abans laptop හොදද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    abans එකෙන් laptop එකක් ගන්න කියලා බැලුවේ HP INTEL I5/8TH GEN/4GB RAM/ 1TB HDD/ 15.6/ WIN10

    https://buyabans.com/product-info/15-da0028

    මේක තමයි ගන්න බැලුවේ

    ගෙවන්න ගන්න හදන්නේ

    abans laptop කලින් අරන් තියෙන අය ඉන්නවද ?

    වොරන්ටි ගන්න ගියාම කරදරයක් නැද්ද ?
     
    • Like
    Reactions: sithija.h

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    appo machan ganna namepa. mama dell ekak aran hariyata 2yrs. board eka giya. no warrenty
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මම නම් දැනට අවුරුදු 5කට කලින් ගත්තෙ.තාමනම් යකා වගේ වැඩ.
    චාජර් එක පිච්චුනා අකුනකට.තව බැට්‍රිය දැම්ම එච්චරම තමයි.

    වොරන්ටි නම් ලැප් ගැන දන්නෙ නෑ.
    හැබැයි home theater sysytem එකක් අකුනකට කෙල වෙලා වොරන්ටි ගත්ත.හැබැයි මාස 2 වගේ ගියා බන්.
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ගොඩක් dell , abans එකෙන් ගත්ත අය හොද නෑ කියනව.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම නම් දැනට අවුරුදු 5කට කලින් ගත්තෙ.තාමනම් යකා වගේ වැඩ.
    චාජර් එක පිච්චුනා අකුනකට.තව බැට්‍රිය දැම්ම එච්චරම තමයි.

    වොරන්ටි නම් ලැප් ගැන දන්නෙ නෑ.
    හැබැයි home theater sysytem එකක් අකුනකට කෙල වෙලා වොරන්ටි ගත්ත.හැබැයි මාස 2 වගේ ගියා බන්.

    මොකද්ද බ්‍රෑන්ඩ් එක මචං
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,182
    1,745
    113
    Metaverse
    ammo nikam dunnath ganna faulty laptops wikunanne pakai! fuck abans mama 170K ta lap ekak gatta masayak wath hariyata wada kale na. fucking shit of a company
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,175
    2,418
    113
    Buyabans eken nam ganna epa machan online, ewanne na kiyana date walata, puluwan nam show room ekkainma ganin, patta chatar customer service eka , mama aragen hoda paripuwak kaawa.danna ekektwtah ganna denne na unge online web eken nam,
     
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    අන්තිම බාල බඩු තියෙන්නේ.කැඩෙනවා නියතයි.පෆොර්මන්ස් නෑ.වොරන්ටි දැම්මොත් මාස ගණන අදින්නේ ..
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,364
    1,365
    113
    Sri Lanka
    ගන්න එපා බං අබාන්ස් එකෙන්නම් උබ සල්ලි එකතු කරලා ගනින් උබට අපරාදෙ කියලා හිතෙයි ඕකුන් කරන බලුවැඩ දැක්කම
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,901
    113
    Matara
    appo machan ganna namepa. mama dell ekak aran hariyata 2yrs. board eka giya. no warrenty


    Oka abans eke awlak nemei bn DELL brand eke awlak, mama dubai welin Dell lap ekak aragena masa 6i giye board eka giya, mata epa una bn Dell brand ekama eh scene eken passe
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,980
    463
    83
    after sales awul ban. man showroom manager aduralath masyak withara giya board eka replace karala ganna
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,901
    113
    Matara
    Meita awurudu 7kata kalin Acer ekak gaththa ekath gaththe Dubai welin bn, eka thamath wada kisi awlak nathuwa, battery awlakwath awe na, eta passe thamai oya kiwwa Dell eka gaththe masa 6n badu hamba una, eta passe aith Acer ekakma gaththa Abans eken 2017 eka thamai thama pawichchi karanne, display eke uda podi patch ekak thiyanawa, wadiya eka penneth na habai, unta kiwwama aran enna kiwwa hadala denna, eh arenna kisima ledak thama dunne na, dan awurudu 2kata kittui bn