A/L වලින් පස්සේ මොනවද කරන්න පුලුවන්?

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,195
    113
    Non of your business
    owata nam welawak naha cost, institute hoya hoya inna. mama suggestion ekak thama OPta dunne. degree ekak wunath puluwan kiyala uba thama patalagena inne degree ekakma karanna kiwa wage. mama kiyanneth NVQ wunath hodai. uba thama kiyanne NVQ witaramai hoda kiyala. uba mewa gena godak danna kenek wage why NVQ better kiyala thread ekak dapan.

    AL 2 times fail wechcha ekak ta mama vocational training eka hodai kiwwa. man hithanne ne kawruth ekata weradi kiyai kiyala
    but uba kiwwa ehema ne hoda degrees thiyanawa karanna kiyala. ethakota ube yuthukamak thiyanawa neda menna me wage degrees hodai, menna mewata thiyana job market eka, menna meke karanna puluwan, me wage ganak thama yanne kiyala. ethakota kiyanawa mata welawak nelu ehema hoyala kiyanna. e kiyanne uba ohe dala thiyenne. e miniha eken amaruwe werenna puluwan

    mama kiwwe 2 times amaruwe wetuna kenek ta practically goda yanna widiyak uta IT karannath beri nam. migration target karalama NVQ program ekak karanna puluwan degree equivalent. but uba uta ohe kiyanawa (welawak nethi nisa) degree ekak karannalu. hoda ekak ehuwama welawa ne lu :D boruwane bang
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,364
    11,522
    113
    Gotham City
    උඹ හරියට විස්තර දාලා නැහැ නෙ ?

    ඒ ලෙවල් කරෙ කොයි සබ්ජෙක්ට් එකෙන්ද කියපන් ?
    ඌ බලාපොරොත්තු වෙන දේත් කියපන් .
    ඒ කිව්වෙ අපෙ රටෙ ජොබක් කරන්නද පිට රට ජොබක් කරන්නද ? කියන එක ?
     
    • Like
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    267
    444
    63
    ZZZ
    දෙපාරක්ම ඩවුන් නන්, ආයෙ කරන්න ගට්ස් නැත්නන්

    1. ජර්මන් ටෙක් / ජපන් ටෙක් ( මේකට ආසාව තියෙන්නෙ ඕනෙ )
    2. ඇක්වයිනාස් එකෙ ඇග්‍රි ඩිප්ලෝමා වගය්ක් තිබ්බ, හොයල බලන්න
    3. ඕප්න යුනි එකෙ, ෆවුන්ඩේසන් කරල, ඩිග්‍රි කරන්න පුලුවන්
    4. සිටි & ගිල්ඩ්ස් එකේ එක එක ඩිගිරි තියනව
    5. හොටෙල් ෆිල්ඩ් එකෙ ඩිගිරි තියන්ව ස්ලිට් එකේ

    වගේ ඒවා පුලුවන්.
    City and Guilds karanna epa, degree samhark piliganne na dan
     
    • Wow
    Reactions: Solo Rider