හරිම එක්ස්පිරියන්ස් එක ගන්න නම් ඉතින් අඩුම 3060 යක් වත් ඕනේ. දැක්කම ආසාවේ බැරි නිසා තමා දාන්න හිතුනේ. මේවා ගහන්න පීසී එකක් ගන්න එක අපිට හීනයක් නෙමේ මේ කාලකන්නි බල්ලෝ හොරා කෑවේ නැත්නම්. ගේම් ප්ලේ එකක් හරි බලලා රස විදිමු.
මේකේ තියන ඇඩ්වාන්ස් ටෙක්නික් දෙකක් තියෙන්නේ RTX කාඩ් වල විතරයි. NVIDIA DLSS and ray tracing තියෙන්නේ. මේවා නැතුවත් ගහන්න පුළුවන්. එත් ගේම් එකේ හරිම එක්පිරියන්ස් එක එන්නේ නැ
Ray Tracing
------------------
Ray tracing is a method of graphics rendering that simulates the physical behavior of light
DLSS(Basically AI)
-------------------
Deep learning super sampling is a family of real-time deep learning image enhancement and upscaling technologies developed by Nvidia that are exclusive to its RTX line of graphics cards