Adobe illustrator and photoshop for linux

  • Oct 16, 2013
    2,871
    1,047
    113
    Nugegoda
    මට windows ඇති වෙලා තියෙන්නේ මට Linux හොදයි එකම අවුල මට ps and illustrator නැති එක. මම ඔය software දෙකෙන් උනත් ලොකු වැඩ කරන්නෑ සරල Logo හදන්න. svg විදියට out කරගන්න වගේ තමයි ඕන.

    මට Linux වලට තියෙන හොද alternatives කියන්න පුලුවන්ද? මම දන්නව මට google කරන්න පුලුවන් කියල. ඒත් මෙතන යූස් කරල අත්දැකීම් තියෙන අයගෙන් අහන එක හොද නිසා අහන්නේ.

    තෑන්ක්ස්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,049
    5,543
    113
    Colombo
    Gimp, Inscape දෙක පොඩි වැඩ වලට නම් හොඳයි
    හැබැයි ලොකු වැඩ වලට නම් එපා වෙනවා, මම ඔය දෙකම මැක් එකට දාගෙන බැලුවා දෙකම පට්ට ස්ලෝ වැඩ කරන්නෙ. පොඩි ආට්වර්ක් එකක් උනත් ස්ක්‍රොලින් එහෙම චාටර් එහෙම උනාම ආසාවෙන් වැඩක් කරන්න බැහැ. අන්තිමට PS/AI දෙකම දාගත්තා
     
    • Like
    Reactions: KandyMalli

    massina

    Active member
  • මට windows ඇති වෙලා තියෙන්නේ මට Linux හොදයි එකම අවුල මට ps and illustrator නැති එක. මම ඔය software දෙකෙන් උනත් ලොකු වැඩ කරන්නෑ සරල Logo හදන්න. svg විදියට out කරගන්න වගේ තමයි ඕන.

    මට Linux වලට තියෙන හොද alternatives කියන්න පුලුවන්ද? මම දන්නව මට google කරන්න පුලුවන් කියල. ඒත් මෙතන යූස් කරල අත්දැකීම් තියෙන අයගෙන් අහන එක හොද නිසා අහන්නේ.

    තෑන්ක්ස්.

    PS - Gimp

    Illustrator - Gravit Designer
    Inkscape

    More than enough for your needs. I use them regularly