AI Images දැන් හොයන්න බැරි ගානටම Quality වෙලා ඇවිත් සිංහලු.

helplesser

Well-known member
  • Nov 20, 2017
    15,483
    24,013
    113
    35
    Mirihana
    alis.alberta.ca
    image_fx_ (2).png
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    1,971
    3,232
    113
    මොනර තැන්න
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    නේරංජන නදියේ... ගයා හිස
    වැඩ සිට බුදු වුණු දා
    තිලෝහිමි මොක් සුව ලද මොහොතේ
    සමාධී භාවනා
    සමා..ධී භාවනා ....

    හිම කඳු වැටියේ සීතල හෙවණේ
    හිම කඳු වැටියේ සීතල හෙවණේ
    චන්දන තුරු පීරා ....
    චන්දන තුරු පීරා
    ඇදී එන මල් මුවරද රසිනේ
    සමඟ මුසු කෝමල මඳ පවනේ
    ගැටීලා පාවෙනා
    ගැටී..ලා පාවෙනා

    සත්සර නඟලා ටික ටික සෙලවී
    සත්සර නඟලා ටික ටික සෙලවී
    සිරිමා බෝ හිමිගේ මනෝහර
    පලුපත් අතු රිකිලී
    නටා ගිය තාලෙහි රස නැඟුණා
    සරාගී ජීවනා
    සරා..ගී ජීවනා

    සඟමිත් මෙහෙණී දකුණේ සාඛා
    සඟමිත් මෙහෙණී දකුණේ සාඛා
    සිරිලක ගෙන ආ දා ....
    සිරිලක ගෙන ආ දා
    සිටම තම මහ මෙව්නා උයනේ
    නටයි කොළ වන්නම ලෙස මහ බෝ
    සුමිහිරී නාදෙනා
    සුමි..හිරී නාදෙනා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,107
    5,208
    113
    @ගෙදර
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    නේරංජන නදියේ... ගයා හිස
    වැඩ සිට බුදු වුණු දා
    තිලෝහිමි මොක් සුව ලද මොහොතේ
    සමාධී භාවනා
    සමා..ධී භාවනා ....

    හිම කඳු වැටියේ සීතල හෙවණේ
    හිම කඳු වැටියේ සීතල හෙවණේ
    චන්දන තුරු පීරා ....
    චන්දන තුරු පීරා
    ඇදී එන මල් මුවරද රසිනේ
    සමඟ මුසු කෝමල මඳ පවනේ
    ගැටීලා පාවෙනා
    ගැටී..ලා පාවෙනා

    සත්සර නඟලා ටික ටික සෙලවී
    සත්සර නඟලා ටික ටික සෙලවී
    සිරිමා බෝ හිමිගේ මනෝහර
    පලුපත් අතු රිකිලී
    නටා ගිය තාලෙහි රස නැඟුණා
    සරාගී ජීවනා
    සරා..ගී ජීවනා

    සඟමිත් මෙහෙණී දකුණේ සාඛා
    සඟමිත් මෙහෙණී දකුණේ සාඛා
    සිරිලක ගෙන ආ දා ....
    සිරිලක ගෙන ආ දා
    සිටම තම මහ මෙව්නා උයනේ
    නටයි කොළ වන්නම ලෙස මහ බෝ
    සුමිහිරී නාදෙනා
    සුමි..හිරී නාදෙනා
    adoo thaaleta kiywuna kiyhanko :lol:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    මේ වගේ prompt එකක් use කරපන් , ImageFx වල

    a portrait-style photograph featuring a Sri Lankan woman in her thirty's sitting indoors on a light-colored sofa. She has medium-length, curly black hair and is smiling warmly at the camera. Her skin is a warm brown tone. She is wearing a colorful, floral-patterned crop top with a square neckline and light-colored shorts. The room is well-lit with natural sunlight streaming through window blinds, casting striped shadows across her face and body. In the background, there is a white lamp on a side table and a framed artwork on the wall, adding to the cozy and inviting atmosphere of the space.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    2,818
    2,848
    113
    meka nam wena mokakin hari generate kranna athhte, google eken restrict kranne nadda ban prompt eka

    OP ge 2nd photo eke face cut eka enne na ban
    ------ Post added on Mar 19, 2025 at 2:45 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    meka nam wena mokakin hari generate kranna athhte, google eken restrict kranne nadda ban prompt eka

    OP ge 2nd photo eke face cut eka enne na ban
    ------ Post added on Mar 19, 2025 at 2:45 PM
    පොඩ්ඩක් ප්‍රොම්ප්ට් tweak කර කර බලහන්.. ඊට පස්සේ සීඩ් එක ලොක් කරලා , ටික ටික improve කරහන් . මේ තව සාම්පල් ප්‍රොම්ප්ට් එකක් .

    A portrait-style photograph featuring a Sri Lankan woman in mid thirties with medium-length, wavy black hair, and a warm smile. She has a medium skin tone and is wearing a sleeveless, ribbed, coral-colored top. The lighting is natural, casting soft shadows across her face and background, suggesting sunlight filtering through blinds. Her facial features include dark eyebrows, expressive eyes, and a subtle makeup look. The background is softly blurred, with hints of a window and interior elements, creating a cozy, indoor setting. The overall composition is balanced, focusing on the subject's face and upper body.
     
    • Love
    Reactions: rockmon

    meka tikak wada kara.
    thanks ban