Ado කොහොමද බං සමහර හද්ද පිටිසර ගම් වල ඉන්න හිච්චි කොලුවානට ටික්ටොක් එකේ 150,000 followers ලා ඉන්නේ? මුන් දාපු හරි හමන් videoත් නෑ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    16,323
    13,647
    113
    Lankawe
    මුන් පැය 24ම follow button ඔබ ඔබ ද ඉන්නේ?
    එහෙම නැත්තම් වෙන මොකක් හරි ජිල් මාර්ට් එකක් ද දන්නේ?