Advise needed

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,184
    1,170
    113
    Galle
    mekai.

    mama last month gf ge gedara giya.
    ehe amma mata kamathy nathuwa hitiye awrudu 4k

    ape ammala eda idanma kamathy.

    komahari ape thaththa rata idala awa. mama thaththa enna dawasakata kalin eyage bday ekata ehe gehin raath idala awe.

    ehe amma kiwwa enakota sathiyakata kalin kiyala enna kiala.

    ee nisa mama sathiyakata dawasak kalin gf ta kiwwa mehemai api ahawal dawase enawa ammata kianna kiyala.

    man ee gamana thathatath kiwwa api ahawal dawase yamu kiyala.

    eeye katha karala ahuwama gf kiyanawa.. amma edaata bari wei balamu kiwwalu.

    man kkwwa ehenam balamu kianne ok wennath puluwanne ehenam ammagen hariyatama ahanna kiala.

    meya kiyanawa balamu kiwwata ba thamay.. man kiwwa balamu kianne maybe kiana ekane ai oya ba kianne kiala.. ethanin thama randuwa oatan gatte

    epara amma kiala tibba, edaata ba lesthi wenna wela madi kiala... mata therenne na ban api ehe yana ekata sathiyak lesthi wenne ay kiala.. ape amma katha karalama kiwa ehema lesthi wenna wisheshayak one na api katha karannai enne kiyala..

    dan ban ammatai matai ba thathata meka kiyanna.. eya issara aparasaden hitiye ehe amma mata akamathy ekata... kawda ban wishawasa karanne ehema lesthi wenna satgiyak one kiala... dan kiyanawa epara ee dawqsata yodagath wena weda tiyelu.

    okata date dagattu nisa api trip yanna naede gewal wala yanna dates dagatta... thathata dan aye oka wenas karanna kianna ba.. eya January 17 aaye yannath ona

    api ehe giyata passe egollage ammai maamalai mehe ennath one.. ekaatth welawa ona

    okata randu wela dan eya mawa atharala inne.. relationship eka one naa lu. mata therum ganna baa lu..


    meka mage weraddak da ban
    මචං උබගේ වැරැද්දක් නෑ 😄😄 උබ බැන්දේ නැද්ද තවම 😀 මොකක්හරි ඇති එහේ කරන්න සතියකින් කරගන්න බැරුව ඇති.😁😁 ඒකට මගේ GFගේ අම්මා තමයි පොන් එකට කාඩ් එකත් දාන්නේ මාසෙට 1000ක් විතර දානවා 😂😂😃 කෙලින්ම කියනවා මමනම් 😃😃 කෙල්ලෝ නැති රටක්ද බන් මේක 😉😉 උබ උබගේ තත්වේ තියන් ඉදපන් උන් එ⁣තකොට ඇඹරෙනවා නිකන්ම 😆😆😆
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,531
    941
    113
    nandammata monhri arn palayan
    මෙන්න මේක තමයි හරිම දේ . ඕනෑම දෙයක් ගොඩ දාගන්න නම් නැන්දම්මාගේ හිත දිනා ගන්න ඕනේ . කෙල්ලගෙන් අහල බලපන් නද්දම්ම කැමති දෙයක්. ex : ආගමට ලැදි එක්කෙනෙක් නම් යන්න ආස දවසක එක්කන් පලයන් වාහනේ මුළු පව්ලම කෑම බීම රෙස්ටුරන්ට් එකකින් ගනින් . ඔය වගේ ලකුණු දාගන්න පුළුවන් දේවල් කිහිපයක් කරපන් . එතොකොට නිකන් ම වැඩේ ගොඩ
     
    • Like
    Reactions: asanka+++

    Black Monkey

    Active member
  • Jun 21, 2012
    346
    173
    43
    උබට වටිනාකමක් දෙන්නේ නැති තැනකින් පුළුවන් තරම් ඉක්මනින් පිටවෙයන්. නැතිනම් ජිවිතකාලෙම් දුක් විදින්න වෙනවා.
     

    Samsung1

    Active member
  • Jun 5, 2013
    856
    237
    43
    කෙලින්ම කියනවා නම්....

    කෙල්ලගේ පවුලට ඔය මදි.
    ඔයා වෙන අතක් බලා ගන්න.

    අපි කැමති අය අපිට ලැබෙන්න නෑ. අපි අකමැති අය අපිට කැමති......
     
    • Like
    Reactions: Error365!

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,443
    2,664
    113
    මම මේක දැක්කේ දැන්,
    මට පෙන්නේ ආදරේ කාවැදිලා තියෙන්නේ උඹට විතරයි.මොකද සම්බන්දතා කියන ඒවා ඇත්තටම තියනවනම් එහෙම නවත්ත බෑ.එක නිසා ඕක ගැන දෙපාරක් හිතන්න වෙයි.ඔබට එයාව නැතුව බැරි නිසා එයා වෙනුවෙන් කැප උනාට එයාට ඔබත් එක්ක ගෙවන ජීවිතේට වඩා වැදගත් දේවල් තියෙනවනම් වැරැද්ද ඔබේ.ඔබ සම්බන්දතාවය පවතින්න ඔබට තියෙන්න ඕන වටිනාකම හදාගෙන නෑ.දැන් ඕක පස්සේ ගියත්,විවාහ උනත් ඔය ගැටලුව මුළු ජීවිතේටම බලපායි.වෙනස් වෙන්න ඕනේ ඔබද කෙල්ලද කියන එකට වඩා ඇයි වෙනස්වෙන්නේ කියන එක ගැන හිතන්න.මගේ අත්දැකීමෙන් කියන්නේ.