි තියනව
    5. හොටෙල් ෆිල්ඩ් එකෙ ඩිගිරි තියන්ව ස්ලිට් එකේ

    වගේ ඒවා පුලුවන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,039
    2,573
    113
    Internet
    down kiyanne Fail kiyala mama hithanawa
    IT kemathith ne
    ehema ekak ta NVQ walin yanna kiyanna

    AL pass wenna beri ekawa thawa degree walata danna kiyanna thota pissuda
    uta NVQ karanna kiyanna one. boruwata degree karala wedak ne okata
    ------ Post added on May 4, 2021 at 9:07 PM

    ubata kiyawanna barida? degree ekak nam ona kiyala thiyenne. degree level ekatama yanna ona nisa ehema kiwe. NVQ karalath eh level ekatama yanna puluwan.

    btw AL pass wenna baruwa 1st class IT degree daapu un mama dannawa so AL adaalama naha. onna engineering, science, Med wage field walaa nam AL ona wenawa. uba kiyanne hotel management wage degree karannath AL ona kiyalada?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,499
    1,004
    113
    හරි දැන් OUSL, German Tec වගේ තියෙන තවත් ආයතන මොනවද ඒ වගේ ලමයෙක්ට හොයලා බලන්න පුලුවන් තැන්.

    ඒ ළමයගෙ ගෙදර අය මගෙන් ඇහුවේ මේක ගැන. මටත් හරි අයිඩියා එකක් නැහැ. ඒ අයට ලොකුවට වියදම් කරන්නත් අමාරුයි.

    දෙපාරක්ම ඩවුන් නන්, ආයෙ කරන්න ගට්ස් නැත්නන්

    1. ජර්මන් ටෙක් / ජපන් ටෙක් ( මේකට ආසාව තියෙන්නෙ ඕනෙ )
    2. ඇක්වයිනාස් එකෙ ඇග්‍රි ඩිප්ලෝමා වගය්ක් තිබ්බ, හොයල බලන්න
    3. ඕප්න යුනි එකෙ, ෆවුන්ඩේසන් කරල, ඩිග්‍රි කරන්න පුලුවන්
    4. සිටි & ගිල්ඩ්ස් එකේ එක එක ඩිගිරි තියනව
    5. හොටෙල් ෆිල්ඩ් එකෙ ඩිගිරි තියන්ව ස්ලිට් එකේ

    වගේ ඒවා පුලුවන්.
    මේක හොඳ ලිස්ට් එකක්. මේ වගේ තව එවා තියෙනවනම් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න දන්න අය. මේ දවස් වල රිසාල්ට් ආපු ළ්මයින්ට වැදගත් වෙයි.
    ------ Post added on May 4, 2021 at 9:21 PM
     
    • Like
    Reactions: Solo Rider

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business
    ubata kiyawanna barida? degree ekak nam ona kiyala thiyenne. degree level ekatama yanna ona nisa ehema kiwe. NVQ karalath eh level ekatama yanna puluwan.

    btw AL pass wenna baruwa 1st class IT degree daapu un mama dannawa so AL adaalama naha. onna engineering, science, Med wage field walaa nam AL ona wenawa. uba kiyanne hotel management wage degree karannath AL ona kiyalada?

    Me wage unta hari yanne vocational training. A/L karaganna beruwa degree karanna gihin 4 years thapina eka moda kamak. wena ekak karala hari track ekata awith karata kamak ne. IT kiyanne wenama kathawak. meke kiyala thiyanawane u IT walata asa ne kiyala. ehenam e argument eka wedak ne ne bro
     
    • Like
    Reactions: Solo Rider

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,039
    2,573
    113
    Internet
    Me wage unta hari yanne vocational training. A/L karaganna beruwa degree karanna gihin 4 years thapina eka moda kamak. wena ekak karala hari track ekata awith karata kamak ne. IT kiyanne wenama kathawak. meke kiyala thiyanawane u IT walata asa ne kiyala. ehenam e argument eka wedak ne ne bro

    IT gena kiwe example ekak hetiyata mokada uba harima generic widihata "AL wath pass wenna bari ekekta" kiyala patan gaththa nisa.
    IT witharak newe hospitality management,management wage field walath innawa AL nathi un. degree daapu un. ube AL ona argument ekath valid naha ekai. AL ona fields thiyenawa aniwaryen but not all
    vocational traininguth hariyanawa eth degree ekak wunath asa nam ekath karanna puluwan kiyalai kiwe.
     
    • Like
    Reactions: Ragna_SL

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business
    IT gena kiwe example ekak hetiyata mokada uba harima generic widihata "AL wath pass wenna bari ekekta" kiyala patan gaththa nisa.
    IT witharak newe hospitality management,management wage field walath innawa AL nathi un. degree daapu un. ube AL ona argument ekath valid naha ekai. AL ona fields thiyenawa aniwaryen but not all
    vocational traininguth hariyanawa eth degree ekak wunath asa nam ekath karanna puluwan kiyalai kiwe.

    degree ekakata equivalent wenawa NVQ eka level ekakadi.
    NVQ kiyanne kelinma experience. Skill migration ekakadi mara worth mona hari degree kellakata wada.
    den loketa one skilled employees la misak theory danna poth gullo nemei. mama me anith unta attack karanne ne.
    AL fail kiyanne hoda deyak widiyata hithala anith un campus gihin enakota porak wenna widiyak mama kiwwe.
    Mechanical engineering, Electrical engineering wala technician wage experience ekaka awoth kohomada hambu karanna puluwan widiya

    lankawe minissuta puduma degree unath thiyenne. wanniye thiyana melo wedak nethi degree ekak unath unta hodai.
    german teach wage gihin goda dagattama kohomada
    Vocational danna wedak hariyata karana un degree thiyana unta wada hambu karanawa. unta ikmanatama entrepreneur kenek wenna puluwan eka eka langa weda nokara
     
    ochchara hallak mama ahuwe naha NVQ gena mama owwa dannawa bro.

    AL fail kiyanne hoda deyak newe thama eth degree ekak wunath karanna puluwan kiyalai kiwe. eka ubata theruna widihata uba quote kara ekata mama reply kare owwa ahuwe naha. demand thiyena wadak thiyena degree thiyenawa AL ona wen nathi fields wala. eh wagema NVQ wage ewageth hoda demand ekak thiyenawa.

    OP eyata sudusu deyak karai.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business
    ochchara hallak mama ahuwe naha NVQ gena mama owwa dannawa bro.

    AL fail kiyanne hoda deyak newe thama eth degree ekak wunath karanna puluwan kiyalai kiwe. eka ubata theruna widihata uba quote kara ekata mama reply kare owwa ahuwe naha. demand thiyena wadak thiyena degree thiyenawa AL ona wen nathi fields wala. eh wagema NVQ wage ewageth hoda demand ekak thiyenawa.

    OP eyata sudusu deyak karai.

    example deka thunak deepan (degree eka, institute eka and cost eka ekka )